කපනව කියන්නෙ මොකක්ද කියල දන්නෑ විකුණන්න තියෙනව නම් දැක්කකබොක් ගල් කපන එවුන් ඉන්නවද දැන්
@tupac97කබොක් ගල් කපන එවුන් ඉන්නවද දැන්
oyatath kapuwada ara mokakda hard core kara kiyanne thread ekaka dala tiyenneසිරාවට ඕයි
කබොල් ගල් කපන එවුන් හිටියා ඉස්සර
oyatath kapuwada ara mokakda hard core kara kiyanne thread ekaka dala tiyenne

පරණ ගෙවල් ගොඩක් කබොක් වලින් හදපුව නෙ.සිරාවට ඕයි
කබොල් ගල් කපන එවුන් හිටියා ඉස්සර
Ape kalin gee kabok heethalai kiwwata ehema heethalak ne bn!කබොක් ගල් වලින් බිත්ති බදින එක Cost effective da?
ක්ලයිමෙට්වල දී නෝමල් බිත්ති වලට වඩා හීට් අඩු ඇතිනෙ
250ගලක් කීයද?
රස්නෙ කාලෙට රස්නෙ ටිකක් හරි අඩු නැද්දApe kalin gee kabok heethalai kiwwata ehema heethalak ne bn!
ammo bn block gal badapam
Ehema wenasak nam mata danila na bn!250
රස්නෙ කාලෙට රස්නෙ ටිකක් හරි අඩු නැද්ද
------ Post added on Sep 10, 2022 at 11:25 PM
lankawe inna bari tharam rassne nane bn ! kabok gal block galata wada ganakam ub hambanthota ,jaffna wageda??රස්නෙ කාලෙට රස්නෙ ටිකක් හරි අඩු නැද්ද
නෑ පුත්තලම දිස්ත්රික්කයammo bn block gal badapam
Ehema wenasak nam mata danila na bn!
------ Post added on Sep 10, 2022 at 11:26 PM
lankawe inna bari tharam rassne nane bn ! kabok gal block galata wada ganakam ub hambanthota ,jaffna wageda??
------ Post added on Sep 10, 2022 at 11:30 PM
haiiay kiyanne kabok eka awurudu 30-40 weddi diranawa ape nam gal mitiyen anna gaman bokas gala galaunaහයියයි බ්ලොක් ගලට වඩා මම හිතන්නෙ
කබොක් ගල් + සිමින්ති ද?haiiay kiyanne kabok eka awurudu 30-40 weddi diranawa ape nam gal mitiyen anna gaman bokas gala galauna
තේරුමක් නෑ, බිත්ති වලට ඉඩ වැඩියෙන් යනවා, ලේබර් එකයි කපරාදු වියදමයි වැඩි වෙයි. මෝඩ ගඩොල් බැඳපන්.250
රස්නෙ කාලෙට රස්නෙ ටිකක් හරි අඩු නැද්ද
------ Post added on Sep 10, 2022 at 11:25 PM