1) ඇමසොන් වලින් දැං ෆෝන් ගෙන්නන්න බැරිද (එකක් ) අලුත් රෙස්ට්රික්ෂන්ස් හින්දා ?
2) ගෙන්නනවා නං අලුත්ම ඒවද ගෙන්නන්න ඔ්න ? රීෆ්ර්බියූෂ්ඩ් ඒවා යූස්ඩ් ඒවා ගෙන්නන්න බැරිද ?
හෙන ආසාවක් තියනවා සිංහලු පරණ N95 වගේ ෆෝන් එකක් ගෙන්නගන පාවිච්චි කරන්න