මිනිස්සු තිරිසන් වෙලා

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ආර්ථික අර්බුදේ තියුණු වෙන්න වෙන්න මිනිස්සු තිරිසන් වෙනව..
    ඊයෙ අර කුරුණෑගල දරුව කාණුවට වැටිල තියෙන්නෙත් පාරෙ ආපු ස්කූල් වෑන් එකක් අයින් කරන්නෙ නැතුව ගියපු එකෙන්..
    අද මම වැඩ ඇරිල ආපු බස් එකේ ඩ්‍රයිවර් මල යකෙක් වගේ.. හෝල්ට් වල නවත්තුවම මිනිස්සුන්ට බනිනවා බල්ලොන්ට වගේ මැදට යන්න කිය කිය..
    අන්තිමට මම බහින හෝල්ට් එකේදී අමාරුවෙන් ඉස්සරහට ඇවිත් බහින්න හදනකොටම බස් එක ඇද්දුව..
    කොන්ද කිව්වට නවත්තන්න කියල අර මිනිහ කියනව හෝල්ට් එකේ ඉස්සරහට එන්න බැරිද කියල..
    අන්තිමට ජිවිතේ ගැන හිතන්නෙත් නැතුව යන බස් එකෙන් පනින්න තමයි උනේ :oo:
    කහ ඉර මාරුවෙන්න පැය බාගයක් බලන් හිටියත් ට්‍රැෆික් ටයිම් වලට එක වහනයක් ඉඩ දෙන්නෙ නෑ..
    සමහර වෙලාවට වාහන අඩු වෙලාවක් බලල කහ ඉර පනින්න ගියාම පාරෙ මැදට යද්දි කොහෙන්හරි බයික් එකක් ඇවිත් වෙට්ටුවක් දාගෙන යනව

    බස්වල යන සමහර මිනිස්සුත් හදිසියට අනිත් මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ..
    දවසක් උදේ මම වැඩට යන්න ctb එකකට නැගල ඉඩනති නිසා ෆුට් බෝඩ් එකේ ගියේ..
    හෝල්ට් එකකදි බස් එක අද්දද්දිම තඩි ගෑනු කෙනෙක් බෑග් එකත් ඇදගෙන බස් එකෙන් බැස්සෙ මගේ ඇස් කන්නාඩියත් පටලවාගෙන..
    කණ්නාඩිය නැතුව කිසි දෙයක් කරගන්න බැරි නිසා යන බස් එකෙන්ම පනින්න උනා පාර මැදට..
    මගේ වෙලාවට පාර මද වැටිල තිබුන කණ්නාඩිය දැකල පිටිපස්සෙන් ආපු වැන් එක බ්රේක් කළා..
    වෙන කිසිම රටක මේ වගේ අනිත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙන විදියට මිනිස්සු හැසිරෙනවද බං?

    පාන් පිටි රුපියල් 30කින් 40කින් වැඩි වෙනකොට බේකරි කාරයෝ පාන් ගෙඩිය රුපියල් 100කින් 120කින් වැඩි කරන්න හදනව..
    දැන් රටේ කිසි දේක පාලනයක් නැහැ..
    පුළුවන් හැම කෙනාම බලන්නෙ අනිත් මනුස්සය පාගල හරි කීයක් හරි වැඩිපුර හම්බ කරගන්න..
    ඒ හැම දේකින්ම වැඩියෙන්ම තැලෙන්නේ අපිවගේ සොච්චම් මාස් පඩියක් ගන්න අය තමයි..
    මේ වැඩිවෙන බඩු මිලේ හැටියට අපේ පඩිය සත පහක්වත් වැඩිවෙන්නෙ නෑනෙ..
    2015 මම මේ රස්සාවට යනකොට 32ක් ලැබුන.. දැන් ලැබෙන්නෙ 39යි..
    ඒත් ඔය අවුරුදු 7ට රුපියල කොච්චර අවප්‍රමාණය උනාද..
    දැන්නම් මේ රටේ ඉන්න එක පුදුම කරුමයක් බන් :dull:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වැලෙ වැල් නැති රටවල් එහෙම තමයි, හයිය තියන එකා දිනනව
    හැම එකාම පරෙ යන්නෙ දාහ්ක් ප්‍රශ්න ඔලුවෙ තියන්
    ජීවත් වෙන්න නන් යන ඒ තාලටෙ හැඩ ගැහෙන්න වෙනව

    වෙන රස්සවකට මාරු වෙන්න බැලුවෙ නැද්ද
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,374
    113
    ආර්ථික අර්බුදේ තියුණු වෙන්න වෙන්න මිනිස්සු තිරිසන් වෙනව..
    ඊයෙ අර කුරුණෑගල දරුව කාණුවට වැටිල තියෙන්නෙත් පාරෙ ආපු ස්කූල් වෑන් එකක් අයින් කරන්නෙ නැතුව ගියපු එකෙන්..
    අද මම වැඩ ඇරිල ආපු බස් එකේ ඩ්‍රයිවර් මල යකෙක් වගේ.. හෝල්ට් වල නවත්තුවම මිනිස්සුන්ට බනිනවා බල්ලොන්ට වගේ මැදට යන්න කිය කිය..
    අන්තිමට මම බහින හෝල්ට් එකේදී අමාරුවෙන් ඉස්සරහට ඇවිත් බහින්න හදනකොටම බස් එක ඇද්දුව..
    කොන්ද කිව්වට නවත්තන්න කියල අර මිනිහ කියනව හෝල්ට් එකේ ඉස්සරහට එන්න බැරිද කියල..
    අන්තිමට ජිවිතේ ගැන හිතන්නෙත් නැතුව යන බස් එකෙන් පනින්න තමයි උනේ :oo:
    කහ ඉර මාරුවෙන්න පැය බාගයක් බලන් හිටියත් ට්‍රැෆික් ටයිම් වලට එක වහනයක් ඉඩ දෙන්නෙ නෑ..
    සමහර වෙලාවට වාහන අඩු වෙලාවක් බලල කහ ඉර පනින්න ගියාම පාරෙ මැදට යද්දි කොහෙන්හරි බයික් එකක් ඇවිත් වෙට්ටුවක් දාගෙන යනව

    බස්වල යන සමහර මිනිස්සුත් හදිසියට අනිත් මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ..
    දවසක් උදේ මම වැඩට යන්න ctb එකකට නැගල ඉඩනති නිසා ෆුට් බෝඩ් එකේ ගියේ..
    හෝල්ට් එකකදි බස් එක අද්දද්දිම තඩි ගෑනු කෙනෙක් බෑග් එකත් ඇදගෙන බස් එකෙන් බැස්සෙ මගේ ඇස් කන්නාඩියත් පටලවාගෙන..
    කණ්නාඩිය නැතුව කිසි දෙයක් කරගන්න බැරි නිසා යන බස් එකෙන්ම පනින්න උනා පාර මැදට..
    මගේ වෙලාවට පාර මද වැටිල තිබුන කණ්නාඩිය දැකල පිටිපස්සෙන් ආපු වැන් එක බ්රේක් කළා..
    වෙන කිසිම රටක මේ වගේ අනිත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙන විදියට මිනිස්සු හැසිරෙනවද බං?

    පාන් පිටි රුපියල් 30කින් 40කින් වැඩි වෙනකොට බේකරි කාරයෝ පාන් ගෙඩිය රුපියල් 100කින් 120කින් වැඩි කරන්න හදනව..
    දැන් රටේ කිසි දේක පාලනයක් නැහැ..
    පුළුවන් හැම කෙනාම බලන්නෙ අනිත් මනුස්සය පාගල හරි කීයක් හරි වැඩිපුර හම්බ කරගන්න..
    ඒ හැම දේකින්ම වැඩියෙන්ම තැලෙන්නේ අපිවගේ සොච්චම් මාස් පඩියක් ගන්න අය තමයි..
    මේ වැඩිවෙන බඩු මිලේ හැටියට අපේ පඩිය සත පහක්වත් වැඩිවෙන්නෙ නෑනෙ..
    2015 මම මේ රස්සාවට යනකොට 32ක් ලැබුන.. දැන් ලැබෙන්නෙ 39යි..
    ඒත් ඔය අවුරුදු 7ට රුපියල කොච්චර අවප්‍රමාණය උනාද..
    දැන්නම් මේ රටේ ඉන්න එක පුදුම කරුමයක් බන් :dull:
    Feel your pain bro ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Adana ekath wediy.mala geyak unama.balapanko sihi nethi wenna kegahanawa.kalanthe danawa.maru wikaren kiyawanawa.
     
    • Like
    Reactions: pasansnoop

    HmNRazor

    Well-known member
  • ඔහොම පොඩි පඩියකට කඹුරන්න එපා මචන්, රටකට පලයන් පුළුවන් කමක් තියනවා නම්, අඩුම තරමේ උබට කාල බීලා ඇඳලාවත් ඉන්න පුළුවන් රටකට ගිහිල්ලා (ඉතිරි කරන විදිය ගැන කථා කරන්න යන්නේ නේ ඒ ක උඹේ හැකියාව මත තීරණය වෙන්නේ) ජීවත් වෙන්න ඕනි පොඩි හරි ආත්ම තෘප්තියක් එක්ක
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    වෙන කිසිම රටක මේ වගේ අනිත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙන විදියට මිනිස්සු හැසිරෙනවද බං?
    ow 3rd world onama country ekaka wenna puluwan... nikan hoyala balanna india wala train ekata naginna bariwa dawasakata ki denek merenawada kiyala... eka unge rate normally dead ekak dan bam.... echcharata pora kaala naginne.... hebei taama ape rate pora kaala naga gaththata marenne rarely..... matara neda uba inne... hithala balapanko colombo wala thathwe kohoma athi da kiyala...

    paara paninna samara weleta maara kattak kanna onaa.... godak busyma thanka nam policeman kenek innawa para pannawanna... specially 3rd track ekak use wena place wala...

    mam issara, covid kale nemei eetath kalin maradane train ekata naginna iddi ona taran kalpana karala aathi aai mee nawaththanna yana kochciyata kollo pora kanne naginna kiyala...

    anika mee 3.45pm train eka (sagarika wenna onaa).. un train ekata pora kana tharan mahansi wenne nathiwa athi rassawa karanna.. tharuna kollo bn lejjath ekka .... puluwan ewun pora kaalaa giihin seat ekak gannawa.... wayasaka minissu hita gena yanwa... aai wadi wenawa boru... bus eke wage seat ekak naa puthe....

    dan oya problems wadi athi bn train wala.... bus fair eka wadi nisa dan godak aya train eka use karanawa athi..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ow
    dan oya problems wadi athi bn train wala.... bus fair eka wadi nisa dan godak aya train eka use karanawa athi..
    Apoi matath mathakai.issara..train nawathwanna kalin ellila anith euntath seat allagena epa weno minissu hesirima ..e kale me wage nane ..eth ahemai..mama kiyanne aurudu 12k 15k kalin...koheth polimata giyama harak wage porakala issarahata yannamai dagalanne benefit aka ganna ikmanata...eth thamange wenna tina dewal karanne nee..

    2015 මම මේ රස්සාවට යනකොට 32ක් ලැබුන.. දැන් ලැබෙන්නෙ 39යි..
    ඒත් ඔය අවුරුදු 7ට රුපියල කොච්චර අවප්‍රමාණය උනාද..
    දැන්නම් මේ රටේ ඉන්න එක පුදුම කරුමයක් බන් :dull:
    Government da????
    ------ Post added on Sep 6, 2022 at 8:29 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    ආර්ථික අර්බුදේ තියුණු වෙන්න වෙන්න මිනිස්සු තිරිසන් වෙනව..
    ඊයෙ අර කුරුණෑගල දරුව කාණුවට වැටිල තියෙන්නෙත් පාරෙ ආපු ස්කූල් වෑන් එකක් අයින් කරන්නෙ නැතුව ගියපු එකෙන්..
    අද මම වැඩ ඇරිල ආපු බස් එකේ ඩ්‍රයිවර් මල යකෙක් වගේ.. හෝල්ට් වල නවත්තුවම මිනිස්සුන්ට බනිනවා බල්ලොන්ට වගේ මැදට යන්න කිය කිය..
    අන්තිමට මම බහින හෝල්ට් එකේදී අමාරුවෙන් ඉස්සරහට ඇවිත් බහින්න හදනකොටම බස් එක ඇද්දුව..
    කොන්ද කිව්වට නවත්තන්න කියල අර මිනිහ කියනව හෝල්ට් එකේ ඉස්සරහට එන්න බැරිද කියල..
    අන්තිමට ජිවිතේ ගැන හිතන්නෙත් නැතුව යන බස් එකෙන් පනින්න තමයි උනේ :oo:
    කහ ඉර මාරුවෙන්න පැය බාගයක් බලන් හිටියත් ට්‍රැෆික් ටයිම් වලට එක වහනයක් ඉඩ දෙන්නෙ නෑ..
    සමහර වෙලාවට වාහන අඩු වෙලාවක් බලල කහ ඉර පනින්න ගියාම පාරෙ මැදට යද්දි කොහෙන්හරි බයික් එකක් ඇවිත් වෙට්ටුවක් දාගෙන යනව

    බස්වල යන සමහර මිනිස්සුත් හදිසියට අනිත් මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ..
    දවසක් උදේ මම වැඩට යන්න ctb එකකට නැගල ඉඩනති නිසා ෆුට් බෝඩ් එකේ ගියේ..
    හෝල්ට් එකකදි බස් එක අද්දද්දිම තඩි ගෑනු කෙනෙක් බෑග් එකත් ඇදගෙන බස් එකෙන් බැස්සෙ මගේ ඇස් කන්නාඩියත් පටලවාගෙන..
    කණ්නාඩිය නැතුව කිසි දෙයක් කරගන්න බැරි නිසා යන බස් එකෙන්ම පනින්න උනා පාර මැදට..
    මගේ වෙලාවට පාර මද වැටිල තිබුන කණ්නාඩිය දැකල පිටිපස්සෙන් ආපු වැන් එක බ්රේක් කළා..
    වෙන කිසිම රටක මේ වගේ අනිත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙන විදියට මිනිස්සු හැසිරෙනවද බං?

    පාන් පිටි රුපියල් 30කින් 40කින් වැඩි වෙනකොට බේකරි කාරයෝ පාන් ගෙඩිය රුපියල් 100කින් 120කින් වැඩි කරන්න හදනව..
    දැන් රටේ කිසි දේක පාලනයක් නැහැ..
    පුළුවන් හැම කෙනාම බලන්නෙ අනිත් මනුස්සය පාගල හරි කීයක් හරි වැඩිපුර හම්බ කරගන්න..
    ඒ හැම දේකින්ම වැඩියෙන්ම තැලෙන්නේ අපිවගේ සොච්චම් මාස් පඩියක් ගන්න අය තමයි..
    මේ වැඩිවෙන බඩු මිලේ හැටියට අපේ පඩිය සත පහක්වත් වැඩිවෙන්නෙ නෑනෙ..
    2015 මම මේ රස්සාවට යනකොට 32ක් ලැබුන.. දැන් ලැබෙන්නෙ 39යි..
    ඒත් ඔය අවුරුදු 7ට රුපියල කොච්චර අවප්‍රමාණය උනාද..
    දැන්නම් මේ රටේ ඉන්න එක පුදුම කරුමයක් බන් :dull:
    ඕක වෙලා බන් දැන් අවුරුදු 40 වගේ . දැන් දරුනුවට එලියට එනවා . තව දරුණු වෙයි පාරේ උබ කඩෙන් එනකොට එලියේ පොලු තියන් ඉදී බඩු මල්ල ගන්න කස්ටිය . අපේ උන් කොමත් ඔය බෞද්ධයන් සාමය කිව්වට අන්නත කුපාඩියො ටිකක් බන් . කුපාඩිකම බේරෙනවා