Wordpress සයිට් help

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,701
    1,707
    113
    Kandy
    පරන wordpress සයිට් එකක් තිබිලා , මම ඒකේ තිබ්බ plugin, theme, wordpress ඔක්කොම update කරා. දැන් එකේ Main page එකේ තිබ්බ title , tag line එක පෙන්නේ නෑ. ලොගෝ එක තියනවා. ඒක කොහොමද හදාගන්නේ? :sorry: :sorry: :sorry: Theme > Customize > Site Identity > වල Title , Tag Line තියනවා.

    menna meka.png


    Site Info
    Theme : Storefront
    Woocommerce තියන ecommerce site එකක්.

    ස්තුතියි!
     

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    PHP එක update කරන්න, site health info එකට ගිහින් බලන්න PHP Version එක මොකක්ද කියලා, එක නම් web panel එකෙන් තියෙන අලුත් php 7.0 + දාන්න, අනික plugin, theme, wordpress ඔක්කොම එක පාරම update කරන්න එපා :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT