තරුණ සිතට රිදුම් දිදී

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    tharuna_sithata_ridum.png

    රේඩියෝ එකේ මේ සිංදුව ඇහුනා. අතීත කතාවක් මතක් උනා :(

    හෑන්ඩ්ෆ්‍රී එක ගහගෙන ඇගේ ගෙලේ පළඳන්නට ඇමිණුව තරු මාලේ කෑල්ල රිවයින්ඩ් කර කර අහ අහ කොට්ටෙ හපාගෙන ඇඬුව හැටි මතක් උනා :(
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මාත් ආස සිංදුවක්. කොල්ලො කෙල්ලො වෙනුවෙන් කරන කැපකිරීම් ඒව අහක දාලා යන කෙල්ලො ඒ දුක හොදට ඒ වචනවල frozen වෙලා තියෙනව බන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ඔව් සහෝ, ඒ අතීතෙ. දැන් ඉවරයි ඒ කතා. අලුත් කතාත් ලියවිලා මැකිල ගිහින් තියෙනවා. විරහව වේදනාවක් උනත් ඒකෙත් රසයක් තියෙනවා ආපස්සට හැරිල බලද්දි. අපිටත් කලා හැකියාවක් තිබ්බනම් ලස්සන සිංදු ලියවෙයි

    මාත් ආස සිංදුවක්. කොල්ලො කෙල්ලො වෙනුවෙන් කරන කැපකිරීම් ඒව අහක දාලා යන කෙල්ලො ඒ දුක හොදට ඒ වචනවල frozen වෙලා තියෙනව බන්
    අනිවා. සමහර කෙල්ලො නිකං මනසක් නැති රොබෝලා වගේ. සමහර කතා ඇහුවම ඇඟ හිරිවැටෙනව. මේකෙ පරණ ත්‍රෙඩ් එකක් තිබ්බා කාර් එකත් විකුනලා සේසතම වියදම් කර්ලා කෙල්ලට ඉගැන්නුවට පස්සෙ ඒ ඉගෙනගත්ත කැම්පස් එකේ එකෙක් එක්ක යාලුවෙච්ච එකියක් ගැන කතාවක්.
    ------ Post added on Sep 13, 2022 at 8:29 PM

    දුක් සින් අමතක කරන්න බලපන් මචන්.. ඕව ගැන හිතල වැඩක් නැ ඉතින් දැන්..
    ඔව් බ්‍රෝ දැන් වැඩක් නෑ ඒවා. නොස්ටැල්ජියාවක් දැනුන නිසා දැම්මේ බං ත්‍රෙඩ් එක :)
    ------ Post added on Sep 13, 2022 at 8:30 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් සහෝ, ඒ අතීතෙ. දැන් ඉවරයි ඒ කතා. අලුත් කතාත් ලියවිලා මැකිල ගිහින් තියෙනවා. විරහව වේදනාවක් උනත් ඒකෙත් රසයක් තියෙනවා ආපස්සට හැරිල බලද්දි. අපිටත් කලා හැකියාවක් තිබ්බනම් ලස්සන සිංදු ලියවෙයි
    ෂොට් එකක් ගැහුවම හැකියාව වැඩි වෙනවා ඉතින්...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔව් සහෝ, ඒ අතීතෙ. දැන් ඉවරයි ඒ කතා. අලුත් කතාත් ලියවිලා මැකිල ගිහින් තියෙනවා. විරහව වේදනාවක් උනත් ඒකෙත් රසයක් තියෙනවා ආපස්සට හැරිල බලද්දි. අපිටත් කලා හැකියාවක් තිබ්බනම් ලස්සන සිංදු ලියවෙයි
    කාලෙට ඉඩදෙන එක තමයි සහෝ හොදම දේ. කවදාහරි ඔයාට උරුම සහකාරිව මුණගැහේවි. එතකන් ඉවසීමෙන් බලන් ඉන්න. කාටවත් බලෙන් ආදරේ කරන්න යන්නෙ බෑනෙ. :yes:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ෂොට් එකක් ගැහුවම හැකියාව වැඩි වෙනවා ඉතින්...
    කවි නිසදැස් ගද්‍ය රචනා ලිව්ව කාලෙකුත් තිබ්බා. දැන් එහෙම සිතුවිලි එන්නෙත් නෑ ඔලුවට. එක කෙල්ලෙක්ට මම තනියම ආදරේ කරන කාලෙ ලිව්ව පිටු 4ක විතර රචනාවක් එයාට පෙන්නුව යාලු උනාම. එයාට ඇඬුනා :P

    කාලෙට ඉඩදෙන එක තමයි සහෝ හොදම දේ. කවදාහරි ඔයාට උරුම සහකාරිව මුණගැහේවි. එතකන් ඉවසීමෙන් බලන් ඉන්න. කාටවත් බලෙන් ආදරේ කරන්න යන්නෙ බෑනෙ. :yes:

    ඇත්ත. මේක අවුරුදු ගාණක් පරණ සීන් එකක් මම කිව්වේ.
    ------ Post added on Sep 13, 2022 at 8:37 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ඒ කාලේ හිට් තමයි.
    මං මේ විජේබණ්ඩාර වැලිතඩුව ගේ සින්දු ටිකක් අහන් මනෝ පාරක් ගහන් හිටියේ
    90 දශකෙ කියන්නෙ හොඳම සින්දු වල අන්තිම කාලෙ. රූකාන්ත, චන්දන ලියනාරච්චි, නාමල් උඩුගම, ආත්මා ලියනගේ, රාජු බණ්ඩාර, විජය බණ්ඩාර වැලිතුඩුව, ඉන්ද්‍රජිත් දොළමුල්ල, මාධව ඉඳිකැටිය
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    tharuna_sithata_ridum.png

    රේඩියෝ එකේ මේ සිංදුව ඇහුනා. අතීත කතාවක් මතක් උනා :(

    හෑන්ඩ්ෆ්‍රී එක ගහගෙන ඇගේ ගෙලේ පළඳන්නට ඇමිණුව තරු මාලේ කෑල්ල රිවයින්ඩ් කර කර අහ අහ කොට්ටෙ හපාගෙන ඇඬුව හැටි මතක් උනා :(
    Duk nowanna mithura charlie poddak gahanna
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    90 දශකෙ කියන්නෙ හොඳම සින්දු වල අන්තිම කාලෙ. රූකාන්ත, චන්දන ලියනාරච්චි, නාමල් උඩුගම, ආත්මා ලියනගේ, රාජු බණ්ඩාර, විජය බණ්ඩාර වැලිතුඩුව, ඉන්ද්‍රජිත් දොළමුල්ල, මාධව ඉඳිකැටිය
    සෝමතිලක ජයමහ
    තවමත් මනෝ ගහන්නේ ඕවා අහලා
     
    Attachments

    • download.jpeg
      download.jpeg
      12.4 KB · Views: 46
    • download.png
      download.png
      10.7 KB · Views: 54
    Last edited:
    • Love
    Reactions: TonyMontana83

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කවි නිසදැස් ගද්‍ය රචනා ලිව්ව කාලෙකුත් තිබ්බා. දැන් එහෙම සිතුවිලි එන්නෙත් නෑ ඔලුවට. එක කෙල්ලෙක්ට මම තනියම ආදරේ කරන කාලෙ ලිව්ව පිටු 4ක විතර රචනාවක් එයාට පෙන්නුව යාලු උනාම. එයාට ඇඬුනා
    අඩෝ උඹ සුපිරි බඩුවක් නේ.. ඒ කැල්ලත් ඉවරද ඉතින්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    යාලු වෙන කලේ ලියපුවා බන් කියන්නේ... ඔය වගේ ලියන ඒවා තමයි ඉතින් පට්ට හිට් උන සින්දු උනේ..
    Ane manda bn.. boot kala nan na.. eth boot kavath ohoma kavi liyana eka gana nan hitha ganna ba bn..