මචංල ගෙදර තියෙන room එකක් පිට සද්දෙ room එක ඇතුලට එන්නෙ නැති වෙන්න sound proof කරන්නෙ කොහොමද ?
වාහන, වටේ පිටේ ගෙවල් වල සද්ද එනකොට හරි අමාරුයි බන් content හදන්න
වාහන, වටේ පිටේ ගෙවල් වල සද්ද එනකොට හරි අමාරුයි බන් content හදන්න
soundproofing karana kattiyata denna.මචංල ගෙදර තියෙන room එකක් පිට සද්දෙ room එක ඇතුලට එන්නෙ නැති වෙන්න sound proof කරන්නෙ කොහොමද ?
වාහන, වටේ පිටේ ගෙවල් වල සද්ද එනකොට හරි අමාරුයි බන් content හදන්න
Danata thiyena mic ekatath noise enawa adui. Eth madi ban. Sound panels balanna ona. Oka ara regeform wage board walin karanna ba neda banprofessional soundproofing panels, form absorption tianawa. piduru walin hadanne. ekak 10000 wage wenne. 10 inch thickness ekak tianawa tikak heavy. oyage room eke dB level gaana anuwa , kocharak adu karanna onida kiana eka matha solution eka depend wenawa.
habai pita sadde atulata en nathi wenna nam room eken eliya soundproof karanna wei. atula neme
lesima option eka tama active noice cancellation (sony XM3,4) wage headset ekak ganna eka. ai bomba gahuwat ahen na
හෙහ් හෙහ් හරි හිනා. හරි ලොකු කතාවක්නෙ කිවිවෙ. ගොඩාක් අවධානෙ හම්බ උනා ඔන්න ඔයාට හොදේ..ලගදිද බැන්දේ.. ඇද විට්ටමට කොට්ටයක් තියපන්. නැත්නම් මෙට්ටෙ බිමට දාගනින්..
owa acoustic panels echo wena eka nawaththanna use karanne.View attachment 215356
මේව දැම්මොත් වැඩක් ගන්න පුළුවන් වෙයිද? පොඩ්ඩක් මේව ගැන හෙවුව. මේව sound absorbs කියල කියන්නෙ. ඇතුලෙන් ගැහුවොත් ඇතුලෙ සද්දෙ විතරක් පිටට නොගිහින් එලියෙ සද්ද එන්න පටන් ගනිද? Clear කරගන්න අමාරුයි
ඔව්. එහෙම දැම්මට එලියෙ sounds ඇතුලට එන්නෙ නැතුව තියෙන එකක් නෑ නේදowa acoustic panels echo wena eka nawaththanna use karanne.
https://web.facebook.com/groups/1921905851416456
me grp eke ahanna
මේක දාන්න එපා. තේරුමක් නෑ...View attachment 215356
මේව දැම්මොත් වැඩක් ගන්න පුළුවන් වෙයිද? පොඩ්ඩක් මේව ගැන හෙවුව. මේව sound absorbs කියල කියන්නෙ. ඇතුලෙන් ගැහුවොත් ඇතුලෙ සද්දෙ විතරක් පිටට නොගිහින් එලියෙ සද්ද එන්න පටන් ගනිද? Clear කරගන්න අමාරුයි
Na. ehema ba. anik lesima option eka redi goni 3,4k room eka atule daganna.Danata thiyena mic ekatath noise enawa adui. Eth madi ban. Sound panels balanna ona. Oka ara regeform wage board walin karanna ba neda ban