Pajero use කරන අය ඉන්නවද?
Pajero එකක් ගන්න ආසාවක් තියනවා. අදහස තියෙන්නේ 2.8 Intercooler එකක්. සාමානයෙන් English number, YOM 1995 උඩ එකක ගණන් කොහොමද යන්නේ?
තව maintenance පැත්තෙන් කොහොමද ? Fuel consumption වගේ දෙවල් ටිකක් දැනගන්න ඕනේ.
නැත්තන් 10M වලට 7 seater තව හොද වාහන මොනවද?