යුක්‍රේන් යුද්ධය - රුසියානුවන්ට ප්‍රතිප්‍රහාර

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    1,744
    3,010
    113
    උන්ට ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න අවස්ථාවක් ආවේ නෑනේ. ඉලගට වෙන්නේ එක . ගතානුගතික පරම්පරාව ඉවරයි රුසියාවේ
    ගතානුගතික පරම්පරාවල් ඉවර වෙලා ගොඩක් කල් බන් රශියා වල
    උන් කොමියුනිස් විප්ලවයක් සාර්ථකව කරපු පලවෙනි රට
    ගතානුගතික මිනිස්සුන්ට පුලුවන්ද එහෙම එකක් කරන්න.
     
    • Like
    Reactions: Sen-lu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,873
    43,897
    113
    සේදවත්ත
    ගතානුගතික පරම්පරාවල් ඉවර වෙලා ගොඩක් කල් බන් රශියා වල
    උන් කොමියුනිස් විප්ලවයක් සාර්ථකව කරපු පලවෙනි රට
    ගතානුගතික මිනිස්සුන්ට පුලුවන්ද එහෙම එකක් කරන්න.
    ඔකේ හිටියේ අල තම්බල කාල සත්තු මරන් කාපු වනචාරි සැට් එකක් අපේ බයියෝ වගේ. අර ලෙනියා පපුවට ගහගෙන අර රික්තකයට දැම්මා කොමියුනිසට් කියන සිස්ටම් එක. රාජාන්ඩු වැට්ටුවට පස්සේ ඒ රික්තකය පුරන්වන්න ආපු එකට ඒ බයියෝ හෝයි හෝයි ගෑව එච්චරයි . දැන් කෝ කොමියුනිසම් එහේ දැන් හොද ලිබරල් රටක් නේ . නමට තමා අපේ වගේ කොමියුනිස්ට් ඒ හරක් වගේ මිනිස්සු පාලනය කරන්න
     
    • Like
    Reactions: speedmalli

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,744
    3,010
    113
    ඔකේ හිටියේ අල තම්බල කාල සත්තු මරන් කාපු වනචාරි සැට් එකක් අපේ බයියෝ වගේ. අර ලෙනියා පපුවට ගහගෙන අර රික්තකයට දැම්මා කොමියුනිසට් කියන සිස්ටම් එක. රාජාන්ඩු වැට්ටුවට පස්සේ ඒ රික්තකය පුරන්වන්න ආපු එකට ඒ බයියෝ හෝයි හෝයි ගෑව එච්චරයි . දැන් කෝ කොමියුනිසම් එහේ දැන් හොද ලිබරල් රටක් නේ . නමට තමා අපේ වගේ කොමියුනිස්ට් ඒ හරක් වගේ මිනිස්සු පාලනය කරන්න
    පිස්සුද බන්
    රුසියාව කියන්නෙ ඕනම යුරෝපියන් රටක් එක්ක තරඟ කරන්න පුලුවන් cultural achievement තියෙන රටක්.
    මහා ලේඛකයො, සංගීතඥයෝ, දේශපාලන චින්තකයෝ දාර්ශනිකයෝ විද්‍යාඥයෝ ඕන තරම් රශියා වලින් බිහි වෙලා තීයෙනව.

    රශියා නමට කොමියුනිස් වුනා කියන එක වැරදියි.
    උන් කොමියුනිස්ම් නියම විදිහටම අත්හදා බැලුවා.
    කොමියුනිස් කියන්නෙ නිර්ධන පන්ති ආඥාදායකත්වයක් මිසක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙමෙයි.

    හැම රටකටම ගැලපෙන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදි පාලනයක් කියල කියන්නෙ කවුද බන්
    සමහර රටවල් වලට ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැලපෙන්නෙ නැහැ.
    රුසියාව කියන්නෙ එක එක ජාති වලට අයිති මිනිස්සු ඉන්න රටක්
    ඔවගේ ඉන්න ප්‍රාදේශීය පාලකයෝ පුටින්ට අන්තයි
    අර රම්සාන් කදිරොව් කියල එකෙක් එහෙම ඉන්නෙ
    ඒ වගේ වුන්ව කොන්ට්‍රෝල් කරන් ඉන්න බෑ ප්‍රජාතන්ත්‍රාවාදය ගෙනල්ල.
     
    • Like
    Reactions: Sen-lu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,873
    43,897
    113
    සේදවත්ත
    පිස්සුද බන්
    රුසියාව කියන්නෙ ඕනම යුරෝපියන් රටක් එක්ක තරඟ කරන්න පුලුවන් cultural achievement තියෙන රටක්.
    මහා ලේඛකයො, සංගීතඥයෝ, දේශපාලන චින්තකයෝ දාර්ශනිකයෝ විද්‍යාඥයෝ ඕන තරම් රශියා වලින් බිහි වෙලා තීයෙනව.

    රශියා නමට කොමියුනිස් වුනා කියන එක වැරදියි.
    උන් කොමියුනිස්ම් නියම විදිහටම අත්හදා බැලුවා.
    කොමියුනිස් කියන්නෙ නිර්ධන පන්ති ආඥාදායකත්වයක් මිසක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙමෙයි.

    හැම රටකටම ගැලපෙන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදි පාලනයක් කියල කියන්නෙ කවුද බන්
    සමහර රටවල් වලට ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැලපෙන්නෙ නැහැ.
    රුසියාව කියන්නෙ එක එක ජාති වලට අයිති මිනිස්සු ඉන්න රටක්
    ඔවගේ ඉන්න ප්‍රාදේශීය පාලකයෝ පුටින්ට අන්තයි
    අර රම්සාන් කදිරොව් කියල එකෙක් එහෙම ඉන්නෙ
    ඒ වගේ වුන්ව කොන්ට්‍රෝල් කරන් ඉන්න බෑ ප්‍රජාතන්ත්‍රාවාදය ගෙනල්ල.
    ඔට්ට්මන් , මෝගල් , රෝම වගේ එවා වැටුන එකේ මේ සිගිති ඒවා මොනාද
     
    • Haha
    Reactions: speedmalli

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    52,001
    20,449
    113
    Gotland
    පුටින් එලවන්න රට අස්සෙන්ම ජන අරගලයක් ගේන්න ඕනේ දැන් . හැමෝම මොස්කව් නුවරට එකතු වෙමු . අරගල කරමු . දිමිත්‍රි මැලදෙව් ජනපති කරමු

    මෙද්වදෙව් නේ
    පොර පුටින්ගේ එකෙක් නේ
    නවාල්නි නේ විපක්ස නායක
    පොර නම් ගලේ ගැහුවත් මැරෙන්නේ නැති එකා
    ජන අරගල අමාරුයි නේ
    පෙළපාලි ගිය උන්ටත් ගැහුවනෙ
    දැවැන්ත විප්ලව කරපු රටක් නිසාද මන්ද පොඩි අරගල වලින් දැනෙන්නේ වත් නෑ

    පිස්සුද බන්
    රුසියාව කියන්නෙ ඕනම යුරෝපියන් රටක් එක්ක තරඟ කරන්න පුලුවන් cultural achievement තියෙන රටක්.
    මහා ලේඛකයො, සංගීතඥයෝ, දේශපාලන චින්තකයෝ දාර්ශනිකයෝ විද්‍යාඥයෝ ඕන තරම් රශියා වලින් බිහි වෙලා තීයෙනව.

    රශියා නමට කොමියුනිස් වුනා කියන එක වැරදියි.
    උන් කොමියුනිස්ම් නියම විදිහටම අත්හදා බැලුවා.
    කොමියුනිස් කියන්නෙ නිර්ධන පන්ති ආඥාදායකත්වයක් මිසක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙමෙයි.

    හැම රටකටම ගැලපෙන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදි පාලනයක් කියල කියන්නෙ කවුද බන්
    සමහර රටවල් වලට ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැලපෙන්නෙ නැහැ.
    රුසියාව කියන්නෙ එක එක ජාති වලට අයිති මිනිස්සු ඉන්න රටක්
    ඔවගේ ඉන්න ප්‍රාදේශීය පාලකයෝ පුටින්ට අන්තයි
    අර රම්සාන් කදිරොව් කියල එකෙක් එහෙම ඉන්නෙ
    ඒ වගේ වුන්ව කොන්ට්‍රෝල් කරන් ඉන්න බෑ ප්‍රජාතන්ත්‍රාවාදය ගෙනල්ල.

    උන්ගේ නැෂනල්, කල්චරල් දෛවසිටි එක වැඩි බන්
    යුරෝප, අරාබි, මුස්ලිම්, මොන්ගෝලියන්හැමඑකාමඉන්නවා
    රට ඇතුලේ xxxස්තාන් වෙන්කරලා දීල තියෙන්නේ එකයි
    උන්ව පාලනය කරන්න අමාරුයි සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය එක්ක
    ඒකෙන් ඉතිං රටේ අනිත් පළාත් වලටත් අර දික්ටෙටර් ටයිප් එකෙන් බලපෑම
    රෂියන් අලුත් පරම්පරාවේ උන්ට නම් බහුතරය කැමති යුරෝපේ වගේ ඉන්න
    නාකි උන් නම් තාම පරණ විදිහම තමා
    ------ Post added on Sep 10, 2022 at 10:35 PM
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,744
    3,010
    113
    උන්ගේ නැෂනල්, කල්චරල් දෛවසිටි එක වැඩි බන්
    යුරෝප, අරාබි, මුස්ලිම්, මොන්ගෝලියන්හැමඑකාමඉන්නවා
    රට ඇතුලේ xxxස්තාන් වෙන්කරලා දීල තියෙන්නේ එකයි
    උන්ව පාලනය කරන්න අමාරුයි සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය එක්ක
    ඒකෙන් ඉතිං රටේ අනිත් පළාත් වලටත් අර දික්ටෙටර් ටයිප් එකෙන් බලපෑම
    රෂියන් අලුත් පරම්පරාවේ උන්ට නම් බහුතරය කැමති යුරෝපේ වගේ ඉන්න
    නාකි උන් නම් තාම පරණ විදිහම තමා
    ------ Post added on Sep 10, 2022 at 10:35 PM
    ලෙනින්ලගෙ කාලෙ ඉඳන්ම උන් කැමති තවත් එක් යුරෝපිය රටක් වෙන්න
    සෝවියට් සංගමය බිඳ වැටෙද්දිත් රශියන් මිනිස්සුන්ට ඕන වුනේ එක
    නමුත් මම නම් හිතන්නෙ රුසියාවට එහෙම තවත් එක් යුරෝපියන් රටක් වෙන්න බෑ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,694
    16,235
    113
    Auckland
    Ukraine ungeth henata thuvala vela hospital full kiyanava

    pena vidiyata rataval dekatama minissu gena ganak nahe...

    Ukraine un Kharkiv alla gannalu hadanne

    eka hudakala velalu tibbe anith pathi ekka baladdi

    kherson allanna giya eka hodatama kevalu...

    oya hariye inna ekek oka kivve..

    Kharkiv was never under Russians. Who told you this crap?
    Southern offensive is a deceptive tactic. Now Russians are immobilised in Kherson with their heavy equipment. Can’t deploy them to north. Half of the Russian reserve troops are across the Dneiper hoping to stop Ukraine offensive, which never came.


    ------ Post added on Sep 11, 2022 at 4:49 AM
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,304
    5,770
    113
    පූටින් මැරිල අපායෙ ගියාලු , හොඳ කල්ක්‍රියාව නිසා අවුරුදු සීයකට පස්සෙ දවසක නිවාඩුවක් ලැබුනලු ආපහු මනුස්ස ලෝකෙට ගිහින් එන්න. පූටින් තීරණය කරාලු මොස්කව් වල බාර් එකකට ගිහින් වොඩ්ක වීදුරුවක් බොන්න.
    රටේ තත්වෙ ගැන දැනගන්න පූටින් බාර් එකේ එකාගෙන් ඇහුවලු දැන් ක්‍රිමියාව කාගෙද කියල.
    බුවා කිව්වලු වෙනකාගෙද අපේ නෙ කියල
    එතකොට දොන් බාස් ? අරූ කිව්වලු ආයෙම අපේනෙ කියල. එතකොට කියෙව්? ඒකත් අපේ තමයි කියල.
    දැන් පූටින්ට හෙනම සතුටුයි ලු. පූටින් ඇහුවලු ගාණ කියද කියල බාර් කාරය උත්තර දුන්නලු යූරෝ පහයි කියල
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Kharkiv was never under Russians. Who told you this crap?
    ------ Post added on Sep 11, 2022 at 4:49 AM
    Kharkiv vala kotasak unge palane tibila ban...e kotas thama oya allagena yanne, e pathi vala minissu udav karanne Ukraine untalu...

    unta vela tiyenava kivve eka para loku area ekaka bale digatama tiya ganna tharam army ekak nelu..

    aru nam kivve Luhansk,Donetsk,Kherson 03 vitharalu godak Russia kemathi un inne... unta tibbe oya 03 allla evage bale allan kiyala u kivve
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,200
    499
    83
    CS OR DotA map eke
    යුද්ධය කියන්නෙ කොහොමත් දරුනු දෙයක් තමා

    මතකනෙ අපේ රටෙ යුද්ධය යනකොටත් ඔහොම්ම තමා රූපවාහින් බුවා විතරයි ෆිල්ටර් කරල දුන්නෙ අප්ඩේට්

    අයියූ මට බෑ අනේ පූටින් සර් ඔයා ඇවිත් ක්යෙව් ගන්න අපි යටත් වෙන්නම් හයියූ කියන් ඉන්නද උබ කියන්නෙ, හරියට ප්‍රභාකරන්ට කොලඹට එන්න කියල මෙන්න උබ තියාගනින් අපි පව් අනේ බෝම්බ නම් ගහන්න එපා ප්ලීස් කිව්ව වගේනෙ

    දෙවන ලෝක යුද්ධයේදි බ්‍රිතාන්‍ය තිබුන තත්වයත් එහෙමයි බැලූ බැල්මට උන් කෑමක් කන සීන් එකේ තිබුනෙ 1940දි. 1943 වෙනකොට යුද්ධය උන් හැරෙව්වෙ කෙලින්ම කනපිට. තනිකර මොලෙන් ගැහුවෙ.
    ekath soviet un natthan americawai england unui kanawa supiri kamak