Mitsubishi Pajero

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    Pajero use කරන අය ඉන්නවද?

    6E5A540C-674D-40B7-8A21-BB72E9E3DD79.jpeg

    Pajero එකක් ගන්න ආසාවක් තියනවා. අදහස තියෙන්නේ 2.8 Intercooler එකක්. සාමානයෙන් English number, YOM 1995 උඩ එකක ගණන් කොහොමද යන්නේ?
    තව maintenance පැත්තෙන් කොහොමද ? Fuel consumption වගේ දෙවල් ටිකක් දැනගන්න ඕනේ.

    නැත්තන් 10M වලට 7 seater තව හොද වාහන මොනවද?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Pajero use කරන අය ඉන්නවද?

    View attachment 183084

    Pajero එකක් ගන්න ආසාවක් තියනවා. අදහස තියෙන්නේ 2.8 Intercooler එකක්. සාමානයෙන් English number, YOM 1995 උඩ එකක ගණන් කොහොමද යන්නේ?
    තව maintenance පැත්තෙන් කොහොමද ? Fuel consumption වගේ දෙවල් ටිකක් දැනගන්න ඕනේ.

    නැත්තන් 10M වලට 7 seater තව හොද වාහන මොනවද?
    Supiri wandiya mageth ekak tiye ganin ...
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    ඔව්වා හොයන්න හරි අමාරුයි. තියන් ඉන්න කට්ටිය විකුනන්නේ නැහැ. ගොඩක් තියෙන්නේ Spare Parts විකුණන අය ගාවයි, සෙල් කාරයෝ ගාවයි තමයි
    මටත් තාම හොද එකක් හොයාගන්න බැරි වුනා :(
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,717
    197,815
    113
    Colombo, Sri Lanka
    මටත් තාම හොද එකක් හොයාගන්න බැරි වුනා :(
    එක තමයි. ඔකේ එන්ජින් එක හදලා ගත්තම සුපිරි භාණ්ඩේ මචන්. සමහර අය එන්ජින් එක සින්ගා වලින් ගෙනල්ලා තියාගන්නවා
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    Man gawa tiyei den 2 years wenwa. 94 brandnew imported 64-

    Driving pleasure uparimai awage tmai road presence eka. Fuel krnne 8-10 uprima.

    Parts ganan adui meke compare krma anit wahana ekka.

    10M wlata harbor auction dapu english number gnna epa sure ne owge chassy. Hodata use krpu condition ekk hygnna 64 or 65 ita wda hdai
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    Man gawa tiyei den 2 years wenwa. 94 brandnew imported 64-

    Driving pleasure uparimai awage tmai road presence eka. Fuel krnne 8-10 uprima.

    Parts ganan adui meke compare krma anit wahana ekka.

    10M wlata harbor auction dapu english number gnna epa sure ne owge chassy. Hodata use krpu condition ekk hygnna 64 or 65 ita wda hdai
    අද එකක් බැලුවා HD number. හොයලා බලද්දි පොත හදලා. :baffled:

    සමහර එවා YOM එක වුනාට AC control unit එක එහෙම වෙනස් වෙන්නෙ ඇයි?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අද එකක් බැලුවා HD number. හොයලා බලද්දි පොත හදලා. :baffled:

    සමහර එවා YOM එක වුනාට AC control unit එක එහෙම වෙනස් වෙන්නෙ ඇයි?

    dashboard thiyala / control unit wenas karala.

    body tag eka thiyenawada balanna matak karala.

    godak ewa gedi.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    සුපිරිම වාහනේ. මගේ එක 2010 ඉදන් පාවිච්චි කරනවා. 94 අව්රුද්ද. තවමත් සුපිරියටම තියනවා.

    එලවන අනුව තෙල් කෙරිල්ල වෙනස් වෙනවා. rpm 2 වගේ තියන් යන්නේ මේ දවස් වලනම්. තෙල් 10 කරන්න දුවන්න පුළුවන්. මමත් කියන්නේ 64 65 හොදයි කියල. Brand New බඩු.
    ------ Post added on Aug 31, 2022 at 9:25 PM
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    නුගේගොඩ, කුරුණෑගල car සෙල් වල දැකල තියෙනවා. හොයලා බලලා ගනින්. මහත්තයා මොඩල් එකත් බලපන්. හැබැයි ඉතින් අවුරුදු තිහක් වගේ නිසා දුවල පට්ට ගහපුවා, ගෙඩි තියපුව තියෙන්නේ ගොඩක්. හොදට බලලා ගනින්
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    නුගේගොඩ, කුරුණෑගල car සෙල් වල දැකල තියෙනවා. හොයලා බලලා ගනින්. මහත්තයා මොඩල් එකත් බලපන්. හැබැයි ඉතින් අවුරුදු තිහක් වගේ නිසා දුවල පට්ට ගහපුවා, ගෙඩි තියපුව තියෙන්නේ ගොඩක්. හොදට බලලා ගනින්

    MK2 eke tiyenne rugged classic look ekak ne. Mahattaya patta decent look hebai overpriced in my opinion.