naha..wena kiyakwathma masekata hoyanne nadda??
me mase idala internet, telephone bills ehemath 20% wadi unama kohoma gewannada ban
naha..wena kiyakwathma masekata hoyanne nadda??
39 k kiyanne ban dawasakata 1300i, single life ekatath madi.naha..
me mase idala internet, telephone bills ehemath 20% wadi unama kohoma gewannada ban
ape gedara total income eka 39k (my salary)
dan nam bella mulatama hirawela inne![]()

No drinking ???no drinking / smoking
උබ බඩු ගහනවද බඩු උබට ගහනවදMama thaniyen idalath 1lak kittu wenna yanawa. Marry karoth ehma kohoma thiyeda![]()
Hash kallak ban... Manali hash kallak...monada ban me plate eke thiyenne
Yako meka extreme safe mode ne..මමත් බොන එක අඩු කරල තියෙන්නෙ, බයිට් එහෙම
ඉස්සර දැල්ලො/ඉස්සො ඩෙවල් හදන් කනවා
දැන් රටකජු, ටිපිටිප්, කොත්මලෙ චීස්
උබ මෙහෙම කාපම්
වැඩට යන්නෙ පුටාර් එකේ... දවසකට කිමී 20ක් , - keep going
මස් එපා, දවසක් ඇර දවසක් සාලයො කාපම්
සාලයො කිලො 4 යි ( 800 * 4 ) - 3200යි
ආනයනික නාඩු හාල් කිලෝ 25 යි. ( 196 * 25 ) : 4900
එක එලවලුවක් ( වට්ටක්ක කිලොව 300යි ), දවසට 500 ගානෙ දවස් 30 = 300 * 15
එලවලු වලට 4500
තුනපහ දාන්න එපා, පිස්සුද
ඊලගට කිරි එපා, සිනී නොදා ප්ලෙන්ටි ගහපන්, තේ කොල කිලො 2යි : 3400
බොන්න එපා, බොන්න ඕනම නන්
ස්ටෝන් බියර් කෑන් 1යි, මාසෙට 4 පාරක් = 2000යි
රවුම් ගහන්න එපා
Utility Bills 6000
Mobile / Internet : 5000
Education Expences : 5000
Total : 34000
තව 10ක් තියමු Just in Case
ඔක්කොම 44යි.
Single nevi double life uth hitiyaදැන් අවරුදු 3කට කලින් 50කට හොදටම හිටියනේ බන් සිංගල් life.
yako umba freelnace karalth 2000da yanne internet. kiyapan balanna package eka mokakda kiyala. pissu peekudu wuna eka ahalastill single.. 15k wage ynne gedarata badu aran dennai mage wada walatai ( mas malu elawalu netiwa )
freelancing nisa internet ekata rs 2000 ( internet ) withrai
no drinking / smoking
ow banමොනවා හරි කරන්ඩම වෙනව
ඕකෙන් කෝමද ජීවත් වෙන්නෙ![]()

Lamai hadapu unta dan sepada.
thread eka dekala danne nethuwa innama beri una,aye yanawa.tata![]()

thawa wadi wei ganantotal house income eka 1.80lks. dan nahaya gawatama awilla thiyenne. thawa issarahata consume karana dewal adu karanna wenne. moko ithin income eka wadi wenne naha ne. liqour walin patan ganna wenawa.
samahara 30k, 40k ganna unuth shape eke innawa. kohoma innawada manda.
ubalage situation eka mokada?

ammo lida90 ක් ම ඉතිරි කරන්න ඕනෙද මාසෙට![]()

මමත් බොන එක අඩු කරල තියෙන්නෙ, බයිට් එහෙම
ඉස්සර දැල්ලො/ඉස්සො ඩෙවල් හදන් කනවා
දැන් රටකජු, ටිපිටිප්, කොත්මලෙ චීස්
උබ මෙහෙම කාපම්
වැඩට යන්නෙ පුටාර් එකේ... දවසකට කිමී 20ක් , - keep going
මස් එපා, දවසක් ඇර දවසක් සාලයො කාපම්
සාලයො කිලො 4 යි ( 800 * 4 ) - 3200යි
ආනයනික නාඩු හාල් කිලෝ 25 යි. ( 196 * 25 ) : 4900
එක එලවලුවක් ( වට්ටක්ක කිලොව 300යි ), දවසට 500 ගානෙ දවස් 30 = 300 * 15
එලවලු වලට 4500
තුනපහ දාන්න එපා, පිස්සුද
ඊලගට කිරි එපා, සිනී නොදා ප්ලෙන්ටි ගහපන්, තේ කොල කිලො 2යි : 3400
බොන්න එපා, බොන්න ඕනම නන්
ස්ටෝන් බියර් කෑන් 1යි, මාසෙට 4 පාරක් = 2000යි
රවුම් ගහන්න එපා
Utility Bills 6000
Mobile / Internet : 5000
Education Expences : 5000
Total : 34000
තව 10ක් තියමු Just in Case
ඔක්කොම 44යි.

සාලයෝ බැදලා තමයි කන්න වෙන්නේ...මමත් බොන එක අඩු කරල තියෙන්නෙ, බයිට් එහෙම