Binance Future Trading කරලා පට්ට ලොස් එකක ඉන්නවනම් ඕන්නම් සපෝට් එකක් දෙන්නන් ආපහු තිබුන කැපිටල් එක හදාගන්න විතරක්.
ආතල් එකට දාන පෝස්ට් එකක් නෙවෙයි මේක. කෙලවෙලා ඉන්න එකෙක්ට අතදීමක් කරන්න ඕන උනේ.
කෙටියෙන්ම කිව්වොත් සිග්නල් එකක් දුන්නම ඒ වෙලාවට Trade එක දාල කියන වෙලාවට අයින් වෙන්න.
කොන්දේසි - මාස දෙකක් වගේ යද්දි කැපිටල් එක ලොස් වෙච්ච ගාන හදාගන්න උදව් කරන්නම්. මාස 4ක් උනත් යන්න පුලුවන් ලොස් වෙච්ච ගාන අනුව.
අනිවාර්යයෙන් මාස තුනක PNL history එකයි wallet balance එකේ screenshot එකකුයි මට බලන් ඕන ඇත්තටම ලොස්ද බලන්න.
250$ක වත් කැපිටල් එකක් නැත්නම් කතා කරන් එපා.
කියන වෙලාවට Trade එක දාන්නයි close කරගන්න වත් බැරිනන් ඒත් කතා කරන් එපා

Whales ලා Private Message කරලා ෆන් ගන් එපා.
බලෙන් කිසි දෙයක් කියලා දෙන්න පූපේ අමාරුවක් නොමැති බැවින් කෙල වෙලා ඉන්න උන් විතරක් වරෙන්..

Last edited:
Hadapan group ekak telegram