පට්ට මචන්. මේ කාලේ තියෙන්න ඇත්තේ පට්ට කොලිටි බඩු වෙන්න ඇති..
එන්ගලන්ත බඩු එහෙම සැහෙන්න තිබිලනේ.
බයිසිකල් එහෙම හම්බර්, ගැසල් කියන බ්රෑන්ඩ් වලින්.
අපෙ ගෙදරත් එකක් තියනවා.
බට්ට ඔරලෝසු.ටේබල් ඔරලෝසු, අත් ඔරලෝසු. ඔක්කොම එහෙ බඩු.
තවමත් ස්ටේශන්වල තියනවා වයින් කරන , ඩයමන්ඩ් ශේප් බට්ට ඔරලෝසුව.
ඉස්සරත් මුදල් හිගයිලු. හැමෝගාවම ඔය බඩු / බයිසිකල් නැලු.
අපේගමේ ආරච්චි මහත්තයගෙ තිබ්බලු බයිසිකලයක්
මනුස්සය සරමක් දාල වහලලු තියන්නේ.
ගෙවල් ලග අත්ත කෙනෙක් ඉන්නව එයාට විතරලු පදින්න පර්මිශන් තියෙන්නේ ඒක.
මොකෙක්ටවත් අල්ලන්න දෙන්නේ නැලු.