අරගලය 2

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    අරගලය 2 ඇවිල්ලා රටින් පිට ඉන්න අපිට විතරයි කරන්න පුලුවන්. සත පහක්වත් ලංකාවට යවන්න එපා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,705
    9,782
    113
    අරගලය 2 නෙවෙයි 222 උනත් ඔච්චර තමයි. මේ රට හදන්න බෑ.
     
    • Like
    Reactions: jhnnwp

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඊටපස්සේ කන්න නැතුව සිංහලු වද වෙලා ගියාම පොල් ගාන්න තමයි වෙන්නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    අරගලය 2 ඇවිල්ලා රටින් පිට ඉන්න අපිට විතරයි කරන්න පුලුවන්. සත පහක්වත් ලංකාවට යවන්න එපා


    දැක්කනේ රනිල් රාජපක්ෂ මයින්දගේ වියත්මග පත්කරපු විදිය. ඩොලර් යවපල්ලා වාහන ගන්න තියෙනවා :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,465
    113
    Panadura
    අනේ තොපේ පකේ අර^ගල කරගත්ත බම්බුවකුත් නෑ අන්තිමට
    පරන හොරු ටිකම ආයේ රජ උන එක විතරයි උනේ
     
    • Like
    Reactions: kinkon

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අරගලය 2 ඇවිල්ලා රටින් පිට ඉන්න අපිට විතරයි කරන්න පුලුවන්. සත පහක්වත් ලංකාවට යවන්න එපා
    Vehicle 🚜 permit denawa kiuwe eka epada
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,281
    113
    Kaduwela
    උබලගේ ඩොලර් අපිට වැඩක් නෑ. අපිට මිලියන ගණන් රුපියල් තියෙනවා.
    උබලගේ ඩොලර් තුන්දාහකට වැඩිය අපේ රුපියල් මිලියනේ වටිනවා
    උබලා ඩොලර් එව්වට මොකද අපි කඩේ ගිහින් බඩු ගන්නේ රුපියල් වලින් 👉👌🤡
     
    • Haha
    Reactions: Oli_Vili

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    තියාගනින් යකෝ තොපේ ඔය හිඟමන්.චීනේ ඉන්නව අපිට ඕන වෙලාවක.තොපි කවදහරි ලංකාවට ඵන්න ඵපැයි..තොපිට රිද්දන්න කරන්න ඕන රට ඉන්න උන්ගෙ පවුල් වලට සත පහක දෙයක් රජයෙන් නිකන් නොදෙන ඵක.රජයේ ඉස්පිරිතාලෙන්, තොපේ ළමයි යන රජයේ ඉස්කෝලවලින්ම වැඩේ පටන් ගන්න ඕන..
     
    • Haha
    Reactions: redux

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් බයියො නම් තඹයක්වත් එවන්නෙ නැ, පොන්න කාදිනලගෙන් ඉල්ල ගනිල්ල.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    වැඩ බැරි මෝඩ නන්දසේනව එලවලා ඌගෙ ජනාදිපතිකම පික් පොකට් ගහලා රනිල් බලය අල්ලලා නිසා සල්ලි එව්වට කමක් නෑ.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,023
    113
    Sri Lanka
    ඩොලර් එවන හැටියට Duty free allowance එක දුන්නා නම් බලන්න තිබ්බා රට ඉන්න යඛ්ඛ පුත්තු සල්ලි එවන හැටි 😅 😅 😅
     
    • Haha
    Reactions: 2osama

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නන්දෙව එලෙව්වනෙ. තවමත් සල්ලි එවන්නෙ නැතුව ඉන්නව කියන්නෙ පට්ටම ගොන් කමක්. තමන්ගෙ බෙල්ල තමන්ම හිරකරගන්නව වගේ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් එවන හැටියට Duty free allowance එක දුන්නා නම් බලන්න තිබ්බා රට ඉන්න යඛ්ඛ පුත්තු සල්ලි එවන හැටි 😅 😅 😅

    උන් හිතන් ඉන්නෙ උන් මේ රටේ "සිස්ටම් චේන්ජ්" එකේ පුරෝගාමියෝ කියලා. :sorry:
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    gota elewwama ewanawa kiuwa dollars walata mokada danne na une,
    lankawe wada walat sambanda wena hama ekama horek , boru karayek

    lankawata ewana dollars nathara kaloth minissu kanna nathuwa marei, nikanma indian karayo lankawa allagani