නගරයක

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    නගරයක හැම මිනිහෙක් ම එක සැරයක් හරි යන පොදු ස්ථාන ගැන අදහසක් ඕනි
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    Shed, supermarket
    මේසන් වැඩ වඩු වැඩ කම්කරු වගේ රැකියා කරන අය ඔය තැන්වලට යන්න තියෙන ඉඩ අඩුයි නෙ. අන්න ඒ ලෙවල් එකේ අය යන තැන් මචං
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    public toilet

    happy toilet GIF
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    එහෙම තැන් නම් නෑ බන්. එහෙනම් මම යන්න ඕන නේ :unsure:
    මගේ මිෂන් එක හොරෙක් අල්ලන එක.
    පොදු ප්‍රවාහනයෙ ගමන් කරන, දැක්ක ම කාඩයෙක් කියල පේන බුලත් විට කන්නෙ නැති පොඩි ළමයි දෙන්නෙක් ඉන්න එකෙක්. ඔච්චරයි බන් දන්නෙ. ඉන්න ආසන්න ම නගර දෙකත් දන්නවා