සබරෙ ගැන, 🙄

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පුක නම් හේදුවේ නෑ උබ වගේ.පේරේ ඇට දෙකෙන් ගහක එල්ලුවේ උබව නේද?
    ගෝට ගෙ ගෙදර නේද ඉන්නෙ මේ වෙලාවේ 😂
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,699
    18,424
    113
    කොරෝන එක්ක ඕව පොඩ්ඩක් නැති වෙලා ගියා.. ආයෙ එන එකක් නෑ ලොකුවට.. මොකද රැග් උන එකෙක් තමා ආයෙ රැග් දෙන්න එන්නෙ හුගක්ම.. දැන් ඉන්න් උන්ට රැග් වෙන්න උනේ නෑනෙ..අනිත් එක මම දන්න තරමින් තමාගෙ බැජ් එකේ උන් උනේ නැති රැග් එකක් උන් එකෙක්ටවත් ආයෙ වෙන බැජ් වල උන්ට දෙන්න බෑ.. රැග් එතික්ස්

    නෑ බන් gf එක්ක රූම් එකේ👌
    ඉතින් ඒකිට උකපන්කො මේකෙ රෙන්නෙ නැතුව.. මොකෝ සෙනික ගියාද බඩු?
    ------ Post added on Sep 3, 2022 at 4:49 PM
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890

    වසන්ත බඩ තඩිය්ට උකපන් උබ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,699
    18,424
    113
    වසන්ත බඩ තඩිය්ට උකපන් උබ
    කවුද බස් වසන්ත? රූම් එකේ අයිතිකාරයද? හරි බං ඉතිං ඌ පලි නෑනෙ උබට සෙනික මෝචනේ උනාට.. උඹේනෙ වැරැද්ද..
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    ඉතුරු ටික කරා කියල පිලිගත්ත එකෙක් පුක හේදුවෙ නෑ කියන එක නන් පිලිගන්න බෑ බ්‍රෝ.
    අන්තරේ ගෝතයා detected
    Opinion rejected!

    කවුද බස් වසන්ත? රූම් එකේ අයිතිකාරයද? හරි බං ඉතිං ඌ පලි නෑනෙ උබට සෙනික මෝචනේ උනාට.. උඹේනෙ වැරැද්ද..
    අන්තරේ ගෝතයා detected
    Opinion rejected!

    ------ Post added on Sep 3, 2022 at 4:53 PM
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    එතකොට උබ කිරියට එන්නෙ ඒකිව රූම් බෝයිට බලාගන්න දීලද? 🤭 🤭

    ඊය මොන ඉරට්ටක්ද මේ කියල ගහල පැනුවද?
    අන්තරේ ගෝතයා detected
    Opinion rejected!
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,076
    2,564
    113
    ඉතින් උන්නේ උට්ටෝ 1st year එවුන්ට rag කරන්නෙ 😅 උන් කියන්නේ මහ දෙයක් නෑ කියල තමයි 😂😂😂
    උන් 2න්ඩ් යිර් ආවට උන් දැන් තමා කැම්පස් යන්නේ. දැන් තම උන් වත් රැග් කරන්නේ කියල කියන්නේ. 1,2 ඔක්කම එකට දාළලු කරන්නේ. ඇත්ත නැත්ත මන් දන්නේ නෑ. එකී කියපු එක මන් කිව්වේ.
     
    • Wow
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උන් 2න්ඩ් යිර් ආවට උන් දැන් තමා කැම්පස් යන්නේ. දැන් තම උන් වත් රැග් කරන්නේ කියල කියන්නේ. 1,2 ඔක්කම එකට දාළලු කරන්නේ. ඇත්ත නැත්ත මන් දන්නේ නෑ. එකී කියපු එක මන් කිව්වේ.
    වෙන්නැති එහෙනම්.. කොහොම වුණත් මචන් එක එක්කෙනාට දරාගන්න පුළුවන් සීමා වෙනස්.. ඔය rag දෙන අයියලා අක්කලා ඊට වඩා පෞරුෂ හීන එවුන්..කෙනෙක්ට ඕක ලොකු දෙයක් නොවුනට තව කෙනෙක්ට ඕක දරාගන්න බැරි දෙයක්..
     
    • Haha
    Reactions: Antare 2.0

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වෙන්නැති එහෙනම්.. කොහොම වුණත් මචන් එක එක්කෙනාට දරාගන්න පුළුවන් සීමා වෙනස්.. ඔය rag දෙන අයියලා අක්කලා ඊට වඩා පෞරුෂ හීන එවුන්..කෙනෙක්ට ඕක ලොකු දෙයක් නොවුනට තව කෙනෙක්ට ඕක දරාගන්න බැරි දෙයක්..
    Sira kathava.. samaharunta jeewitha kalema oke effect eka thiyenna puluvan.. mata ova aththatama venavada kiyala dana ganna one.. api 2009-2013 vage colombo hitiye.. mokuth rag thibun na
     
    • Haha
    Reactions: Antare 2.0

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Sira kathava.. samaharunta jeewitha kalema oke effect eka thiyenna puluvan.. mata ova aththatama venavada kiyala dana ganna one.. api 2009-2013 vage colombo hitiye.. mokuth rag thibun na
    2017 - 2018 අපිට උනා.. අපේ batch එකේ එවුන් ටිකක් පහළ batch එකට දෙන්න ගිහින් ජුන්නෝ ඒක record කරලා complaint කරලා තිබ්බ.. ඒකෙන් 5 දෙනෙක්ගේ ශිෂ්‍යභාවය නැතිවෙන තැනටම වගේ ඇවිත් කොහොමහරි settle කරගත්තා.. දැන් batch වලට තියෙනවද දන්නෑ.. මන් හිතන්නේ නැතුව ඇති මොකද ලගදි ගියාම junior උන් dresscode ආවේ නෑ.. (මොරටුව it).. හැබයි mora efac එකේ තාම තියෙනවා.. ඔපිස් කිට් ගහපු කොල්ලොයි බාච්චු වගේ ඇඳන් ඉන්න කෙල්ලොයි හැමතැනම..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371

    Pera එහෙම තාම සැරටම තියෙනව ඕවා. මොරටුව කොළඹ ජපුර තමා බේරිල ඉන්නෙ ශේප් එකේ.

    Sri Com vs Raggers පේජ් එක බලපන්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොරටුව
    මෝරා efac තියෙනවා බන්.. දැන් ගොඩක්ම සැර අඩුයි.. ඒවුණාට rag එක නම් rag එකනේ.. සැර අඩුවෙන් වත් තියෙන්න බෑ..
     
    • Dislike
    Reactions: Antare 2.0

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    මෝරා efac තියෙනවා බන්.. දැන් ගොඩක්ම සැර අඩුයි.. ඒවුණාට rag එක නම් rag එකනේ.. සැර අඩුවෙන් වත් තියෙන්න බෑ..
    ඩ්‍රෙස් කෝඩ් හරි තියෙනව ගොඩක් ඒවයෙ. පේරා එහෙම එහෙම නෙමේ උන්ගෙ අර පරණ ස්ටයිල් එකටම තියෙනව තෙල බෙද බෙද.
     
    • Like
    Reactions: siri_ayya