යුක්‍රේන් යුද්ධය - රුසියානුවන්ට ප්‍රතිප්‍රහාර

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland

    සෑහෙන රසියන් සෙට් එකක් යටත් වෙලා. ඉස්සරහටත් තව සෑහෙන්න යටත් වෙයි යුක්‍රෙන් එවුන් ඉසියුම් නගරය වට කරනව. රුසියන් එවුන්ගෙ මධ්‍යස්ථානයක් විදියට උන් තියන් ඉන්න නගරය. 20000ක් වගෙ ඒ අවට කොටු වෙලා තියෙන්නෙ.

    operation Uranus වගේ සීන් එකක් යන්නෙ දෙවන ලෝක යුද්දෙ ජර්මන් එවුන් ස්ටාලින්ග්‍රාඩ් වල කොටු උන සීන් එක type
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රුසියන් පකාලා ලෝකෙන් කොන් කරන්න ඕන. වේස චීන පක්කු තමයි උන්ට ආර්ථික පැත්තෙන් සපෝට් කරල යුද්දෙට උදව් කරන්නේ. චීන පක්කු ලෝකෙටම සාපයක්.

    අම්මවත් විකුනන් කන, ලංකාවෙම ඉඳන් චීනට පුකම දෙන බයියොන්ගෙන් වෙන මොනවද උබ බලාපොරොත්තු වෙන්නෙ?
    ------ Post added on Sep 10, 2022 at 7:05 AM
    ඕසි ටොයිලට් හෝදන ජෙප්පෙක්ගේ විලාපය..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: 2osama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    රුසියන් පකාලා ලෝකෙන් කොන් කරන්න ඕන. වේස චීන පක්කු තමයි උන්ට ආර්ථික පැත්තෙන් සපෝට් කරල යුද්දෙට උදව් කරන්නේ. චීන පක්කු ලෝකෙටම සාපයක්.

    අම්මවත් විකුනන් කන, ලංකාවෙම ඉඳන් චීනට පුකම දෙන බයියොන්ගෙන් වෙන මොනවද උබ බලාපොරොත්තු වෙන්නෙ?
    ------ Post added on Sep 10, 2022 at 7:05 AM

    රුසියන් පකාලා ලෝකෙන් කොන් කරන්න ඕන. වේස චීන පක්කු තමයි උන්ට ආර්ථික පැත්තෙන් සපෝට් කරල යුද්දෙට උදව් කරන්නේ. චීන පක්කු ලෝකෙටම සාපයක්.

    අම්මවත් විකුනන් කන, ලංකාවෙම ඉඳන් චීනට පුකම දෙන බයියොන්ගෙන් වෙන මොනවද උබ බලාපොරොත්තු වෙන්නෙ?
    ------ Post added on Sep 10, 2022 at 7:05 AM

    😂😂

    අම්මවත් රාජපස්සට දීල රටම වලට අරන් යන්න දායක උන එවුන් සෙට් එකම බහිනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ලෝකේ ලොකුම රටේ දෙවෙනියට ලෝකේ ලොකුම හමුදාව දාල උන්ගේම ජාතිය ඉන්න පොඩි රටකට ගැහුවම සිංහලු - යුක්රේන් කනවා කෑමක් ඇපත් නැති වෙන්න. ඉල්ලං කෑමක් තමයි ඉතිං.
    ලෝකේ අංක 1 ට ඉන්න හමුදාව තවත් රටවල් එක්ක එකතු වෙලා මැදපෙරදිග පොඩි රටකට ගහද්දි සිංහලු - මේ පාර තමයි ඇමරිකන් කාරයෝ ඉල්ලං කන්නේ. යුරෝපා කොට්ටෝරුවා හොට පටලවා ගනී කියල හෑලි ලියයි.

    අඩේ ඇයි බන් ඒම ?
     
    • Haha
    Reactions: TCB Rox and krizta

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,332
    3,956
    113
    I have a very good feeling most of the planning for Soviets were done with the help of Brits during WW2. Because Soviets are dumb AF when it comes to war strategy.
    Dude you are delusional if you think this the the truth..😂
    Show me a a shred of evidence that lead you to imagine such delusions.

    Battle of Britain. RAF overturned the Luftwaffe plan to gain air superiority over Britain and saved it.

    But it would have been a complete different scenario if the USSR lost the battle of Stalingrad. If the USSR counter offensive didn’t happen, Hitler could have diverted the resources to attack Britain again.
    Hitler do not want to fight the British.
    He just wanted to make peace with them. But Brits did not take the deal.
    They could not handle the fact the one country in Europe would dominate the whole of European subcontinent.
    ------ Post added on Sep 10, 2022 at 3:19 PM

    Nuclear එකක් ගැහුවා නම් හරිනේ බන් ..
    එහෙම ගහන එකක් නැ බන්.
    ඉන්දියා, චයිනා රිලේශන් දෙක රශිය වලට වටිනවා වෙස්ටර්න් සැන්ක්ශන් නිසා.
    නියුක් එකකින් ගැහුවොත් ඉන්දියා චයිනා වලටත් රශියා අතරින්න කියල ප්‍රෙශර් එක වැඩි වෙයි.
    එක නිසා එක රශියා වලටමයි අන්තිමට අවාසි වෙන්නෙ.
    ------ Post added on Sep 10, 2022 at 3:23 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය ඒරියා එකේ රුසියාවෙන් සෑහෙන්න බලය තර කරන් ඉන්නෙ යුක්‍රේන් එවුන් ගහනව කියල කිය කියාම ඉන්න නිසා. ඒකෙන් උන් කරේ කුපියාන්ස් වලට ගහපු එක උන්ගෙ හොදම බඩු ටික එහෙට අරන් ගිහින්.

    තාම ගහනව සෑහෙන්න රුසියන් කාරයො යටත් වෙලා උන්ගෙ ලයින් එක ගොඩක් තැන් වලින් කැඩිල තියෙන්නෙ.

    Kherson battle is a war deception :yes:

    යුක්‍රේන් උරුපැටවුන්ගේ ග්රෲප් වලම යනවා උරුපැටව් ගොඩක්ම මැරිල කියලා. රුසියානුවන් පහුබැහැල උරුකොටුවට පොස්ෆරස් වලින් ගහන්නේ....​

    • Love
    Reactions: N A K A M U R A

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    Legends!

    Russians are in complete panic now. Collaborators and traitors are running in panic towards Russian border :lol:

    ආක්‍රමනිකයාගෙ මරණය ජයග්‍රහනයේ ඇරඹුමයි 🇺🇦🇺🇦🇺🇦

    ------ Post added on Sep 10, 2022 at 4:23 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    පුටින් එලවන්න රට අස්සෙන්ම ජන අරගලයක් ගේන්න ඕනේ දැන් . හැමෝම මොස්කව් නුවරට එකතු වෙමු . අරගල කරමු . දිමිත්‍රි මැලදෙව් ජනපති කරමු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පුටින් එලවන්න රට අස්සෙන්ම ජන අරගලයක් ගේන්න ඕනේ දැන් . හැමෝම මොස්කව් නුවරට එකතු වෙමු . අරගල කරමු . දිමිත්‍රි මැලදෙව් ජනපති කරමු
    උබ ට පිස්සු තද උනා නම් කොහේ හරි හොස්පිටල් එකකට ගිහින් ඇඩ්මිටී වේයන් බං 🤩🤩
     
    • Haha
    Reactions: negombokollo

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,332
    3,956
    113
    පුටින් එලවන්න රට අස්සෙන්ම ජන අරගලයක් ගේන්න ඕනේ දැන් . හැමෝම මොස්කව් නුවරට එකතු වෙමු . අරගල කරමු . දිමිත්‍රි මැලදෙව් ජනපති කරමු
    පුටින් එලෙව්වට රශියා වල ස්ටැටජි වෙනස් වෙන්නෙ නෑ බන්.
    නොකොලස් සාර් ජර්මනියට එරෙහිව යුද්දෙ පැරදිලා මිනිස්සු එකතු වෙලා සාර්ව පන්නල කොමියුනිස්ට් කාරයෝ බලය අල්ල ගත්තා.
    එත රශියා වෙනස් වුනේ නැහැනේ.
    දෙවන ලොක යුද්දෙත් රශියා වලට වුනේ ජර්මනිය එක්කම ෆයිට් කරන්න.
    පුටින් තියා ඔය පුටුවෙ රස්පුටින් හිටියත් රුසියාව රුසියාවම තමයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    Legends!

    Russians are in complete panic now. Collaborators and traitors are running in panic towards Russian border :lol:

    ආක්‍රමනිකයාගෙ මරණය ජයග්‍රහනයේ ඇරඹුමයි 🇺🇦🇺🇦🇺🇦

    ------ Post added on Sep 10, 2022 at 4:23 PM

    පුටින් එලෙව්වට රශියා වල ස්ටැටජි වෙනස් වෙන්නෙ නෑ බන්.
    නොකොලස් සාර් ජර්මනියට එරෙහිව යුද්දෙ පැරදිලා මිනිස්සු එකතු වෙලා සාර්ව පන්නල කොමියුනිස්ට් කාරයෝ බලය අල්ල ගත්තා.
    එත රශියා වෙනස් වුනේ නැහැනේ.
    දෙවන ලොක යුද්දෙත් රශියා වලට වුනේ ජර්මනිය එක්කම ෆයිට් කරන්න.
    පුටින් තියා ඔය පුටුවෙ රස්පුටින් හිටියත් රුසියාව රුසියාවම තමයි
    රුසියාව වෙනස් වෙමින් පවතී. වෙනසක් වෙන්න්වෙ කෝමද ලගපාත ඉතිහාසයක් නෑනේ ප්‍රජාතන්ත්‍රවාදී උන්ගේ. තියෙන්නෙම මිනිස්සු මත බලෙන් පටවපු දේශපාලනයක් . ඔල්ඩ් ස්කූල් මිලිටරයිස්ඩ් ෆැන්ටසියක්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ukraine ungeth henata thuvala vela hospital full kiyanava

    pena vidiyata rataval dekatama minissu gena ganak nahe...

    Ukraine un Kharkiv alla gannalu hadanne

    eka hudakala velalu tibbe anith pathi ekka baladdi

    kherson allanna giya eka hodatama kevalu...

    oya hariye inna ekek oka kivve..
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,332
    3,956
    113
    රුසියාව වෙනස් වෙමින් පවතී. වෙනසක් වෙන්න්වෙ කෝමද ලගපාත ඉතිහාසයක් නෑනේ ප්‍රජාතන්ත්‍රවාදී උන්ගේ. තියෙන්නෙම මිනිස්සු මත බලෙන් පටවපු දේශපාලනයක් . ඔල්ඩ් ස්කූල් මිලිටරයිස්ඩ් ෆැන්ටසියක්
    උන් විප්ලව කියක් කලාද බන්
    මම හිතන්නෙ උන් තරම් විප්ලව කරපු රටක් නැතුව ඇති තව.
    උන් රාජණ්ඩු පෙරලුව
    කොමියුනිස් ආණ්ඩු පෙරලුවා
    එහෙම එකේ පුටින්ගේ ආන්ඩුව මහ ලොකු කජ්ජක් නෙමෙයි
    හැබැයි රුසියාව ප්‍රජාතන්ත්‍රවාදි වෙන්නෙ නැහැ.
    එක උන්ගේ රටේ හැටි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    උන් විප්ලව කියක් කලාද බන්
    මම හිතන්නෙ උන් තරම් විප්ලව කරපු රටක් නැතුව ඇති තව.
    උන් රාජණ්ඩු පෙරලුව
    කොමියුනිස් ආණ්ඩු පෙරලුවා
    එහෙම එකේ පුටින්ගේ ආන්ඩුව මහ ලොකු කජ්ජක් නෙමෙයි
    හැබැයි රුසියාව ප්‍රජාතන්ත්‍රවාදි වෙන්නෙ නැහැ.
    එක උන්ගේ රටේ හැටි.
    උන්ට ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න අවස්ථාවක් ආවේ නෑනේ. ඉලගට වෙන්නේ එක . ගතානුගතික පරම්පරාව ඉවරයි රුසියාවේ