kamarayak sound proof hadaganna wiyadam aduma kramayak???

Wishmalokaya Official

Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    වියදම් අඩු ක්‍රම නම් නැහැ. Sound proof කරන එකේ විද්‍යාත්මක මූලධර්ම වෙනස් කරන්න බෑනෙ. සෑහෙන්න foam, padding අවශ්‍ය වෙනවා. ගොඩක් වෙලාවට තියෙන කාමරයක් sound proof කරන එක අසාර්ථකයි. විශේෂයෙන්ම එළියෙ sound අ‍ැතුළට එ‍්ම වළක්වන එක. Sound proof කරනවා නම් මුල ඉඳන්ම එ‍්කට ගැළපෙන්න design කරන්න ඕන. ජනෙල් තියෙනවා නම් triple glazing වත් ඕන.

    කොහොම වුණත් තියෙනවාට වඩා අ‍ැතුළෙ sound පිටට ගමන් කිරීම අඩු කරන්න නම් පරණ වූල් කාපට් වගේ දේවල් ටිකක් පොළොවෙ, වහළෙ සහ බිත්තිවල layers තුනක් විතර ගහන්න බලහන්. සද්දෙ වැඩියෙන්ම පිටට යන්නෙ crevices වලින්. ඉතින් එ‍්වා හොඳටම සීල් වෙන්න වහලා දාන්න අවශ්‍යයි. එහෙම කළාම ලොකු වෙනසක් වෙයි. හැබැයි සම්පූර්ණ sound proof නම් වෙන් නෑ. 👍
     
    Lockhearts

    Active member
  • May 2, 2022
    166
    111
    43
    Padding?
    Matath dana ganna ona
    thanks @aruna1

    මොන වගේ කාමරයක් ද 🙄
    එලියෙ සද්දෙ ඇතුලට එන්නෙ නැති වෙන්නද ඕනෙ
    eliyen atulatai athulen eliyatai dekama :rolleyes2:
    ------ Post added on Sep 6, 2022 at 8:52 AM

    මොකක්ද හරියටම වෙන්න ඕනි? මොකක්ද purpose එක?? මේ දවස් වලානම් ලේසි වෙන්නෙ නෑ මචං
    ow.okkoma detun gunayakin ganan gihin.
    gewal laga laga tiyenne kisi deyak saddeta balanna ba. anika wata pita sadda ahenakotath epa wenawa nitara
    ------ Post added on Sep 6, 2022 at 8:54 AM

    වියදම් අඩු ක්‍රම නම් නැහැ. Sound proof කරන එකේ විද්‍යාත්මක මූලධර්ම වෙනස් කරන්න බෑනෙ. සෑහෙන්න foam, padding අවශ්‍ය වෙනවා. ගොඩක් වෙලාවට තියෙන කාමරයක් sound proof කරන එක අසාර්ථකයි. විශේෂයෙන්ම එළියෙ sound අ‍ැතුළට එ‍්ම වළක්වන එක. Sound proof කරනවා නම් මුල ඉඳන්ම එ‍්කට ගැළපෙන්න design කරන්න ඕන. ජනෙල් තියෙනවා නම් triple glazing වත් ඕන.

    කොහොම වුණත් තියෙනවාට වඩා අ‍ැතුළෙ sound පිටට ගමන් කිරීම අඩු කරන්න නම් පරණ වූල් කාපට් වගේ දේවල් ටිකක් පොළොවෙ, වහළෙ සහ බිත්තිවල layers තුනක් විතර ගහන්න බලහන්. සද්දෙ වැඩියෙන්ම පිටට යන්නෙ crevices වලින්. ඉතින් එ‍්වා හොඳටම සීල් වෙන්න වහලා දාන්න අවශ්‍යයි. එහෙම කළාම ලොකු වෙනසක් වෙයි. හැබැයි සම්පූර්ණ sound proof නම් වෙන් නෑ. 👍
    thanks @Wishmalokaya Official. Honda pahadilikirimak (y)
    lokuwata wiyadam karanna na:confused2: puluwan widiyak balanna wenne
    ------ Post added on Sep 6, 2022 at 8:58 AM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    thanks @aruna1

    eliyen atulatai athulen eliyatai dekama :rolleyes2:
    ------ Post added on Sep 6, 2022 at 8:52 AM

    ow.okkoma detun gunayakin ganan gihin.
    gewal laga laga tiyenne kisi deyak saddeta balanna ba. anika wata pita sadda ahenakotath epa wenawa nitara
    ------ Post added on Sep 6, 2022 at 8:54 AM
    රූම් එක දැනට කොහොමද තියෙන්නෙ ජනෙල් දොරවල් එහෙම
    මේ දවස් වල බඩු පට්ට ගනන් බන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    black white running GIF by hoppip
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    thanks @aruna1

    eliyen atulatai athulen eliyatai dekama :rolleyes2:
    ------ Post added on Sep 6, 2022 at 8:52 AM

    ow.okkoma detun gunayakin ganan gihin.
    gewal laga laga tiyenne kisi deyak saddeta balanna ba. anika wata pita sadda ahenakotath epa wenawa nitara
    ------ Post added on Sep 6, 2022 at 8:54 AM

    thanks @Wishmalokaya Official. Honda pahadilikirimak (y)
    lokuwata wiyadam karanna na:confused2: puluwan widiyak balanna wenne
    ------ Post added on Sep 6, 2022 at 8:58 AM
    එළියේ සද්දෙ අඩු කරන්නනම් ටිකක් වියදම් යයි මචං...
     
    • Sad
    Reactions: Lockhearts

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    කැත වෙන්නෙ නැති වෙන්න අඩු වියදමෙන් බිත්ති රෆ් කරන ක්‍රමයක්නං තියෙනව....

    පෙනේරෙන් හලපු වැලි + වෝල් ෆිලර් + බයින්ඩර් ගම් කලවම් කරල රෝලරෙන් ගාන්න....
     
    Lockhearts

    Active member
  • May 2, 2022
    166
    111
    43
    කැත වෙන්නෙ නැති වෙන්න අඩු වියදමෙන් බිත්ති රෆ් කරන ක්‍රමයක්නං තියෙනව....

    පෙනේරෙන් හලපු වැලි + වෝල් ෆිලර් + බයින්ඩර් ගම් කලවම් කරල රෝලරෙන් ගාන්න....
    thanks @PHBhagya (y)