බඩ ගියා

AnuradhaRa

Well-known member
  • ඊයෙ පීස කෑව අද බඩ ගියා

    මේකයි වුණේ තාත්තටත් කෑල්ලක් තියල තිබුණ. එයා ඒක කාල නෑ ආස නෑ කියල
    පිරුණු ගතියක් තිබුණෙ නැති නිසා උදේ ඒක කෑව මං

    උදේ නෝමල් විදියට ටොයිලට් ගියා

    දවල් 11ට විතර ආයෙ බඩ ගියා

    අන්තිමට කාපු කොත්තුවත් එහෙමයි බං.. (පට්ට කොත්තුවක් හැබැයි)

    මේව කෑවට පස්සෙ බඩ යෑම අනිවර්‍ය අවශ්‍යතාවයක්ද? නැත්තං මට විතරක් වෙන දෙයක්ද?

    හැබැයි හිත පිරෙන්න රහට කාල, පහුවදාට බඩත් සුද්ද වෙනව.. නරකම නෑ නේද... :P
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    ඊයෙ පීස කෑව අද බඩ ගියා

    මේකයි වුණේ තාත්තටත් කෑල්ලක් තියල තිබුණ. එයා ඒක කාල නෑ ආස නෑ කියල
    පිරුණු ගතියක් තිබුණෙ නැති නිසා උදේ ඒක කෑව මං

    උදේ නෝමල් විදියට ටොයිලට් ගියා

    දවල් 11ට විතර ආයෙ බඩ ගියා

    අන්තිමට කාපු කොත්තුවත් එහෙමයි බං.. (පට්ට කොත්තුවක් හැබැයි)

    මේව කෑවට පස්සෙ බඩ යෑම අනිවර්‍ය අවශ්‍යතාවයක්ද? නැත්තං මට විතරක් වෙන දෙයක්ද?

    හැබැයි හිත පිරෙන්න රහට කාල, පහුවදාට බඩත් සුද්ද වෙනව.. නරකම නෑ නේද... :P
    කොත්තු කෑවම හුගක් අයට බඩ යනවා මට නම් අලුත්කඩෙන් කෑවත් හෙනයක්වත් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඇයි බන් අපි එළකිරි එන්නෙ?

    frustrated-strangle.gif
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මේකෙ රස්සාවල් කරන උන්ටත් දැන් පීසා තියා පාන් කෑල්ලක් කන්න නෑ. රටේ තියන ලෙඩ කියාගෙන මහ දෙන්නගෙ පෙන්ෂන් එකට කෙල හල හල ඉදපන්. උන් දෙන්නගෙන් පස්සෙ තොට ඕක ලැබුනෙ නැත්තන් තමයි හොද.