software වැඩ්ඩො පොඩ්ඩක් එන්නෝ

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මන් දන්නවා එහෙම high hopes තියන් ගිහින් අන්තිමට chemical, mech වැටුන උන්ව.. ඒ නිසා mora eng through cs පනින්න confident නම් යන්න.. නැත්නම් it කරන්න
    ekanam aththa. MATA NAM HITHENNE UCSC giyoth hodai wage kiyala.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මොරටුව software engineering , මොරටුව IT digree දෙකේ ලොකු වෙනසක් තියෙනවද ? industry එකේදී මේ දෙකේ වෙනස ලොකුවටම බලපානවද?

    UCSC, මොරටුව IT දෙකෙන් වඩා හොද මොකක්ද?

    (tution sirla කියනෝ second එකක් කරල engineeing ම යන්නෙයි කියල. එත් මම කැමති IT පත් එකට නිසා මොකක්ද කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නෙ :( .
    second shy එකක් කරන්න තරම් මොරටුව software engineering vs මොරටුව IT වෙනසක් තියෙනවද ?)
    මොරටුව software engineering කියන්නෙ මොකක්ද . CSE ගැනද කියන්නේ. ඉස්සර නම් direct යන්න බෑ. First year ලකුනු වලින් තෝරන්නෙ. Job කරද්දි අදාල නෑ ඕවා
     
    • Like
    Reactions: BinDT

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,844
    113
    Abyss
    mama uba unananam mage choices... ucsc > private uni >= mora it > second shy
    uba CSE yanna balan innawanam second shy karahan. habay ubata
    eekata two years invest karanna wenawa. mokada moratu gihillath
    1st yr ekee CSE therenna wenawa... eeth moratuwe tronics
    thamaa udinma thiyennee..
    tronics > CSE

    ps - passe dakke mama software waddek newey... thaama
    igena ganna ekek... :baffled:
     
    • Love
    Reactions: BinDT

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    tution sirla කියනෝ second එකක් කරල CSE ම යන්නෙයි කියල. එත් මම කැමති IT පත් එකට නිසා මොකක්ද කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නෙ.

    Ubalai sirta pissu. U danna magulak na. Mora CSE karanna kelinma yanna be. Uni giyata passe semester exam walin thoraganne, ubata ekata aniwa yanna puluwan wei kiyala hithan epa. Puluwan wennat puluwan beri wennath puluwan.
    Mora It degree ekata Bio Arts kattiyatat enna puluwanda koheda, hariyatama mathaka na. Eket aptitude test ekak thiyena neda ganne.
    Eka nisa ekatat ubata yanna puluwanda kiyala hariiyatama sure na neda.
     
    • Love
    Reactions: BinDT

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    උබලට කොච්චර කිව්වත් වැඩක් නැනේ. ප්‍රැක්ටිකල් නැතුව ඔය කිසිම මගුලකින් වැඩක් නැ . උබ රටකට වගේ යනවා නම් අර ඩිග්රි එක වැලිඩෙට් කරන එකෙන් බලපන් පොයින්ට් එහෙම කොමද කියල. ඒ ඇරෙන්න නම් කිසිම වෙනසක් මට නම් තේරෙන්නේ නැ
    "අර ඩිග්රි එක වැලිඩෙට් කරන එකෙන්" මොක්ද බං මේක? Link එකක් දාපන්කො
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔය මෝඩ වැඩේ කරන්න එපා. Sir ලා දන්න මගුල.
    First year ලකුනු මදි වෙලා cse යන්න බැරි උනොත් තව මගුලක්.
    මොකෙක් වෙන්නද ඕනේ උබට. SE, IT or CS phd ? ඕනේ එකකට යන්න පුලුවන් moratuwa IT කලත්
     
    • Love
    Reactions: BinDT

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    UCSC යනව නම් උබට සෑහෙන ගේමක් දෙන්නව වෙනව Special select වෙන්න

    UCSC යනව නම් උබට සෑහෙන ගේමක් දෙන්නව වෙනව Special select වෙන්න
    ඒක ඉතින් උබේ meter එක අනුව තමා. Batch එකෙන් 1/5යි (20%යි) 4th year කරන්නෙ
    ------ Post added on Sep 1, 2022 at 8:24 AM
     
    • Like
    Reactions: BinDT

    AtPerera

    Member
    Dec 14, 2021
    15
    7
    3
    මොරටුව CSE , මොරටුව IT digree දෙකේ ලොකු වෙනසක් තියෙනවද ? industry එකේදී මේ දෙකේ වෙනස ලොකුවටම බලපානවද?

    UCSC, මොරටුව IT දෙකෙන් වඩා හොද මොකක්ද?

    (tution sirla කියනෝ second එකක් කරල CSE ම යන්නෙයි කියල. එත් මම කැමති IT පත් එකට නිසා මොකක්ද කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නෙ :( .
    second shy එකක් කරන්න තරම් මොරටුව CSE vs මොරටුව IT වෙනසක් තියෙනවද ?)
    Matath oya prashnema thibba malli mn nm second shy nokara Mora IT ma giya It side ekata asa nisa wena university wala engineering yanna puluwan kama thiyeddith
     
    • Like
    Reactions: BinDT