සබරෙ ගැන, 🙄

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    සබරේ ගැන..

    කැම්පස් එක මතක් වෙද්දිත් ඔලුවට මාර බරක්.කැම්පස් එකට අඩියක් තියන්නත් කලින් dresscode දුන්න.ඒව ගන්නම වෙනමම ගානක් වියදම් වුනා.ඊට පස්සෙ කැම්පස් එක ඇතුලෙදි ලමයින්ට නිදහසේ කන්නවත් නෑ.ප්‍රශ්න කෝටියක් අහනව.එකක් හරි බැරි වුනොත් බලු බැනුම් අහන්න ඕන.ඒ කන අස්සෙත් සායෙ දිග පලලයි කොන්ඩෙ රොදෙයි කොන්ඩ හදපුව ගැනයි අහල ජරා විදියට බනිනව.කන්න බැරුව බත් ටිකක් ඉතුරු කරන්න බෑ ඔක්කොම කාපන් කියල සුදු බත් හරි ගිල්ලනව.පොදු වැඩ වලට කියල රෑ 9/10/11/12වෙනකම් කැම්පස් එක ඇතුලෙ තියන් ඉන්නව පහුවදා එක්සෑම් තියෙද්දින්.හොස්ටල් ගිහින් රෙදි හෝදල නාල කාල නිදා ගද්දින් 1 ටත් කිට්ටුයි.පහුවදා උදේ 5.15 වෙද්දි ලෑස්ති වෙල ඉන්න කියල ආයෙ පනිවිඩ එවනව.පැය 3ක් වත් නිදා ගන්න නෑ සමහර දවස් වලට.කරුමෙට පහුවදාට ඊට පස්සෙ උත්තමාවියො ඇවිති ප්‍රශ්න අහන ඒවට ඔලුව පාත් කරන් උත්තර බදින්න ඕන.මනුස්සයමට හිනා වුනොත් උබට මෝ&% ඕව තමා අහ ගන්න තියෙන්නෙ.සෙනසුරාදා ඉරිදා ගෙදර යන්න දෙන්නෙ නෑ.බැරිවෙලාවත් ගියොත් ඉගෙන ගන්න විතරයි මුන් ඇවිත් තියෙන්නෙ.කොන්දක් නෑ.තව හොද රසබර වචන.කැම්පස් එක ඇතුලෙදි ගැනු ලමයි 2කට තනියම යන්න පුලුවන් ටොයිලට් විතරයි..හොස්ටල් එක ගාව ඉදන් ෆැකල්ටියට පෙරපාසල් ලමයි වගේ අත් අල්ලන් පෝලිමට යන්න ඕන.මුලු දවසටම ලෙක් තියෙන්නෙ පැය 1.30 වුනත් උදේ ඉදන් රෑ වෙනකන් ෆැකල්ටියෙ ඉන්න ඕන.දාන්න දෙන්නෙ බාට.හැබැයි බාට සද්දෙ අහුනොත් එයාලට කරදරලු.ලමයි බූරුවොලු.තවත් වැදගත් දෙයක් තමයි බැජ් එක ඇතුලෙම ඉන්නව වගකීම් කියා ගත්ත ටිකක්.වැඩිහරියක් කෙල්ලො.ලමයින් ට තර්ජනය හරහා තමයි කරගන්න හදන්නෙ හැමදේම.උඩ බැජ් එක අදහනව.කියන්න ගියොත් දවසක් මදි මේව.කැම්පස් එක පටන් ගන්නව කියල මතක් වෙද්දිත් මාර අසරණ වෙනව.අම්ම තාත්තගෙ හීනෙ බොද කරන්න බැරිකමට මිසක් මෙච්චර දුකක් විදින්නෙ නෑ කීයටවත්.අපිට හිටපු මාස ගානට මෙහෙම වුනා නම් ඇත්තටම අපිට පස්සෙ එන ලමයි මාර පව්!

    Copied FB
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344

    ඊට පස්සේ ඔය මානසික ලෙඩ්ඩු තමයි
    රිදී හැදි හොයන්නෙ කන්න
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    private නම් 1000න් සම්පතක් බැලුවාම
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,076
    2,562
    113
    Screenshot 2022-09-03 at 14.22.22.png

    සබරේ කැම්පස් කෙල්ලෙක් මෙයා.
     
    • Like
    Reactions: NRTG and Dexter011

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සබරේ ගැන..

    කැම්පස් එක මතක් වෙද්දිත් ඔලුවට මාර බරක්.කැම්පස් එකට අඩියක් තියන්නත් කලින් dresscode දුන්න.ඒව ගන්නම වෙනමම ගානක් වියදම් වුනා.ඊට පස්සෙ කැම්පස් එක ඇතුලෙදි ලමයින්ට නිදහසේ කන්නවත් නෑ.ප්‍රශ්න කෝටියක් අහනව.එකක් හරි බැරි වුනොත් බලු බැනුම් අහන්න ඕන.ඒ කන අස්සෙත් සායෙ දිග පලලයි කොන්ඩෙ රොදෙයි කොන්ඩ හදපුව ගැනයි අහල ජරා විදියට බනිනව.කන්න බැරුව බත් ටිකක් ඉතුරු කරන්න බෑ ඔක්කොම කාපන් කියල සුදු බත් හරි ගිල්ලනව.පොදු වැඩ වලට කියල රෑ 9/10/11/12වෙනකම් කැම්පස් එක ඇතුලෙ තියන් ඉන්නව පහුවදා එක්සෑම් තියෙද්දින්.හොස්ටල් ගිහින් රෙදි හෝදල නාල කාල නිදා ගද්දින් 1 ටත් කිට්ටුයි.පහුවදා උදේ 5.15 වෙද්දි ලෑස්ති වෙල ඉන්න කියල ආයෙ පනිවිඩ එවනව.පැය 3ක් වත් නිදා ගන්න නෑ සමහර දවස් වලට.කරුමෙට පහුවදාට ඊට පස්සෙ උත්තමාවියො ඇවිති ප්‍රශ්න අහන ඒවට ඔලුව පාත් කරන් උත්තර බදින්න ඕන.මනුස්සයමට හිනා වුනොත් උබට මෝ&% ඕව තමා අහ ගන්න තියෙන්නෙ.සෙනසුරාදා ඉරිදා ගෙදර යන්න දෙන්නෙ නෑ.බැරිවෙලාවත් ගියොත් ඉගෙන ගන්න විතරයි මුන් ඇවිත් තියෙන්නෙ.කොන්දක් නෑ.තව හොද රසබර වචන.කැම්පස් එක ඇතුලෙදි ගැනු ලමයි 2කට තනියම යන්න පුලුවන් ටොයිලට් විතරයි..හොස්ටල් එක ගාව ඉදන් ෆැකල්ටියට පෙරපාසල් ලමයි වගේ අත් අල්ලන් පෝලිමට යන්න ඕන.මුලු දවසටම ලෙක් තියෙන්නෙ පැය 1.30 වුනත් උදේ ඉදන් රෑ වෙනකන් ෆැකල්ටියෙ ඉන්න ඕන.දාන්න දෙන්නෙ බාට.හැබැයි බාට සද්දෙ අහුනොත් එයාලට කරදරලු.ලමයි බූරුවොලු.තවත් වැදගත් දෙයක් තමයි බැජ් එක ඇතුලෙම ඉන්නව වගකීම් කියා ගත්ත ටිකක්.වැඩිහරියක් කෙල්ලො.ලමයින් ට තර්ජනය හරහා තමයි කරගන්න හදන්නෙ හැමදේම.උඩ බැජ් එක අදහනව.කියන්න ගියොත් දවසක් මදි මේව.කැම්පස් එක පටන් ගන්නව කියල මතක් වෙද්දිත් මාර අසරණ වෙනව.අම්ම තාත්තගෙ හීනෙ බොද කරන්න බැරිකමට මිසක් මෙච්චර දුකක් විදින්නෙ නෑ කීයටවත්.අපිට හිටපු මාස ගානට මෙහෙම වුනා නම් ඇත්තටම අපිට පස්සෙ එන ලමයි මාර පව්!

    Copied FB
    First year නම් මළ කරුමයක් ගෙව්වේ අපිත්..
    හැම දාම AL රිසාල්ට් අවුට් උන ගමන් මේ වගේ කතා එලියට එනව :lol: :lol: :lol:
    උඹ රජයේ කැම්පස් එකකට ගිහින් තියෙනවද?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    එක එක පකයල කියන කියන එවා කරන උන්ට නම් ඔහොම වෙලා මදි... AL පාස් උනාට මදි කොන්දක් කියල එකක් තියෙන්නත් ඔනේ මිනිහෙක් උනාම...
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,076
    2,562
    113
    Physical rag thiyenavaluda?
    මෙතන කියන තරම් නෑ කියල කියන්නේ. කැම්පස් එකේ උන්ගේ නම් අරව මේවා පාඩම් කරලා කියන්න ඕනලු.physical නෑලු. කැම්පස් සංස්කෘතිය පාඩම් කරන්න ඕනලු. මන් මේවා හොදයි කියන්නේ වත් හොද නෑ කියන්නේ වත් නැහැ. මේ ත්‍රෙඩ් එක දැකපු හින්ද සබරේ 2න yr නංගි කෙනෙක්ගෙන් අහල බැලුවේ ඇත්ත නැත්ත උබලට බාරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    සබරේ ගැන..

    කැම්පස් එක මතක් වෙද්දිත් ඔලුවට මාර බරක්.කැම්පස් එකට අඩියක් තියන්නත් කලින් dresscode දුන්න.ඒව ගන්නම වෙනමම ගානක් වියදම් වුනා.ඊට පස්සෙ කැම්පස් එක ඇතුලෙදි ලමයින්ට නිදහසේ කන්නවත් නෑ.ප්‍රශ්න කෝටියක් අහනව.එකක් හරි බැරි වුනොත් බලු බැනුම් අහන්න ඕන.ඒ කන අස්සෙත් සායෙ දිග පලලයි කොන්ඩෙ රොදෙයි කොන්ඩ හදපුව ගැනයි අහල ජරා විදියට බනිනව.කන්න බැරුව බත් ටිකක් ඉතුරු කරන්න බෑ ඔක්කොම කාපන් කියල සුදු බත් හරි ගිල්ලනව.පොදු වැඩ වලට කියල රෑ 9/10/11/12වෙනකම් කැම්පස් එක ඇතුලෙ තියන් ඉන්නව පහුවදා එක්සෑම් තියෙද්දින්.හොස්ටල් ගිහින් රෙදි හෝදල නාල කාල නිදා ගද්දින් 1 ටත් කිට්ටුයි.පහුවදා උදේ 5.15 වෙද්දි ලෑස්ති වෙල ඉන්න කියල ආයෙ පනිවිඩ එවනව.පැය 3ක් වත් නිදා ගන්න නෑ සමහර දවස් වලට.කරුමෙට පහුවදාට ඊට පස්සෙ උත්තමාවියො ඇවිති ප්‍රශ්න අහන ඒවට ඔලුව පාත් කරන් උත්තර බදින්න ඕන.මනුස්සයමට හිනා වුනොත් උබට මෝ&% ඕව තමා අහ ගන්න තියෙන්නෙ.සෙනසුරාදා ඉරිදා ගෙදර යන්න දෙන්නෙ නෑ.බැරිවෙලාවත් ගියොත් ඉගෙන ගන්න විතරයි මුන් ඇවිත් තියෙන්නෙ.කොන්දක් නෑ.තව හොද රසබර වචන.කැම්පස් එක ඇතුලෙදි ගැනු ලමයි 2කට තනියම යන්න පුලුවන් ටොයිලට් විතරයි..හොස්ටල් එක ගාව ඉදන් ෆැකල්ටියට පෙරපාසල් ලමයි වගේ අත් අල්ලන් පෝලිමට යන්න ඕන.මුලු දවසටම ලෙක් තියෙන්නෙ පැය 1.30 වුනත් උදේ ඉදන් රෑ වෙනකන් ෆැකල්ටියෙ ඉන්න ඕන.දාන්න දෙන්නෙ බාට.හැබැයි බාට සද්දෙ අහුනොත් එයාලට කරදරලු.ලමයි බූරුවොලු.තවත් වැදගත් දෙයක් තමයි බැජ් එක ඇතුලෙම ඉන්නව වගකීම් කියා ගත්ත ටිකක්.වැඩිහරියක් කෙල්ලො.ලමයින් ට තර්ජනය හරහා තමයි කරගන්න හදන්නෙ හැමදේම.උඩ බැජ් එක අදහනව.කියන්න ගියොත් දවසක් මදි මේව.කැම්පස් එක පටන් ගන්නව කියල මතක් වෙද්දිත් මාර අසරණ වෙනව.අම්ම තාත්තගෙ හීනෙ බොද කරන්න බැරිකමට මිසක් මෙච්චර දුකක් විදින්නෙ නෑ කීයටවත්.අපිට හිටපු මාස ගානට මෙහෙම වුනා නම් ඇත්තටම අපිට පස්සෙ එන ලමයි මාර පව්!

    Copied FB
    Ammooo menna antharey ponnaya godey wesige puthalata baninawooooo :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: AnuradhaRa

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මෙතන කියන තරම් නෑ කියල කියන්නේ. කැම්පස් එකේ උන්ගේ නම් අරව මේවා පාඩම් කරලා කියන්න ඕනලු.physical නෑලු. කැම්පස් සංස්කෘතිය පාඩම් කරන්න ඕනලු. මන් මේවා හොදයි කියන්නේ වත් හොද නෑ කියන්නේ වත් නැහැ. මේ ත්‍රෙඩ් එක දැකපු හින්ද සබරේ 2න yr නංගි කෙනෙක්ගෙන් අහල බැලුවේ ඇත්ත නැත්ත උබලට බාරයි.
    2nd yr rag ivarane??
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හැම දාම AL රිසාල්ට් අවුට් උන ගමන් මේ වගේ කතා එලියට එනව :lol: :lol: :lol:
    අපෙ ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් ඒ කාලෙ colombo uni law faculty එකෙ හිටපු කොල්ලො ටිකක් මේකිව තනියෙන් අල්ලගෙන දුබුරු පාට වීදුරුවක් දීලා බොන්න.😑එයා බීලා (බොන්න වෙලා) ඔහොම ඉන්නකොට එයා අසනීප වෙලා අක්මාවට විශබීජයක් ගිහින්.ඒ පොවලා තියෙන්නෙ කුනු වතුර (ඔය වගෙ දහදුරා වැඩ කරන උන්ලු system change කරන්නෙ LOL)

    2nd yr rag ivarane??
    ඇයි බන් රැග් දෙන්නෙ උන්ට නිදහසෙ ඉගෙන ගන්න දෙන්නැතුව උබලත් පව් පුරො ගන්නවා බොරුවට
    ------ Post added on Sep 3, 2022 at 2:42 PM