ලංකාවේ company වල software Engineering field එකේ ගෙවන අඩුම salary එක කියද?
virtusa 35000/- වගේ කියල ඉස්සර අහල තිබුන. දැනුත් එහෙමද?
ඊට අඩු තැන තියේද? නැත්තම් දැන් ගණන් වැඩි වෙලාද?
associate or below grade
private university
virtusa 35000/- වගේ කියල ඉස්සර අහල තිබුන. දැනුත් එහෙමද?
ඊට අඩු තැන තියේද? නැත්තම් දැන් ගණන් වැඩි වෙලාද?
associate or below grade
private university
I thought this would inspire new comers to achieve something better. But certain people seem to think that the salaries should not be discussed publicly
)