කබොක්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    කබොක් ගල් වලින් බිත්ති බදින එක Cost effective da?
    ක්ලයිමෙට්වල දී නෝමල් බිත්ති වලට වඩා හීට් අඩු ඇතිනෙ
     
    Last edited:

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    සිරාවට ඕයි :ROFLMAO:
    කබොල් ගල් කපන එවුන් හිටියා ඉස්සර
    පරණ ගෙවල් ගොඩක් කබොක් වලින් හදපුව නෙ.
    කපනව කියන්නෙ කබොක්වලින් හැදිච්ච ලොකු පර්වත තියෙනව ද?
     
    • Like
    Reactions: Solo Rider

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ammo bn block gal badapam

    250


    රස්නෙ කාලෙට රස්නෙ ටිකක් හරි අඩු නැද්ද
    ------ Post added on Sep 10, 2022 at 11:25 PM
    Ehema wenasak nam mata danila na bn!
    ------ Post added on Sep 10, 2022 at 11:26 PM

    රස්නෙ කාලෙට රස්නෙ ටිකක් හරි අඩු නැද්ද
    lankawe inna bari tharam rassne nane bn ! kabok gal block galata wada ganakam ub hambanthota ,jaffna wageda??
    ------ Post added on Sep 10, 2022 at 11:30 PM
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    ammo bn block gal badapam


    Ehema wenasak nam mata danila na bn!
    ------ Post added on Sep 10, 2022 at 11:26 PM


    lankawe inna bari tharam rassne nane bn ! kabok gal block galata wada ganakam ub hambanthota ,jaffna wageda??
    ------ Post added on Sep 10, 2022 at 11:30 PM
    නෑ පුත්තලම දිස්ත්‍රික්කය
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    250


    රස්නෙ කාලෙට රස්නෙ ටිකක් හරි අඩු නැද්ද
    ------ Post added on Sep 10, 2022 at 11:25 PM
    තේරුමක් නෑ, බිත්ති වලට ඉඩ වැඩියෙන් යනවා, ලේබර් එකයි කපරාදු වියදමයි වැඩි වෙයි. මෝඩ ගඩොල් බැඳපන්.