පාර්ලිමන්තුවේ JVP එකේ විජිත හේරත් කථා කරලා කියනවා CPC එක පුද්ගලීකරණය කරන්නේ IMF එකේ ණය කොන්දේසි නිසා JVP එක එකට විරුද්ධ වෙනවා ලු
-30.00 ඉඳන් බලන්න
Last edited:
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
අද 7 හිරු නිව්ස් එකට ගියේ මචං . Live බැලුවේ Clip එක නම් නැහැ මම ගාව . hiru youtube එකේ තියෙනවා ද කියලා බලන්නම් clip එක තිබුණොත් මෙතැන දාන්නම්e video eka or article eka danna puluwanda?
mun hitan inne lankawe energy control karanawa nam ceypetco eke malakada kaapu refinery eka salli dila gatta nam eti kiyala. et me gonnunta terenne neti eka deyak tamayi, lankawata mona tela awat pol thel arenna anit okkoma enne pita ratin kiyala. wena rataka ekekta lankawa wage hingana rataka energy control karanawa nam oya malakada refinery eka gannona naa, sanctions daala thel supply eka naththatama nathi karala danna puluwan. mokada apita sinhala thel ganna rata athule thel nidi naa. expiry date penapu communist kaarayo tawama inne 1960s cold war times wala. anika tamayi, ceypetco privatize karanawa wagema, lankawe fuel supply ekata open market ecconomy ekak haduwoth, incase ekek apiwa control karawi kiyala hitenawa nam chinese fuel companies walata, indian fuel companies, middle eastern, US, UK oya hema ratakinma fuel supply eka denna ida dunnot competitive market ekak atule monopoly ekak hadenne nati wela thel supply eka smooth yanawa. trinco wala uk wagaa karala indikatte indan lankawe hadala rata godaganna jepponta itin mewwa terenne naa. lankawa singapore wage karanna kathawa, et singapore kohomada mehema une kiyala idea ekak naa. gon hAththa.![]()
පාර්ලිමන්තුවේ JVP එකේ විජිත හේරත් කථා කරලා කියනවා CPC එක පුද්ගලීකරණය කරන්නේ IMF එකේ ණය කොන්දේසි නිසා JVP එක එකට විරුද්ධ වෙනවා ලු
ජෙප්පෝ කොරහේ කිඹුල්ලු බලනවා .මිනිස්සු කුලාප්පු කරලා ආසන දෙකක් තුනක් වැඩි කරගන්න විදියක් බලන්නේmun hitan inne lankawe energy control karanawa nam ceypetco eke malakada kaapu refinery eka salli dila gatta nam eti kiyala. et me gonnunta terenne neti eka deyak tamayi, lankawata mona tela awat pol thel arenna anit okkoma enne pita ratin kiyala. wena rataka ekekta lankawa wage hingana rataka energy control karanawa nam oya malakada refinery eka gannona naa, sanctions daala thel supply eka naththatama nathi karala danna puluwan. mokada apita sinhala thel ganna rata athule thel nidi naa. expiry date penapu communist kaarayo tawama inne 1960s cold war times wala. anika tamayi, ceypetco privatize karanawa wagema, lankawe fuel supply ekata open market ecconomy ekak haduwoth, incase ekek apiwa control karawi kiyala hitenawa nam chinese fuel companies walata, indian fuel companies, middle eastern, US, UK oya hema ratakinma fuel supply eka denna ida dunnot competitive market ekak atule monopoly ekak hadenne nati wela thel supply eka smooth yanawa. trinco wala uk wagaa karala indikatte indan lankawe hadala rata godaganna jepponta itin mewwa terenne naa. lankawa singapore wage karanna kathawa, et singapore kohomada mehema une kiyala idea ekak naa. gon hAththa.
කාලා බලන්න නෙවෙයි ආන්ඩුවේ අය වැය මත වැටෙන බර අඩුකරගන්න . නැත්නම් CPC, Sri Lankan Air Line , CTB ,Sri Lanka Railways එකේ එවුන් ට පඩි ගෙවන්න වෙන්නේ අපේ බදු වලින්කොහොමත් ඕක විකුණගන්නව. ඒකෙනුත් ටික දවසක් කාල්. බලමුකො![]()
දැන් අපි නිකම් තෙල් ගහල තියෙනවද? බස් එකේ කෝච්චියෙන යන්නෙ හොරටද? විදුලිබිල ජල බිල නොගෙව තියෙනවද? Air line නිකම්ද වැඩ කලේ ? නෑ. මේ හැම ආයතනයකම පාඩු කලේ තිබුනු ආන්ඩු පිස්සු කෙලපු නිසා. දැන් කරන්නෙත් කොහේ හරි සමාගම් ටිකකට විකුණගන්න හදන එකෙ ඒකෙන් ඩොලර් මිලියන කිහිපයක් හම්බවෙයි. තව IMF සහන හම්බවෙයි. හැබැයි ඇත්ත ප්‍රශ්නය මේ දූශිත දේශපාලනය එහෙම්මමයි. තව මාස 6 ක් විතර යනකොට බලන්න මේ ප්‍රශ්නෙ තව උඩුදුවනව විසඳෙන්නෙ නෑ.කාලා බලන්න නෙවෙයි ආන්ඩුවේ අය වැය මත වැටෙන බර අඩුකරගන්න . නැත්නම් CPC, Sri Lankan Air Line , CTB ,Sri Lanka Railways එකේ එවුන් ට පඩි ගෙවන්න වෙන්නේ අපේ බදු වලින්
කාලා බලන්න නෙවෙයි ආන්ඩුවේ අය වැය මත වැටෙන බර අඩුකරගන්න . නැත්නම් CPC, Sri Lankan Air Line , CTB ,Sri Lanka Railways එකේ එවුන් ට පඩි ගෙවන්න වෙන්නේ අපේ බදු වලින්
oya anduwe rassawak da ayubowan karanne?රටේ මේ දේවල් විකුණලා හරියන්නේ නෑ.................
JVP එකට විතරක් නෙවෙයි රටේ සංවර්ධනය ට පොල්ල දාන කිසිම කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා කියන්නේ .JVP එක කියලා අමුතු ලොකුවක් නැහැජේවීපී එකට ඡන්දය දෙන්න එපා කියල කියන්න මෙහෙම පෝස්ට් දානව,පවු
ආණ්ඩු පිස්සු කෙලින නිසා තමා privatized කරන්න ඕනේ .දැන් අපි නිකම් තෙල් ගහල තියෙනවද? බස් එකේ කෝච්චියෙන යන්නෙ හොරටද? විදුලිබිල ජල බිල නොගෙව තියෙනවද? Air line නිකම්ද වැඩ කලේ ? නෑ. මේ හැම ආයතනයකම පාඩු කලේ තිබුනු ආන්ඩු පිස්සු කෙලපු නිසා. දැන් කරන්නෙත් කොහේ හරි සමාගම් ටිකකට විකුණගන්න හදන එකෙ ඒකෙන් ඩොලර් මිලියන කිහිපයක් හම්බවෙයි. තව IMF සහන හම්බවෙයි. හැබැයි ඇත්ත ප්‍රශ්නය මේ දූශිත දේශපාලනය එහෙම්මමයි. තව මාස 6 ක් විතර යනකොට බලන්න මේ ප්‍රශ්නෙ තව උඩුදුවනව විසඳෙන්නෙ නෑ.