ආර්ථික අර්බුදේ තියුණු වෙන්න වෙන්න මිනිස්සු තිරිසන් වෙනව..
ඊයෙ අර කුරුණෑගල දරුව කාණුවට වැටිල තියෙන්නෙත් පාරෙ ආපු ස්කූල් වෑන් එකක් අයින් කරන්නෙ නැතුව ගියපු එකෙන්..
අද මම වැඩ ඇරිල ආපු බස් එකේ ඩ්රයිවර් මල යකෙක් වගේ.. හෝල්ට් වල නවත්තුවම මිනිස්සුන්ට බනිනවා බල්ලොන්ට වගේ මැදට යන්න කිය කිය..
අන්තිමට මම බහින හෝල්ට් එකේදී අමාරුවෙන් ඉස්සරහට ඇවිත් බහින්න හදනකොටම බස් එක ඇද්දුව..
කොන්ද කිව්වට නවත්තන්න කියල අර මිනිහ කියනව හෝල්ට් එකේ ඉස්සරහට එන්න බැරිද කියල..
අන්තිමට ජිවිතේ ගැන හිතන්නෙත් නැතුව යන බස් එකෙන් පනින්න තමයි උනේ
කහ ඉර මාරුවෙන්න පැය බාගයක් බලන් හිටියත් ට්රැෆික් ටයිම් වලට එක වහනයක් ඉඩ දෙන්නෙ නෑ..
සමහර වෙලාවට වාහන අඩු වෙලාවක් බලල කහ ඉර පනින්න ගියාම පාරෙ මැදට යද්දි කොහෙන්හරි බයික් එකක් ඇවිත් වෙට්ටුවක් දාගෙන යනව
බස්වල යන සමහර මිනිස්සුත් හදිසියට අනිත් මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ..
දවසක් උදේ මම වැඩට යන්න ctb එකකට නැගල ඉඩනති නිසා ෆුට් බෝඩ් එකේ ගියේ..
හෝල්ට් එකකදි බස් එක අද්දද්දිම තඩි ගෑනු කෙනෙක් බෑග් එකත් ඇදගෙන බස් එකෙන් බැස්සෙ මගේ ඇස් කන්නාඩියත් පටලවාගෙන..
කණ්නාඩිය නැතුව කිසි දෙයක් කරගන්න බැරි නිසා යන බස් එකෙන්ම පනින්න උනා පාර මැදට..
මගේ වෙලාවට පාර මද වැටිල තිබුන කණ්නාඩිය දැකල පිටිපස්සෙන් ආපු වැන් එක බ්රේක් කළා..
වෙන කිසිම රටක මේ වගේ අනිත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙන විදියට මිනිස්සු හැසිරෙනවද බං?
පාන් පිටි රුපියල් 30කින් 40කින් වැඩි වෙනකොට බේකරි කාරයෝ පාන් ගෙඩිය රුපියල් 100කින් 120කින් වැඩි කරන්න හදනව..
දැන් රටේ කිසි දේක පාලනයක් නැහැ..
පුළුවන් හැම කෙනාම බලන්නෙ අනිත් මනුස්සය පාගල හරි කීයක් හරි වැඩිපුර හම්බ කරගන්න..
ඒ හැම දේකින්ම වැඩියෙන්ම තැලෙන්නේ අපිවගේ සොච්චම් මාස් පඩියක් ගන්න අය තමයි..
මේ වැඩිවෙන බඩු මිලේ හැටියට අපේ පඩිය සත පහක්වත් වැඩිවෙන්නෙ නෑනෙ..
2015 මම මේ රස්සාවට යනකොට 32ක් ලැබුන.. දැන් ලැබෙන්නෙ 39යි..
ඒත් ඔය අවුරුදු 7ට රුපියල කොච්චර අවප්රමාණය උනාද..
දැන්නම් මේ රටේ ඉන්න එක පුදුම කරුමයක් බන්