එකොළොස් වන ඉරිදා ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන මහා තරගයේ දි පකිස්ථානය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ජෝතිර්වේදී බී.ජි.පි. කරුණාරත්න මහතා පවසයි.
ජෝතිෂ්‍ය විද්‍යාත්මකව ග්‍රහචාරයට අනුව බලන කල නියත වශයෙන්ම සේ බව පෙනී යන්නේ යයිද ඔහු පැවසීය.
එපමණක් නොව ඉදිරියේදී පැවැත්වෙන 20-20 ලෝක කුසලානයද ශ්‍රී ලංකාව දිනා ගන්නා බවද ඔහු කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.