CPC එක පෞද්ගලීකරණ කරන එකට JVP එක විරුද්ධ වෙන්න යන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    vijitha_herath_2013.08.02.jpg

    පාර්ලිමන්තුවේ JVP එකේ විජිත හේරත් කථා කරලා කියනවා CPC එක පුද්ගලීකරණය කරන්නේ IMF එකේ ණය කොන්දේසි නිසා JVP එක එකට විරුද්ධ වෙනවා ලු

    -30.00 ඉඳන් බලන්න
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,316
    113
    Kaduwela

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    e video eka or article eka danna puluwanda?
    අද 7 හිරු නිව්ස් එකට ගියේ මචං . Live බැලුවේ Clip එක නම් නැහැ මම ගාව . hiru youtube එකේ තියෙනවා ද කියලා බලන්නම් clip එක තිබුණොත් මෙතැන දාන්නම්
     
    • Like
    Reactions: Draco Malfoy

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    vijitha_herath_2013.08.02.jpg

    පාර්ලිමන්තුවේ JVP එකේ විජිත හේරත් කථා කරලා කියනවා CPC එක පුද්ගලීකරණය කරන්නේ IMF එකේ ණය කොන්දේසි නිසා JVP එක එකට විරුද්ධ වෙනවා ලු
    mun hitan inne lankawe energy control karanawa nam ceypetco eke malakada kaapu refinery eka salli dila gatta nam eti kiyala. et me gonnunta terenne neti eka deyak tamayi, lankawata mona tela awat pol thel arenna anit okkoma enne pita ratin kiyala. wena rataka ekekta lankawa wage hingana rataka energy control karanawa nam oya malakada refinery eka gannona naa, sanctions daala thel supply eka naththatama nathi karala danna puluwan. mokada apita sinhala thel ganna rata athule thel nidi naa. expiry date penapu communist kaarayo tawama inne 1960s cold war times wala. anika tamayi, ceypetco privatize karanawa wagema, lankawe fuel supply ekata open market ecconomy ekak haduwoth, incase ekek apiwa control karawi kiyala hitenawa nam chinese fuel companies walata, indian fuel companies, middle eastern, US, UK oya hema ratakinma fuel supply eka denna ida dunnot competitive market ekak atule monopoly ekak hadenne nati wela thel supply eka smooth yanawa. trinco wala uk wagaa karala indikatte indan lankawe hadala rata godaganna jepponta itin mewwa terenne naa. lankawa singapore wage karanna kathawa, et singapore kohomada mehema une kiyala idea ekak naa. gon hAththa.
     
    • Like
    Reactions: AntWorks and 2osama

    ජෙප්පෝ කොරහේ කිඹුල්ලු බලනවා .මිනිස්සු කුලාප්පු කරලා ආසන දෙකක් තුනක් වැඩි කරගන්න විදියක් බලන්නේ🤣
    කොහොම හරි මිනිස්සු පාරට බස්සන බලන්නේ මුන්

    sanctions දාන්න ඕනේ නැහැ බං ලංකාවට Lloyd's එක ලංකාවට එන Ships වලට දෙන Insurance එක නෑවතුවා නම් හෙට ඉඳන් ලංකාවට කන්න පරිපුත් නැහැ තෙල් නම් මොන කථා ද🤣🤣
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    625
    756
    93
    කොහොමත් ඕක විකුණගන්නව. ඒකෙනුත් ටික දවසක් කාල්. බලමුකො 🤣🤣🤣
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    686
    113
    ජේවීපී එකට ඡන්දය දෙන්න එපා කියල කියන්න මෙහෙම පෝස්ට් දානව,පවු
     
    • Like
    Reactions: Johnnie_Walker

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    කොහොමත් ඕක විකුණගන්නව. ඒකෙනුත් ටික දවසක් කාල්. බලමුකො 🤣🤣🤣
    කාලා බලන්න නෙවෙයි ආන්ඩුවේ අය වැය මත වැටෙන බර අඩුකරගන්න . නැත්නම් CPC, Sri Lankan Air Line , CTB ,Sri Lanka Railways එකේ එවුන් ට පඩි ගෙවන්න වෙන්නේ අපේ බදු වලින්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මට මතකයි හඳුන් නෙත්ති පොළොවේ පස් කාල මැරෙන්න හැදුව IMF යන්න යන්න කියල.

    ඒ කාලේ හඳුන්නෙත්ති කිව්වේ මුන් IMF යනේ නැත්තේ ආනඩුවට දාන කොන්දේසි හින්ද කියල.

    දැන් බලපල්ලකො මුන් කියන කතා.

    ජෙප්පනේ එකක් කියපල්ලකෝ බන් කොන්පියුස් වෙනවනේ
     
    • Haha
    Reactions: 2osama

    pdkuma

    Well-known member
  • May 22, 2016
    625
    756
    93
    කාලා බලන්න නෙවෙයි ආන්ඩුවේ අය වැය මත වැටෙන බර අඩුකරගන්න . නැත්නම් CPC, Sri Lankan Air Line , CTB ,Sri Lanka Railways එකේ එවුන් ට පඩි ගෙවන්න වෙන්නේ අපේ බදු වලින්
    දැන් අපි නිකම් තෙල් ගහල තියෙනවද? බස් එකේ කෝච්චියෙන යන්නෙ හොරටද? විදුලිබිල ජල බිල නොගෙව තියෙනවද? Air line නිකම්ද වැඩ කලේ ? නෑ. මේ හැම ආයතනයකම පාඩු කලේ තිබුනු ආන්ඩු පිස්සු කෙලපු නිසා. දැන් කරන්නෙත් කොහේ හරි සමාගම් ටිකකට විකුණගන්න හදන එකෙ ඒකෙන් ඩොලර් මිලියන කිහිපයක් හම්බවෙයි. තව IMF සහන හම්බවෙයි. හැබැයි ඇත්ත ප්‍රශ්නය මේ දූශිත දේශපාලනය එහෙම්මමයි. තව මාස 6 ක් විතර යනකොට බලන්න මේ ප්‍රශ්නෙ තව උඩුදුවනව විසඳෙන්නෙ නෑ.
    කාලා බලන්න නෙවෙයි ආන්ඩුවේ අය වැය මත වැටෙන බර අඩුකරගන්න . නැත්නම් CPC, Sri Lankan Air Line , CTB ,Sri Lanka Railways එකේ එවුන් ට පඩි ගෙවන්න වෙන්නේ අපේ බදු වලින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ජේවීපී එකට ඡන්දය දෙන්න එපා කියල කියන්න මෙහෙම පෝස්ට් දානව,පවු
    JVP එකට විතරක් නෙවෙයි රටේ සංවර්ධනය ට පොල්ල දාන කිසිම කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා කියන්නේ .JVP එක කියලා අමුතු ලොකුවක් නැහැ 🤣
    වාසුදේව නානායක්කාර ත් privatized කරන්න එපා කියනවා වගේ ඇහුණා මම නම් කෙලින්ම කියන්නේ ඌටත් ඊළග පාර ඡන්දෙ දෙන්න එපා කියලා 🤣🤣
    මහින්ද රාජපක්ෂ කියනවා නම් පාඩු ලබන ආයතන privatized කරන්න එපා කියලා අපි නම් කියන්නේ එයටත් ඡන්දෙ දෙන්න එපා කියලා තමයි🤣
    අපිට නම් JVP එක ලොකු ත් නැහැ පොඩිත් නැහැ🤩
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    meka nam privatized karana eka hodai. okun nikan idagena padi ganne. habai ilaga para chande denne nam jvp ekata
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    දැන් අපි නිකම් තෙල් ගහල තියෙනවද? බස් එකේ කෝච්චියෙන යන්නෙ හොරටද? විදුලිබිල ජල බිල නොගෙව තියෙනවද? Air line නිකම්ද වැඩ කලේ ? නෑ. මේ හැම ආයතනයකම පාඩු කලේ තිබුනු ආන්ඩු පිස්සු කෙලපු නිසා. දැන් කරන්නෙත් කොහේ හරි සමාගම් ටිකකට විකුණගන්න හදන එකෙ ඒකෙන් ඩොලර් මිලියන කිහිපයක් හම්බවෙයි. තව IMF සහන හම්බවෙයි. හැබැයි ඇත්ත ප්‍රශ්නය මේ දූශිත දේශපාලනය එහෙම්මමයි. තව මාස 6 ක් විතර යනකොට බලන්න මේ ප්‍රශ්නෙ තව උඩුදුවනව විසඳෙන්නෙ නෑ.
    ආණ්ඩු පිස්සු කෙලින නිසා තමා privatized කරන්න ඕනේ .
    ලංකාවේ ඊළඟට එන ආණ්ඩුවත් පිස්සු තාම කෙලින්නේ .
    සජිත් ප්‍රේමදාස ට අහු උණොත් ඔවා පුරවන්නේ අධ්‍යාපන සුදුසුකම් බලලා නෙවෙයි අගේ උස මිටි කම් බලලා🤣🤣
    එදාට තමා සිංහලුන්ට රේවෙන්නේ හොඳටම
     
    • Like
    Reactions: Janithsl88