Money Management in a Family

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    පවුලක money management වලට උපදෙස් ටිකක් දීපල්ලාකෝ
    දෙන්නගෙම පඩියෙන් % එකක් common account එකකට යවල එකෙන් shopping, bills ගෙවන එකද හොඳ.
    එතකොට වියදම් වල track එකක් තියාගන්න ලේසි නේද?
    උබල try කරන methods මොනවද?
     
    • Like
    Reactions: Solo Rider

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,087
    9,351
    113
    පඩිය ගත්ත ,ට්‍රිප් ගියා
    බිල් ගෙව්ව
    මදි පාඩුව ක්‍රෙඩිට් කාඩ් එකෙං ගැහුව
    මිනිමම් බැලන්ස් එක දැම්ම

    ලබන මාසෙ පඩි වැටෙනකං බලං හිටිය
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේ දවස් වල වියදම් දකිද්දීනම් ඔලුව රිදෙනවා තේරුමක් නැතුව... මමනම් track කරන වැඩේ නතර කරලම දැම්ම
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Kohoma karath Yana gana yanawa maseta.Earn karana eka Wadi karaganna one kohoma Hari save karanna one nam.Boruwata limit karanna try karana eka Nam stress Wadi wena wadak