kamarayak sound proof hadaganna wiyadam aduma kramayak mokadda?
මොකක්ද හරියටම වෙන්න ඕනි? මොකක්ද purpose එක?? මේ දවස් වලානම් ලේසි වෙන්නෙ නෑ මචංkamarayak sound proof hadaganna wiyadam aduma kramayak mokadda?
thanks @aruna1Padding?
Matath dana ganna ona
eliyen atulatai athulen eliyatai dekamaමොන වගේ කාමරයක් ද
එලියෙ සද්දෙ ඇතුලට එන්නෙ නැති වෙන්නද ඕනෙ
ow.okkoma detun gunayakin ganan gihin.මොකක්ද හරියටම වෙන්න ඕනි? මොකක්ද purpose එක?? මේ දවස් වලානම් ලේසි වෙන්නෙ නෑ මචං
thanks @Wishmalokaya Official. Honda pahadilikirimakවියදම් අඩු ක්‍රම නම් නැහැ. Sound proof කරන එකේ විද්‍යාත්මක මූලධර්ම වෙනස් කරන්න බෑනෙ. සෑහෙන්න foam, padding අවශ්‍ය වෙනවා. ගොඩක් වෙලාවට තියෙන කාමරයක් sound proof කරන එක අසාර්ථකයි. විශේෂයෙන්ම එළියෙ sound අැතුළට එ්ම වළක්වන එක. Sound proof කරනවා නම් මුල ඉඳන්ම එ්කට ගැළපෙන්න design කරන්න ඕන. ජනෙල් තියෙනවා නම් triple glazing වත් ඕන.
කොහොම වුණත් තියෙනවාට වඩා අැතුළෙ sound පිටට ගමන් කිරීම අඩු කරන්න නම් පරණ වූල් කාපට් වගේ දේවල් ටිකක් පොළොවෙ, වහළෙ සහ බිත්තිවල layers තුනක් විතර ගහන්න බලහන්. සද්දෙ වැඩියෙන්ම පිටට යන්නෙ crevices වලින්. ඉතින් එ්වා හොඳටම සීල් වෙන්න වහලා දාන්න අවශ්‍යයි. එහෙම කළාම ලොකු වෙනසක් වෙයි. හැබැයි සම්පූර්ණ sound proof නම් වෙන් නෑ.![]()
රූම් එක දැනට කොහොමද තියෙන්නෙ ජනෙල් දොරවල් එහෙමthanks @aruna1
eliyen atulatai athulen eliyatai dekama
------ Post added on Sep 6, 2022 at 8:52 AM
ow.okkoma detun gunayakin ganan gihin.
gewal laga laga tiyenne kisi deyak saddeta balanna ba. anika wata pita sadda ahenakotath epa wenawa nitara
------ Post added on Sep 6, 2022 at 8:54 AM
normal lee dorak , janel 3k tiyenawa normalරූම් එක දැනට කොහොමද තියෙන්නෙ ජනෙල් දොරවල් එහෙම
මේ දවස් වල බඩු පට්ට ගනන් බන්
එළියේ සද්දෙ අඩු කරන්නනම් ටිකක් වියදම් යයි මචං...thanks @aruna1
eliyen atulatai athulen eliyatai dekama
------ Post added on Sep 6, 2022 at 8:52 AM
ow.okkoma detun gunayakin ganan gihin.
gewal laga laga tiyenne kisi deyak saddeta balanna ba. anika wata pita sadda ahenakotath epa wenawa nitara
------ Post added on Sep 6, 2022 at 8:54 AM
thanks @Wishmalokaya Official. Honda pahadilikirimak
lokuwata wiyadam karanna napuluwan widiyak balanna wenne
------ Post added on Sep 6, 2022 at 8:58 AM
puluwan widiyata ganakam redi wage dala balanawa machanඑළියේ සද්දෙ අඩු කරන්නනම් ටිකක් වියදම් යයි මචං...
thanks @PHBhagyaකැත වෙන්නෙ නැති වෙන්න අඩු වියදමෙන් බිත්ති රෆ් කරන ක්‍රමයක්නං තියෙනව....
පෙනේරෙන් හලපු වැලි + වෝල් ෆිලර් + බයින්ඩර් ගම් කලවම් කරල රෝලරෙන් ගාන්න....