Math hithanne meka thamaithread ekak open karanakota "question" kiyala open karapu ekakata dapu response/post ekakata thread/queastion eka dapu kena "Answer" eka widiyata accept kalama oka enawa athi.
dan rep system ekak nahane. kohomada reaction score balanne?
ethakota ara dislike dala ekekge score eka minus karala thibbe kohomada?අපිට වැටෙන ලයික්, හාට්ස්, wow ගානෙන්. Sad, angry, dislike එකතු වෙන්නේ නැ.
@GTRZ මචං, angry ,dislike එකතු නොකරට අවුලක් නැ. Sad රියැක්ෂන් එකතු වෙන්න දාපන් ස්කෝ එකට. අනික අලුත් ට්‍රෝෆි දාපන්
ඩිස්ලයික් වලින් අඩුවෙන නිසාethakota ara dislike dala ekekge score eka minus karala thibbe kohomada?
hari itghin e kiyanne dislike nuth score ekata ekathu wenawa.ඩිස්ලයික් වලින් අඩුවෙන නිසා
love , wow walata kiyak hamba wenawada?ඩිස්ලයික් වලින් අඩුවෙන නිසා
මොකටත් 1 ගානේhari itghin e kiyanne dislike nuth score ekata ekathu wenawa.
love , wow walata kiyak hamba wenawada?
------ Post added on Sep 16, 2022 at 7:50 PM
@SHEHAN_GIWANTHA @NaiRobi Questions කියල දාන ත්‍රෙඩ් එකක හොඳම Answer එක විදියට ත්‍රෙඩ් එක දාපු කෙනා සිලෙක්ට් කරොත් විතරයි Solution එකක් වෙන්නෙ.