මාමණ්ඩිලා , නැන්දම්මලා, උබලට දාපු කේස්, ලොකු සීන් මොනවද?

Max_r

Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,390
    113
    මට උන දෙයක්...

    අපිට බැදලා ඉන්න උනෙ වයිෆ් ගෙ තාත්තලාගෙ ඉඩමේ ගෙයක, ටිකක් ලොකු ඉඩමක් ගෙවල් 3ක් තිබුනා, එයින් එකම අපි වෙනම හිටියෙ, අපි විතරයි.
    බැදලා ආපු දවසේ ඉදන්ම අපි දෙන්න වෙනම උයාගෙන කාලා බිලා, ලයිට්, වතුර බිල් ගෙවාගෙන හිටියා.... ( පුරුදු වෙනකම් ගෙදරින් කන කතා නැ )
    (ඔනේ කරන උපාංග අපි දෙන්නම ගත්තා, තෑගි ලැබුනා එව්වා)

    එහෙම කාලයක් හිටියා අවුරුදු 1ක් පහු උනා
    අවුලක් නැ, අපි අපේ පාඩුවෙ, අපි තමයි තීරණය කරන්නෙ අපි ඉන්න ගෙදර වෙනස් කම් කරන ඒවා, පොඩි පොඩි වැඩ.. (වෙනදා මාමණ්ඩියා තමයි ඔව්වා කරන්නෙ)
    කොටින්ම වෙන අයගෙ කීමට අපි හිටියෙම නැ, :rofl: අපි වැඩි කතාබහකුත් නැ, කාටවත් වදයක් වෙන්න යන්නෙත් නැ

    අවුරුදු 2ක් ගියා,
    මාව ටිකක් නොරුස්සනා ගතියක් මට දැනෙන්න ගත්තා.. (වයිෆ් ගෙ ගෙදර අයට), මට මොකො ඉතිං ටයිප් එකෙ හිටියා මමත්..
    වයිෆ්ට කිව්වා මම ඔය සීන් එක, අපි යමු කියලා වෙන කොහෙ හරි වැඩෙ අල වෙන්න කලින්....
    (කොල්ලොන්ට ඉව තියෙනවා නෙහ් ) :ROFLMAO::rofl:
    වයිෆ්ගේ ජොබ් එකට ලඟයි, එහෙම සීන් එකෙ පොඩ්ඩක් පහු කරා එ වැඩෙත් (වෙන තැනකට යන එක)

    3 අවුරුද්ද ගෙවිලා යද්දි
    වයිෆ්ට ජොබ් එකේ මාරුවක් හම්බුනා නගරයකට (අපි හිටපු තැන ඉදන් දුරයි, 100කි.මි වගේ)
    අපි ඉතිං ඒ ලියකියවිලි වැඩ ඉවර කරන්, ගෙවල් දේකෙම (අපේ සහ වයිෆ්ගේ) අයටත් කිව්වා අපි මෙහෙන් යනවා කියලා :yes: ( no big deal එහ්)

    මේ කාලෙ අපි දෙන්නා රෙන්ට් එකට ගෙවල් හොයාගෙන, එව්වා බලලා
    බඩුමූට්ටු පැක් කරලා, පෙට්ටි හොයාගෙන ඒවට ඔක්කොම පැක් කරලා. ටික ටික යන්න ලේස්ති උනා... (අපි දෙන්න විතරයි මේවා කරගන්නෙ)

    ලොරියක් හොයන එක තමයි ටිකක් ගේමක් උනෙ, ෆුල් වහපු ලොරියක් තිබ්බෙ නැ, තිබ්බත් පොඩියි,
    කොහෙන් කොහොම හරි ලොරියක් සෙට් උනා...(බයිසිකලෙ නැගලා රවුම් ගහලා හොයාගත්තා)

    ගෙවල් අස්කරන් යන දවස අවා..
    උදෙ 10ට වගෙ එන්න කියලා තිබ්බෙ ලොරියට, (මාමන්ඬියා දන්නෙ නැ ලු වෙලාව, වයිෆ්ට කියන්න මිස්වෙලා හරි මොකක් හරි එකක් , දවස දන්නවා)
    ලොරිය ආවා උදෙ, හුකාරිස් ඒක ගන්න බැ කියපන්කො ඇතුලට වත්තෙ, ගහක වදිනවා පිටිපස්සෙ වහපු ඒරියා එක...
    දැන් වැඩෙ අල, ලොරිය අවුල්, ඩ්‍රයිවර් අවුලක් නැ පොර ගියා කරන්න දෙයක් නැති නිසා....

    දැන් දවල් වෙලා 1 ,2 පැනලා
    අපි දෙන්නා කතා කරලා, හෙට උදෙන්ම ආයෙ ලොරියක් හොයන්න ප්ලැන් කරා...

    හවස් වෙද්දි මාමාන්ඩියා හෙන සද්දෙ පොරගෙ ගෙදර ඉදන්...
    " මුන් අපිට දේවල් කියන්නෙ නැ,"
    "අපිත් දන්නවා ලොරි තියෙන තැන්,"
    "අතන ටවුන් එකට ගියානම් ඕනෙ තරම් තියෙනවා"
    "මුකුත් කියන්නෙ නැ අපිට"
    "blaaa bla blaa"

    දැන් අපි දෙන්නමට ඇහෙනවා :rofl:
    වයිෆ් ගියා එපාර ඒ පැත්තට, අම්මටසිරි එපාර ගින්නට පැට්‍රල් ගැහුවා වගෙ උනා,,, :rofl:

    සද්දෙ වැඩියි, දැන් එන්න එන්නා වීරයා වේගන එනවා මාමාන්ඩියා
    මට ගහන්න ටයිප් එකෙන් දැන් මාමා ටෝක් කරනො :rolleyes:, (මම තාම එක වචනයක් කියලා නැ)
    නැන්දම්මයි, නෑනයි එකතු වෙලා පොරව ගෙ ඇතුලට දාලා දොර වහගත්තා...

    මම වයිෆ්ට කතා කරන් අපි දෙන්නා රෑට කෑවා...
    සද්දෙ ඇහෙනවා අපිට, වයිෆ්ට අවුල් වැඩෙ හොදටම...

    පහුවෙනිදා උදෙන්ම මම ගිහින් ලොරියක් හොයන් ආවා... (මාමා කාරයත් ගිහින් එකක් හොයන්න, )
    ඒ ලොරිය ශේප් උස, දාගත්තා බඩු ටික අපි ආවා එන්න...

    තවම අපි ගෙවල් පැත්තෙ යනවා..( මම හැබැයි විසිට් විතරයි, වයිෆ් බැස්සුවා මම ටිකකින් එලියට බැස්සා )
    ---------------------------------------------

    මොරාල් ඔෆ් ද ස්ටෝරි
    බැදලා එක වත්තෙවත් ඉන්න එපා.....
    වයසක මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ අවුරුදු 20+ බැදගෙන ඉදපු ලණුව ලිහන්න...
    එයාලා හිතන්නෙ, කරන කියන, කරන්න ඉන්න හැම දේම රපොර්තු කරන්න ඕනෙ කියලා
    තමන්ගෙම ලමයින්ට වෙනම ලයිෆ් එකක්, වෙනම ටාර්ගට්ස් තියෙනවා කියලා ඔලුවට යන්න ඕනෙ...

    --------------------------------------------------------

    පුංචි දෙයකින්, මිනිස්සු වෙනස් වෙනවා,
    සියල්ලොගෙ හිත සුව පිනිස වෙනම ජීවත් වෙයල්ලා.........
    -----------------------

    👉මගෙ පොඩි එක්ස්පිරියන්ස් එක ලියලා, උබලගෙ එක්ස්පිරියන්ස් ශේයාර් කරගන්න දැම්මෙ ඉතිං...
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    ඕවා ඔහොම තමා
    කසාද බැදලා කොච්චර වයසට ගියත් ලංකාවෙ අම්මලා තාත්තලා හිතන්නෙ අපි එයාලගෙ ගිටිය පොඩි ලමයි කියලා 🥴🙄

    පහු ගිය දවස් වල මාමණ්ඩි පෙට්‍රල් කැන් එකක් ගෙදර තියං හිටියා. නිකමට මට දුන්නේ නැහැ.ඕක තමා ඉතිං බලු වැඩේ.
    ගිනිකූරක් ගහලා එන්න තිබ්බෙ මාමණ්ඩිය ලෙප්ට් වෙන්න
    ------ Post added on Aug 29, 2022 at 4:07 PM
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඕවා ඔහොම තමා
    කසාද බැදලා කොච්චර වයසට ගියත් ලංකාවෙ අම්මලා තාත්තලා හිතන්නෙ අපි එයාලගෙ ගිටිය පොඩි ලමයි කියලා 🥴🙄

    ගිනිකූරක් ගහලා එන්න තිබ්බෙ මාමණ්ඩිය ලෙප්ට් වෙන්න
    ------ Post added on Aug 29, 2022 at 4:07 PM
    යකෝ දෑවැද්ද ගිනි ගත්තොත් 👀
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    යකෝ දෑවැද්ද ගිනි ගත්තොත් 👀
    දෑවැද්ද කියන එක වයිපරේනෙ අරන් එන්නෙ
    මාමණ්ඩිය ඒක තියන් මොනාද කරන්නෙ
    නැත්නම් මාමණ්ඩිය ඒක උබට දෙන්නෙ කොටස් වසයෙන්ද
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    දෑවැද්ද කියන එක වයිපරේනෙ අරන් එන්නෙ
    මාමණ්ඩිය ඒක තියන් මොනාද කරන්නෙ
    නැත්නම් මාමණ්ඩිය ඒක උබට දෙන්නෙ කොටස් වසයෙන්ද
    තාම බැදලා නැහැ. ඊළග අවුරුද්දේ
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මට පේන විදියට උඹට අනිත් මිනිස්සු එක්ක සහයෝගෙන් ඉන්න බැරි අවුලකුත් තියෙනවා වගේ. දෙමව්පියො කියන විදියට ඉන්න ඕන නෑ. ඒත් කතාබහත් නැති උනාම ඒ මිනිස්සුන්ගෙ හිත රිදෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,621
    72,847
    113
    මට උන දෙයක්...

    අපිට බැදලා ඉන්න උනෙ වයිෆ් ගෙ තාත්තලාගෙ ඉඩමේ ගෙයක, ටිකක් ලොකු ඉඩමක් ගෙවල් 3ක් තිබුනා, එයින් එකම අපි වෙනම හිටියෙ, අපි විතරයි.
    බැදලා ආපු දවසේ ඉදන්ම අපි දෙන්න වෙනම උයාගෙන කාලා බිලා, ලයිට්, වතුර බිල් ගෙවාගෙන හිටියා.... ( පුරුදු වෙනකම් ගෙදරින් කන කතා නැ )
    (ඔනේ කරන උපාංග අපි දෙන්නම ගත්තා, තෑගි ලැබුනා එව්වා)

    එහෙම කාලයක් හිටියා අවුරුදු 1ක් පහු උනා
    අවුලක් නැ, අපි අපේ පාඩුවෙ, අපි තමයි තීරණය කරන්නෙ අපි ඉන්න ගෙදර වෙනස් කම් කරන ඒවා, පොඩි පොඩි වැඩ.. (වෙනදා මාමණ්ඩියා තමයි ඔව්වා කරන්නෙ)
    කොටින්ම වෙන අයගෙ කීමට අපි හිටියෙම නැ, :rofl: අපි වැඩි කතාබහකුත් නැ, කාටවත් වදයක් වෙන්න යන්නෙත් නැ

    අවුරුදු 2ක් ගියා,
    මාව ටිකක් නොරුස්සනා ගතියක් මට දැනෙන්න ගත්තා.. (වයිෆ් ගෙ ගෙදර අයට), මට මොකො ඉතිං ටයිප් එකෙ හිටියා මමත්..
    වයිෆ්ට කිව්වා මම ඔය සීන් එක, අපි යමු කියලා වෙන කොහෙ හරි වැඩෙ අල වෙන්න කලින්....
    (කොල්ලොන්ට ඉව තියෙනවා නෙහ් ) :ROFLMAO::rofl:
    වයිෆ්ගේ ජොබ් එකට ලඟයි, එහෙම සීන් එකෙ පොඩ්ඩක් පහු කරා එ වැඩෙත් (වෙන තැනකට යන එක)

    3 අවුරුද්ද ගෙවිලා යද්දි
    වයිෆ්ට ජොබ් එකේ මාරුවක් හම්බුනා නගරයකට (අපි හිටපු තැන ඉදන් දුරයි, 100කි.මි වගේ)
    අපි ඉතිං ඒ ලියකියවිලි වැඩ ඉවර කරන්, ගෙවල් දේකෙම (අපේ සහ වයිෆ්ගේ) අයටත් කිව්වා අපි මෙහෙන් යනවා කියලා :yes: ( no big deal එහ්)

    මේ කාලෙ අපි දෙන්නා රෙන්ට් එකට ගෙවල් හොයාගෙන, එව්වා බලලා
    බඩුමූට්ටු පැක් කරලා, පෙට්ටි හොයාගෙන ඒවට ඔක්කොම පැක් කරලා. ටික ටික යන්න ලේස්ති උනා... (අපි දෙන්න විතරයි මේවා කරගන්නෙ)

    ලොරියක් හොයන එක තමයි ටිකක් ගේමක් උනෙ, ෆුල් වහපු ලොරියක් තිබ්බෙ නැ, තිබ්බත් පොඩියි,
    කොහෙන් කොහොම හරි ලොරියක් සෙට් උනා...(බයිසිකලෙ නැගලා රවුම් ගහලා හොයාගත්තා)

    ගෙවල් අස්කරන් යන දවස අවා..
    උදෙ 10ට වගෙ එන්න කියලා තිබ්බෙ ලොරියට, (මාමන්ඬියා දන්නෙ නැ ලු වෙලාව, වයිෆ්ට කියන්න මිස්වෙලා හරි මොකක් හරි එකක් , දවස දන්නවා)
    ලොරිය ආවා උදෙ, හුකාරිස් ඒක ගන්න බැ කියපන්කො ඇතුලට වත්තෙ, ගහක වදිනවා පිටිපස්සෙ වහපු ඒරියා එක...
    දැන් වැඩෙ අල, ලොරිය අවුල්, ඩ්‍රයිවර් අවුලක් නැ පොර ගියා කරන්න දෙයක් නැති නිසා....

    දැන් දවල් වෙලා 1 ,2 පැනලා
    අපි දෙන්නා කතා කරලා, හෙට උදෙන්ම ආයෙ ලොරියක් හොයන්න ප්ලැන් කරා...

    හවස් වෙද්දි මාමාන්ඩියා හෙන සද්දෙ පොරගෙ ගෙදර ඉදන්...
    " මුන් අපිට දේවල් කියන්නෙ නැ,"
    "අපිත් දන්නවා ලොරි තියෙන තැන්,"
    "අතන ටවුන් එකට ගියානම් ඕනෙ තරම් තියෙනවා"
    "මුකුත් කියන්නෙ නැ අපිට"
    "blaaa bla blaa"

    දැන් අපි දෙන්නමට ඇහෙනවා :rofl:
    වයිෆ් ගියා එපාර ඒ පැත්තට, අම්මටසිරි එපාර ගින්නට පැට්‍රල් ගැහුවා වගෙ උනා,,, :rofl:

    සද්දෙ වැඩියි, දැන් එන්න එන්නා වීරයා වේගන එනවා මාමාන්ඩියා
    මට ගහන්න ටයිප් එකෙන් දැන් මාමා ටෝක් කරනො :rolleyes:, (මම තාම එක වචනයක් කියලා නැ)
    නැන්දම්මයි, නෑනයි එකතු වෙලා පොරව ගෙ ඇතුලට දාලා දොර වහගත්තා...

    මම වයිෆ්ට කතා කරන් අපි දෙන්නා රෑට කෑවා...
    සද්දෙ ඇහෙනවා අපිට, වයිෆ්ට අවුල් වැඩෙ හොදටම...

    පහුවෙනිදා උදෙන්ම මම ගිහින් ලොරියක් හොයන් ආවා... (මාමා කාරයත් ගිහින් එකක් හොයන්න, )
    ඒ ලොරිය ශේප් උස, දාගත්තා බඩු ටික අපි ආවා එන්න...

    තවම අපි ගෙවල් පැත්තෙ යනවා..( මම හැබැයි විසිට් විතරයි, වයිෆ් බැස්සුවා මම ටිකකින් එලියට බැස්සා )
    ---------------------------------------------

    මොරාල් ඔෆ් ද ස්ටෝරි
    බැදලා එක වත්තෙවත් ඉන්න එපා.....
    වයසක මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ අවුරුදු 20+ බැදගෙන ඉදපු ලණුව ලිහන්න...
    එයාලා හිතන්නෙ, කරන කියන, කරන්න ඉන්න හැම දේම රපොර්තු කරන්න ඕනෙ කියලා
    තමන්ගෙම ලමයින්ට වෙනම ලයිෆ් එකක්, වෙනම ටාර්ගට්ස් තියෙනවා කියලා ඔලුවට යන්න ඕනෙ...

    --------------------------------------------------------

    පුංචි දෙයකින්, මිනිස්සු වෙනස් වෙනවා,
    සියල්ලොගෙ හිත සුව පිනිස වෙනම ජීවත් වෙයල්ලා.........
    Eka eka unge hati ban.

    Owata job, family status, intelligence level, game culture eka, salli, Umbey personality etc etc balapaanawa.

    Mama danna hondata yaluwo wage inna inlawslath innawa. US/Russia wage cold war tiyena unuth innawa. SK/NK wage araganna balagena inna unuth innawa.

    Owa balance karan inna ekath art ekak.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,407
    113
    දෙහිවල
    ඕවත් ප්‍රශ්නද යකෝ, බදින්න කලින්ම මට දෙන නඩුවලට 🥲

    වැඩිහිටියන් එක්ක සුහදව ඉදපන්..
    නොදැනුවත්වම අපිත් දවසක ඒ හා සමාන මානසිකත්වයට යනවා අඩු වැඩියෙන්..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    යකෝ දෑවැද්ද ගිනි ගත්තොත් 👀
    දෑවැද්ද මාමන්ඩිම උනොත් 🤗
    දෑවැද්ද කියන එක වයිපරේනෙ අරන් එන්නෙ
    මාමණ්ඩිය ඒක තියන් මොනාද කරන්නෙ
    නැත්නම් මාමණ්ඩිය ඒක උබට දෙන්නෙ කොටස් වසයෙන්ද
    IMF හරහා වාරික වශයෙන් දෙන්නෙ විවාහයෙ ප්‍රගතිය අනුව
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,549
    22,669
    113
    අම්බකිස්ස
    මේක නන් ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ බන්..දානේ ගෙදරක බන ගෙදරක උදව්වට ගියත් ඔය වගේ ප්‍රශ්න නන් එනවා..අපේ කාලේ කලේ මෙහෙමයි,අපේ පැත්තේ නන් කරන්නේ මෙහෙමයි කියලා 4,5ක් සෙට් වෙනවා..හවුලක් කියන්නෙම අවුලක්...ඕක නිසා උබ ඒ මිනිස්සු එක්ක සුහදව කතා බහ නොකර විසිට් එකක් විතරයි නන් දාන්නේ උබත් පොඩ්ඩක් හිතලා බලපන්...දවසක් අපි ඔක්කොම මැරෙනවනේ ඔය වගේ දේයක් මතක තියන් ඉන්න ඕනි නෑ පවුල අතරේ ( පිට වුන් එක්ක වෙනම කතාවක්)...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,390
    113
    podi seen ekak.,, wadiya kalabala wenna deyak ne
    පොඩි සීන් තමයි පස්සෙ ලොකු සීන් වෙන්නෙ... කල්පනාවෙන් ;)

    මට පේන විදියට උඹට අනිත් මිනිස්සු එක්ක සහයෝගෙන් ඉන්න බැරි අවුලකුත් තියෙනවා වගේ. දෙමව්පියො කියන විදියට ඉන්න ඕන නෑ. ඒත් කතාබහත් නැති උනාම ඒ මිනිස්සුන්ගෙ හිත රිදෙනවා
    :oo:

    Eka eka unge hati ban.

    Owata job, family status, intelligence level, game culture eka, salli, Umbey personality etc etc balapaanawa.

    Mama danna hondata yaluwo wage inna inlawslath innawa. US/Russia wage cold war tiyena unuth innawa. SK/NK wage araganna balagena inna unuth innawa.

    Owa balance karan inna ekath art ekak.
    දැන් බැලන්ස්,

    ඕවත් ප්‍රශ්නද යකෝ, බදින්න කලින්ම මට දෙන නඩුවලට 🥲

    වැඩිහිටියන් එක්ක සුහදව ඉදපන්..
    නොදැනුවත්වම අපිත් දවසක ඒ හා සමාන මානසිකත්වයට යනවා අඩු වැඩියෙන්..
    :baffled:
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,446
    113
    Matale
    යාළුවෙලා ඉන්න කාලේ මට ගහන්න ඕන කියල සෙට් එකකුත් බස්සන්න හිටිය කියල ලගදි ෂොට් එකක් දාපු වෙලාවක හැමෝගෙම ඉස්සරහ කියපි. පවු ඉතිං
    හොදින් හිටපං පස්සේ ඒ මිනිස්සුන්ටම තේරුම් යයි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,390
    113
    මේක නන් ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ බන්..දානේ ගෙදරක බන ගෙදරක උදව්වට ගියත් ඔය වගේ ප්‍රශ්න නන් එනවා..අපේ කාලේ කලේ මෙහෙමයි,අපේ පැත්තේ නන් කරන්නේ මෙහෙමයි කියලා 4,5ක් සෙට් වෙනවා..හවුලක් කියන්නෙම අවුලක්...ඕක නිසා උබ ඒ මිනිස්සු එක්ක සුහදව කතා බහ නොකර විසිට් එකක් විතරයි නන් දාන්නේ උබත් පොඩ්ඩක් හිතලා බලපන්...දවසක් අපි ඔක්කොම මැරෙනවනේ ඔය වගේ දේයක් මතක තියන් ඉන්න ඕනි නෑ පවුල අතරේ ( පිට වුන් එක්ක වෙනම කතාවක්)...
    ඔය කතාවෙන් මගෙ කතාවම ලියාගන්න එපා ඉතිං :yes: