මගේ ඇට කටු රිදෙනවා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,910
    40,051
    113
    Homagama
    දැං දවස් ගානක් හෙම්බිරිස්සාව. රෑට ඇට කටු රිදෙනවා.නිකං බස් එකකට යට වෙලා වගේ. මට ඩෙංගු වත්ද?

    අස්ථි සන්ධි වේදනාව, මාංශ පේශි වලට දැනෙන වේදනාවට වඩා වැඩි වගේද තේරෙන්නේ?
     

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    අස්ථි සන්ධි වේදනාව, මාංශ පේශි වලට දැනෙන වේදනාවට වඩා වැඩි වගේද තේරෙන්නේ?
    මං ඊයේ පස් ටිකක් ඇද්දා. අවුලක් නැහැ. නිතරම වැඩ නිසා වෙනසක් නැහැ වගේ.හැබැයි නෑවම ඇග හේදුවමහ අස්ථි රිදෙනවා වැඩි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,988
    1
    63,316
    113
    Mother Earth
    මට උණ හැදුණම පයිය නගින්නෙ නැතුව යනවා. අතේ ගහන්න රුචිය නැති වෙනවා. උබටත් එහෙමද ?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඔව් මටත් ජූනි වල ඔය වගේම උන හැදුන
    සති ගානක් යනකන් රෑට ලාවට උන ගන්නව
    ඇඟ රිදෙනව.. දවසම නිදාගන්නයි හිතෙන්නෙ..
    ඒකෙන් පස්සෙ මම ගොඩක් කෙට්ටු උනා
    ඔය කොවිඩ් වෙන්න ඕන