සැබෑ ජීවිතේ කරාටි

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    කුකුලොහ්,
    ඔය martial arts films වල පෙන්නනවා වගේ ඇත්ත ජීවිතේ හෝ තරග වල සටන් කරපු අවස්තා වල වීඩියෝ තියෙනවද ඒ technic වලට ගහගන්න ඒවා තියෙන? සැබෑ සටන් ඔක්කොම වගේ නිකන් පොර බදන එහෙන් මෙහෙන් වදින ඒවා නේ තියෙන්නේ. ලස්සනට ගහගන්න ඒවා දැකලම නෑනේ සිංහලු. :nerd:

    ඇත්තට එහෙම ගහගන්න බැරිනම් martial arts ඉගෙන ගෙන වැඩක් නැද්ද සිංහලු?
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    යූටියුබ් එකේ තියෙනවා

    1662828536044.png
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    කුකුලොහ්,
    ඔය martial arts films වල පෙන්නනවා වගේ ඇත්ත ජීවිතේ හෝ තරග වල සටන් කරපු අවස්තා වල වීඩියෝ තියෙනවද ඒ technic වලට ගහගන්න ඒවා තියෙන? සැබෑ සටන් ඔක්කොම වගේ නිකන් පොර බදන එහෙන් මෙහෙන් වදින ඒවා නේ තියෙන්නේ. ලස්සනට ගහගන්න ඒවා දැකලම නෑනේ සිංහලු. :nerd:

    ඇත්තට එහෙම ගහගන්න බැරිනම් martial arts ඉගෙන ගෙන වැඩක් නැද්ද සිංහලු?
    හොඳ වැටිමාර පොල්ලක් කඩාගෙන හතර අතේ වනපං. සිරම්බරං කියන්නේ දෙමළ සිස්ටම් එකක් ඕක.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මතකද දන්නෙ නෑ ඉස්සර සීන් එකක් US වල කඩයක් කඩන්න යන උන් දෙන්නෙක් ට යඛ්ඛ පුතෙක් ගහලා එලවනවා, CC footage එකක් YouTube එකේ තිබ්බා.
    මේක නේද.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මතකද දන්නෙ නෑ ඉස්සර සීන් එකක් US වල කඩයක් කඩන්න යන උන් දෙන්නෙක් ට යඛ්ඛ පුතෙක් ගහලා එලවනවා, CC footage එකක් YouTube එකේ තිබ්බා.
    MMA champion කෙනෙක් gas station එකක clerk වෙලා කියලා සුද්දෝ කෝචොක් කරපු එකනේ :(
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,269
    3,860
    113
    මතකද දන්නෙ නෑ ඉස්සර සීන් එකක් US වල කඩයක් කඩන්න යන උන් දෙන්නෙක් ට යඛ්ඛ පුතෙක් ගහලා එලවනවා, CC footage එකක් YouTube එකේ තිබ්බා.
    ඌ කරාටෙ කරපු එකෙක් නෙමෙයි
    MMA කරපු එකෙක්
    mixed martial arts අනිවාර්යෙන්ම ප්‍රැක්ටිකල්
     
    HmNRazor

    Well-known member
  • මේක නේද.

    අන්න හරි ඕක තමයි! බලපන් උගේ punch ටික kick වලට වඩා accurate විදියට punch ටික දෙනවා. ඕක තමයි මම දැනට දැකපු හොඳම MMA offensive සීන් එක.

    බොක්සින්, තායි බොක්සින්, MMA වගේ ඒව තමයි ගොඩක්ම practical වෙන්නෙ සැබෑ ජිවිතේට

    mixed martial arts අනිවාර්යෙන්ම ප්‍රැක්ටිකල්
    අනිවර්‍යෙන්ම

    MMA champion කෙනෙක් gas station එකක clerk වෙලා කියලා සුද්දෝ කෝචොක් කරපු එකනේ :(
    ඔව් මොන දේ කලත් හමට ගැරහිල්ල තමයි