දැං ෆෝන් ගෙන්නන්න බැරිද

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1) ඇමසොන් වලින් දැං ෆෝන් ගෙන්නන්න බැරිද (එකක් ) අලුත් රෙස්ට්‍රික්ෂන්ස් හින්දා ?
    2) ගෙන්නනවා නං අලුත්ම ඒවද ගෙන්නන්න ඔ්න ? රීෆ්ර්බියූෂ්ඩ් ඒවා යූස්ඩ් ඒවා ගෙන්නන්න බැරිද ?

    හෙන ආසාවක් තියනවා සිංහලු පරණ N95 වගේ ෆෝන් එකක් ගෙන්නගන පාවිච්චි කරන්න
     
    • Wow
    Reactions: DHE and amino

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Owa Restrict kalata Gennwaganna puluwan bn. Hugak welwata Custom officer kenekta gaanak gewala owa one ekak gennaganna puluwan.
    Check with someone who has recently import a mobile
     
    • Like
    Reactions: Solo Rider

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    1) ඇමසොන් වලින් දැං ෆෝන් ගෙන්නන්න බැරිද (එකක් ) අලුත් රෙස්ට්‍රික්ෂන්ස් හින්දා ?
    2) ගෙන්නනවා නං අලුත්ම ඒවද ගෙන්නන්න ඔ්න ? රීෆ්ර්බියූෂ්ඩ් ඒවා යූස්ඩ් ඒවා ගෙන්නන්න බැරිද ?

    හෙන ආසාවක් තියනවා සිංහලු පරණ N95 වගේ ෆෝන් එකක් ගෙන්නගන පාවිච්චි කරන්න
    man danna vidiyata,
    Restriction thiyenne commercial quantities genwanakota. personal use ekata genwanna puluwan. (ekak dekak genwanna puluwan.)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    පුලුවන් තනි පාවිච්චියට ගෙන්නනව නම් මුදල් අමාත්‍යාන්ශෙන් විශේශ අවසරයක් ගන්න ඕන.

    හැබැයි විකුනන්න ගෙන්නන්න නම් කොහොමටත් බෑ
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    Comic Con No GIF by Morphin