දකුණු ආසියාව කියන්නෙ මහ පුදුම කලාපයක්. මෙව් මැච් එක පුරාවටම අපි එක එක ඇරියස් කවර් කරගත්ත.
මුලින්ම කාට පරාද උනත් කමක් නෑ බංගලියන්ට ගහල කියල හිටියෙ. ඉංදියන් කාරයො අපිව දෙක කොලේට දාල පොර ටෝක් දුන්න. අන්තිමටම පාකිස්තානය අපිත් එක්ක ෆයිනල් ආවම ඉංදියන් කාරයො චියර් කලේ අපිට. හැබැයි බැරි වෙලාවත් ඉංදියාවයි පකිස්තානයයි ෆයිනල් ආවනම් අපේ උන් බලන් ඉන්නෙ පකිස්තානය දිනනකම්.![]()
සුද්දා බය නැතුව මෙ කලාපෙ අල්ලගෙන හිටිය හැටි ඔතනිනම් තෙරුම් ගන්න පුළුවන් .දකුණු ආසියාව කියන්නෙ මහ පුදුම කලාපයක්. මෙව් මැච් එක පුරාවටම අපි එක එක ඇරියස් කවර් කරගත්ත.
මුලින්ම කාට පරාද උනත් කමක් නෑ බංගලියන්ට ගහල කියල හිටියෙ. ඉංදියන් කාරයො අපිව දෙක කොලේට දාල පොර ටෝක් දුන්න. අන්තිමටම පාකිස්තානය අපිත් එක්ක ෆයිනල් ආවම ඉංදියන් කාරයො චියර් කලේ අපිට. හැබැයි බැරි වෙලාවත් ඉංදියාවයි පකිස්තානයයි ෆයිනල් ආවනම් අපේ උන් බලන් ඉන්නෙ පකිස්තානය දිනනකම්.![]()
බ්‍රිතාන්‍ය ඉන්දියාව යටත් කර ගැනීම කියවපන්කෝ...සමහර කොටස් මැරුනම නෑදෑයන්ට අයිති වෙන එකට ඉරිසියාවේ සුද්දන්ට දීලා මැරිලා තියෙන්නේ රජවරුදකුණු ආසියාව කියන්නෙ මහ පුදුම කලාපයක්. මෙව් මැච් එක පුරාවටම අපි එක එක ඇරියස් කවර් කරගත්ත.