ශ‍්‍රී ලංකාව ආසියානු කුසලානය දිනනවා.. ඉන් පසු ලෝක කුසලානයත් දිනනවා..- ජ්‍යෙතිර්වේදියෙක් කියයි..

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    එකොළොස් වන ඉරිදා ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන මහා තරගයේ දි පකිස්ථානය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ජෝතිර්වේදී බී.ජි.පි. කරුණාරත්න මහතා පවසයි.

    ජෝතිෂ්‍ය විද්‍යාත්මකව ග්‍රහචාරයට අනුව බලන කල නියත වශයෙන්ම සේ බව පෙනී යන්නේ යයිද ඔහු පැවසීය.

    එපමණක් නොව ඉදිරියේදී පැවැත්වෙන 20-20 ලෝක කුසලානයද ශ්‍රී ලංකාව දිනා ගන්නා බවද ඔහු කියා සිටී.

    අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,835
    21,166
    113
    adala nene
    no-way.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,148
    113
    මෙච්චර ඉක්මනට කියපු එක හොඳයි ඒ මහත්තයා... දැන් ඉතින් හෙට match එක බලන්න ඕන නැහැනේ..

    පිස්සු උකන්නලා... පුළුවන් නම් හෙට team දෙකම ගහන ලකුණු ගාන හරියටම කියන්න කියපන්කෝ... ඔච්චර ප්‍රබල අනාවැකි කරුවෙක් නම් 🤣
     
    • Like
    Reactions: channaq4

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැරදුනොත් වෙඩි තියාගන්නවා කියලා නැද්ද
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අඩේ මෙයාව කන්ටැක්ට් කරගන්න විදියක් නැද්ද බං.. වර්ල්ඩ් කප් එක ඉවරවෙද්දි කෝටිපතියෙක් වෙන්න පුළුවන් යකෝ...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,587
    16,422
    113
    ඉන්දියන් එකෙක් මැච් එකක්වත් ගහන්න කලින් කල් තියලම කියලා තියෙනවා දැක්ක. ඌනම් ඉස්සර ඉදල හරියටම කියනවලු :oo:
     
    • Like
    Reactions: kinkon

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    ඉන්දියන් එකෙක් මැච් එකක්වත් ගහන්න කලින් කල් තියලම කියලා තියෙනවා දැක්ක. ඌනම් ඉස්සර ඉදල හරියටම කියනවලු :oo:
    Kawda? Any link?