කුකුලොහ්,
ඔය martial arts films වල පෙන්නනවා වගේ ඇත්ත ජීවිතේ හෝ තරග වල සටන් කරපු අවස්තා වල වීඩියෝ තියෙනවද ඒ technic වලට ගහගන්න ඒවා තියෙන? සැබෑ සටන් ඔක්කොම වගේ නිකන් පොර බදන එහෙන් මෙහෙන් වදින ඒවා නේ තියෙන්නේ. ලස්සනට ගහගන්න ඒවා දැකලම නෑනේ සිංහලු.
ඇත්තට එහෙම ගහගන්න බැරිනම් martial arts ඉගෙන ගෙන වැඩක් නැද්ද සිංහලු?

Last edited: