@Kalegana , link eka missing wage.මෙන්න මචන්, මේ ජිප්සිස්ලගේ FLAC සහ Mp3 ඇල්බම් ටික. මේ ඔක්කොම මට ලැබුනෙත් මේ එළකිරි එකේ උන්ගෙන් මයි..
ජිප්සීස් FLAC ලින්ක්
![]()
@Kalegana , link eka missing wage.මෙන්න මචන්, මේ ජිප්සිස්ලගේ FLAC සහ Mp3 ඇල්බම් ටික. මේ ඔක්කොම මට ලැබුනෙත් මේ එළකිරි එකේ උන්ගෙන් මයි..
ජිප්සීස් FLAC ලින්ක්
![]()
මම අපහු upload කරලා දෙන්නම්.@Kalegana , link eka missing wage.
Ade mekath ne kiyanawa. mama hithanne link eke awulak.
ජිප්සීස්ලගෙ කුරුමිට්ටෝ (පාවෙන පීරිසියක්) සිංදුවට අමතරව තව කුරුමිට්ටෝ ගැන කියවෙන සිංදුවක් තියෙනවද? මට මතකයි ඉස්සර කැසට් එකකින් ඇහුවා. 2013 දි වගේ ඩවුන්ලෝඩ් කරලත් ඇහුවා. දැන් ඒකෙ නම මතකත් නෑ ටෝන් එක ලාවට වගේ මතකයි.
Edit
අඩේ හම්බ උනා ගූගල් දෙයියන්ට ටිකක් බල කරල කිව්වම පෙන්නුවා