1951කේ Marketing

sonic911

Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    20220820_095542_copy_768x1061.jpg

    rps20220820_102104_copy_768x1193.jpg

    rps20220820_102034_copy_768x1230.jpg

    rps20220820_102006_copy_768x1130.jpg

    rps20220820_101912_copy_768x1070.jpg

    rps20220820_101944_copy_768x1129.jpg

    rps20220820_101826_copy_768x1101.jpg

    20220820_095930_copy_768x1269.jpg

    20220820_095809_copy_768x1214.jpg

    20220820_095612_copy_768x1066.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,500
    113
    Colombo
    1951 කියන්නෙ මහා ලොකු කාලෙකට කලින් නෙමයිනේ අද කාලෙ සිංහල භාවිතා කරන විදියයි ඒ කාලෙ වචනයි ගත්තම ලොකු වෙනසක් තියනවානේ
    ඉංග්‍රීසි එහෙම ගත්තොතින් ඒ කාලෙ පොතක් ආටිකල් එකක් ගත්තොතින් ලොකු වෙනසක් දකින්න නැහැනේ
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    Yako. Ballpoint pana rupiyal 3
    කූරු මාරු කරන්න පුලුවන් පෑනක්. කූරක් ශත 90

    1951 කියන්නෙ මහා ලොකු කාලෙකට කලින් නෙමයිනේ අද කාලෙ සිංහල භාවිතා කරන විදියයි ඒ කාලෙ වචනයි ගත්තම ලොකු වෙනසක් තියනවානේ
    ඉංග්‍රීසි එහෙම ගත්තොතින් ඒ කාලෙ පොතක් ආටිකල් එකක් ගත්තොතින් ලොකු වෙනසක් දකින්න නැහැනේ
    ඔව් බන් භාශාව දැක්කහම ලැජ්ජයි ලැජ්ජයි වගෙ 😅
    ------ Post added on Sep 5, 2022 at 2:33 PM
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    පට්ට මචන්. මේ කාලේ තියෙන්න ඇත්තේ පට්ට කොලිටි බඩු වෙන්න ඇති..
    එන්ගලන්ත බඩු එහෙම සැහෙන්න තිබිලනේ.
    බයිසිකල් එහෙම හම්බර්, ගැසල් කියන බ්‍රෑන්ඩ් වලින්.
    අපෙ ගෙදරත් එකක් තියනවා.
    බට්ට ඔරලෝසු.ටේබල් ඔරලෝසු, අත් ඔරලෝසු. ඔක්කොම එහෙ බඩු.
    තවමත් ස්ටේශන්වල තියනවා වයින් කරන , ඩයමන්ඩ් ශේප් බට්ට ඔරලෝසුව.
    ඉස්සරත් මුදල් හිගයිලු. හැමෝගාවම ඔය බඩු / බයිසිකල් නැලු.
    අපේගමේ ආරච්චි මහත්තයගෙ තිබ්බලු බයිසිකලයක්
    මනුස්සය සරමක් දාල වහලලු තියන්නේ.
    ගෙවල් ලග අත්ත කෙනෙක් ඉන්නව එයාට විතරලු පදින්න පර්මිශන් තියෙන්නේ ඒක.
    මොකෙක්ටවත් අල්ලන්න දෙන්නේ නැලු.