Room Sound Proof

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,838
    2,845
    113
    රජරට
    මචංල ගෙදර තියෙන room එකක් පිට සද්දෙ room එක ඇතුලට එන්නෙ නැති වෙන්න sound proof කරන්නෙ කොහොමද ?
    වාහන, වටේ පිටේ ගෙවල් වල සද්ද එනකොට හරි අමාරුයි බන් content හදන්න
    ඇත්ත කියාං ඇතුලේ සද්ද පිටට ඇහෙන එක නේද අවුල?

    :LOL::LOL::LOL: