රේඩියෝ එකේ මේ සිංදුව ඇහුනා. අතීත කතාවක් මතක් උනා

හෑන්ඩ්ෆ්‍රී එක ගහගෙන ඇගේ ගෙලේ පළඳන්නට ඇමිණුව තරු මාලේ කෑල්ල රිවයින්ඩ් කර කර අහ අහ කොට්ටෙ හපාගෙන ඇඬුව හැටි මතක් උනා



ඔව් සහෝ, ඒ අතීතෙ. දැන් ඉවරයි ඒ කතා. අලුත් කතාත් ලියවිලා මැකිල ගිහින් තියෙනවා. විරහව වේදනාවක් උනත් ඒකෙත් රසයක් තියෙනවා ආපස්සට හැරිල බලද්දි. අපිටත් කලා හැකියාවක් තිබ්බනම් ලස්සන සිංදු ලියවෙයි
අනිවා. සමහර කෙල්ලො නිකං මනසක් නැති රොබෝලා වගේ. සමහර කතා ඇහුවම ඇඟ හිරිවැටෙනව. මේකෙ පරණ ත්‍රෙඩ් එකක් තිබ්බා කාර් එකත් විකුනලා සේසතම වියදම් කර්ලා කෙල්ලට ඉගැන්නුවට පස්සෙ ඒ ඉගෙනගත්ත කැම්පස් එකේ එකෙක් එක්ක යාලුවෙච්ච එකියක් ගැන කතාවක්.මාත් ආස සිංදුවක්. කොල්ලො කෙල්ලො වෙනුවෙන් කරන කැපකිරීම් ඒව අහක දාලා යන කෙල්ලො ඒ දුක හොදට ඒ වචනවල frozen වෙලා තියෙනව බන්
ඔව් බ්‍රෝ දැන් වැඩක් නෑ ඒවා. නොස්ටැල්ජියාවක් දැනුන නිසා දැම්මේ බං ත්‍රෙඩ් එකදුක් සින් අමතක කරන්න බලපන් මචන්.. ඕව ගැන හිතල වැඩක් නැ ඉතින් දැන්..

ෂොට් එකක් ගැහුවම හැකියාව වැඩි වෙනවා ඉතින්...ඔව් සහෝ, ඒ අතීතෙ. දැන් ඉවරයි ඒ කතා. අලුත් කතාත් ලියවිලා මැකිල ගිහින් තියෙනවා. විරහව වේදනාවක් උනත් ඒකෙත් රසයක් තියෙනවා ආපස්සට හැරිල බලද්දි. අපිටත් කලා හැකියාවක් තිබ්බනම් ලස්සන සිංදු ලියවෙයි
කාලෙට ඉඩදෙන එක තමයි සහෝ හොදම දේ. කවදාහරි ඔයාට උරුම සහකාරිව මුණගැහේවි. එතකන් ඉවසීමෙන් බලන් ඉන්න. කාටවත් බලෙන් ආදරේ කරන්න යන්නෙ බෑනෙ.ඔව් සහෝ, ඒ අතීතෙ. දැන් ඉවරයි ඒ කතා. අලුත් කතාත් ලියවිලා මැකිල ගිහින් තියෙනවා. විරහව වේදනාවක් උනත් ඒකෙත් රසයක් තියෙනවා ආපස්සට හැරිල බලද්දි. අපිටත් කලා හැකියාවක් තිබ්බනම් ලස්සන සිංදු ලියවෙයි

කවි නිසදැස් ගද්‍ය රචනා ලිව්ව කාලෙකුත් තිබ්බා. දැන් එහෙම සිතුවිලි එන්නෙත් නෑ ඔලුවට. එක කෙල්ලෙක්ට මම තනියම ආදරේ කරන කාලෙ ලිව්ව පිටු 4ක විතර රචනාවක් එයාට පෙන්නුව යාලු උනාම. එයාට ඇඬුනාෂොට් එකක් ගැහුවම හැකියාව වැඩි වෙනවා ඉතින්...

කාලෙට ඉඩදෙන එක තමයි සහෝ හොදම දේ. කවදාහරි ඔයාට උරුම සහකාරිව මුණගැහේවි. එතකන් ඉවසීමෙන් බලන් ඉන්න. කාටවත් බලෙන් ආදරේ කරන්න යන්නෙ බෑනෙ.
90 දශකෙ කියන්නෙ හොඳම සින්දු වල අන්තිම කාලෙ. රූකාන්ත, චන්දන ලියනාරච්චි, නාමල් උඩුගම, ආත්මා ලියනගේ, රාජු බණ්ඩාර, විජය බණ්ඩාර වැලිතුඩුව, ඉන්ද්‍රජිත් දොළමුල්ල, මාධව ඉඳිකැටියඒ කාලේ හිට් තමයි.
මං මේ විජේබණ්ඩාර වැලිතඩුව ගේ සින්දු ටිකක් අහන් මනෝ පාරක් ගහන් හිටියේ
Duk nowanna mithura charlie poddak gahanna![]()
රේඩියෝ එකේ මේ සිංදුව ඇහුනා. අතීත කතාවක් මතක් උනා
හෑන්ඩ්ෆ්‍රී එක ගහගෙන ඇගේ ගෙලේ පළඳන්නට ඇමිණුව තරු මාලේ කෑල්ල රිවයින්ඩ් කර කර අහ අහ කොට්ටෙ හපාගෙන ඇඬුව හැටි මතක් උනා![]()
සෝමතිලක ජයමහ90 දශකෙ කියන්නෙ හොඳම සින්දු වල අන්තිම කාලෙ. රූකාන්ත, චන්දන ලියනාරච්චි, නාමල් උඩුගම, ආත්මා ලියනගේ, රාජු බණ්ඩාර, විජය බණ්ඩාර වැලිතුඩුව, ඉන්ද්‍රජිත් දොළමුල්ල, මාධව ඉඳිකැටිය
ඒ මොනවද බංDuk nowanna mithura charlie poddak gahanna
සැඳෑ අඳුර ලොව එහෙම ආයෙ ඉතින්සෝම
සෝමතිලක ජයමහ
තවමත් මනෝ ගහන්නේ ඕවා අහලා

අඩෝ උඹ සුපිරි බඩුවක් නේ.. ඒ කැල්ලත් ඉවරද ඉතින්.කවි නිසදැස් ගද්‍ය රචනා ලිව්ව කාලෙකුත් තිබ්බා. දැන් එහෙම සිතුවිලි එන්නෙත් නෑ ඔලුවට. එක කෙල්ලෙක්ට මම තනියම ආදරේ කරන කාලෙ ලිව්ව පිටු 4ක විතර රචනාවක් එයාට පෙන්නුව යාලු උනාම. එයාට ඇඬුනා
යාලු වෙන කලේ ලියපුවා බන් කියන්නේ... ඔය වගේ ලියන ඒවා තමයි ඉතින් පට්ට හිට් උන සින්දු උනේ..Ai bn kavi liyanne kellanta.. ekek giya nan thava ekek hoya ganinko
Ane manda bn.. boot kala nan na.. eth boot kavath ohoma kavi liyana eka gana nan hitha ganna ba bn..යාලු වෙන කලේ ලියපුවා බන් කියන්නේ... ඔය වගේ ලියන ඒවා තමයි ඉතින් පට්ට හිට් උන සින්දු උනේ..