ekanam aththa. MATA NAM HITHENNE UCSC giyoth hodai wage kiyala.මන් දන්නවා එහෙම high hopes තියන් ගිහින් අන්තිමට chemical, mech වැටුන උන්ව.. ඒ නිසා mora eng through cs පනින්න confident නම් යන්න.. නැත්නම් it කරන්න
ekanam aththa. MATA NAM HITHENNE UCSC giyoth hodai wage kiyala.මන් දන්නවා එහෙම high hopes තියන් ගිහින් අන්තිමට chemical, mech වැටුන උන්ව.. ඒ නිසා mora eng through cs පනින්න confident නම් යන්න.. නැත්නම් it කරන්න
මොරටුව software engineering කියන්නෙ මොකක්ද . CSE ගැනද කියන්නේ. ඉස්සර නම් direct යන්න බෑ. First year ලකුනු වලින් තෝරන්නෙ. Job කරද්දි අදාල නෑ ඕවාමොරටුව software engineering , මොරටුව IT digree දෙකේ ලොකු වෙනසක් තියෙනවද ? industry එකේදී මේ දෙකේ වෙනස ලොකුවටම බලපානවද?
UCSC, මොරටුව IT දෙකෙන් වඩා හොද මොකක්ද?
(tution sirla කියනෝ second එකක් කරල engineeing ම යන්නෙයි කියල. එත් මම කැමති IT පත් එකට නිසා මොකක්ද කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නෙ.
second shy එකක් කරන්න තරම් මොරටුව software engineering vs මොරටුව IT වෙනසක් තියෙනවද ?)
owමොරටුව software engineering කියන්නෙ මොකක්ද . CSE ගැනද කියන්නේ.

"අර ඩිග්රි එක වැලිඩෙට් කරන එකෙන්" මොක්ද බං මේක? Link එකක් දාපන්කොඋබලට කොච්චර කිව්වත් වැඩක් නැනේ. ප්රැක්ටිකල් නැතුව ඔය කිසිම මගුලකින් වැඩක් නැ . උබ රටකට වගේ යනවා නම් අර ඩිග්රි එක වැලිඩෙට් කරන එකෙන් බලපන් පොයින්ට් එහෙම කොමද කියල. ඒ ඇරෙන්න නම් කිසිම වෙනසක් මට නම් තේරෙන්නේ නැ
ඔය මෝඩ වැඩේ කරන්න එපා. Sir ලා දන්න මගුල.
ඒක ඉතින් උබේ meter එක අනුව තමා. Batch එකෙන් 1/5යි (20%යි) 4th year කරන්නෙUCSC යනව නම් උබට සෑහෙන ගේමක් දෙන්නව වෙනව Special select වෙන්න
Matath oya prashnema thibba malli mn nm second shy nokara Mora IT ma giya It side ekata asa nisa wena university wala engineering yanna puluwan kama thiyeddithමොරටුව CSE , මොරටුව IT digree දෙකේ ලොකු වෙනසක් තියෙනවද ? industry එකේදී මේ දෙකේ වෙනස ලොකුවටම බලපානවද?
UCSC, මොරටුව IT දෙකෙන් වඩා හොද මොකක්ද?
(tution sirla කියනෝ second එකක් කරල CSE ම යන්නෙයි කියල. එත් මම කැමති IT පත් එකට නිසා මොකක්ද කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නෙ.
second shy එකක් කරන්න තරම් මොරටුව CSE vs මොරටුව IT වෙනසක් තියෙනවද ?)
job ekedi loku wenasak nadda moratuwa IT giyama.Matath oya prashnema thibba malli mn nm second shy nokara Mora IT ma giya It side ekata asa nisa wena university wala engineering yanna puluwan kama thiyeddith
https://www.canada.ca/en/immigratio...press-entry/documents/education-assessed.html"අර ඩිග්රි එක වැලිඩෙට් කරන එකෙන්" මොක්ද බං මේක? Link එකක් දාපන්කො
job ekedi malli balanne skills thama wadiyen degree ekata wada a hinda It gihin hodata skill hadagannawanm awlk wen najob ekedi loku wenasak nadda moratuwa IT giyama.