සෑහෙන රසියන් සෙට් එකක් යටත් වෙලා. ඉස්සරහටත් තව සෑහෙන්න යටත් වෙයි යුක්‍රෙන් එවුන් ඉසියුම් නගරය වට කරනව. රුසියන් එවුන්ගෙ මධ්‍යස්ථානයක් විදියට උන් තියන් ඉන්න නගරය. 20000ක් වගෙ ඒ අවට කොටු වෙලා තියෙන්නෙ.
operation Uranus වගේ සීන් එකක් යන්නෙ දෙවන ලෝක යුද්දෙ ජර්මන් එවුන් ස්ටාලින්ග්‍රාඩ් වල කොටු උන සීන් එක type
