Porn isn't the issue

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,991
    19,450
    113
    Miami
    තමුසේ නෑවත්තුවට පස්සේ ඇග ට සහනයක් දැනුනා නේද? ටිකක් ලස්සන වෙන්නත් ඇති
    සහනයක් ලස්සනක් නෑ. ඕන දේකට තියෙන උනන්දුව වැඩියි මුස්පේන්තු ගතිය අඩුයි
     
    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    Whats the issue with Porn ?? ( for grown men& women )
    තමුසේ පොං බලනාවද? කොකේන් වගේ තමා පොන් බැලුවම. ෆ්‍රී බලන්න පුළුවන් නිසා වැඩිය අවුලක් තේරෙන්නේ නැත්තේ
     
    • Wow
    Reactions: Solo Rider

    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    සහනයක් ලස්සනක් නෑ. ඕන දේකට තියෙන උනන්දුව වැඩියි මුස්පේන්තු ගතිය අඩුයි
    තමුසෙට ගෑණු එහෙම දැං වෙනදාට වඩා ඇහැ දානවාද?
     
    • Haha
    Reactions: Solo Rider

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ෆ්‍රී බලන්න පුළුවන් නිසා වැඩිය අවුලක් තේරෙන්නේ නැත්තේ
    ube awla law quality video balana eka. pay karala high quality balana kota venama feeling ekak thiyenna. metaverse avata passe geniyek oneth na kelinma real feeling eka ganna puluwan.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    තමුසේ පොං බලනාවද? කොකේන් වගේ තමා පොන් බැලුවම. ෆ්‍රී බලන්න පුළුවන් නිසා වැඩිය අවුලක් තේරෙන්නේ නැත්තේ

    තමුසේ කවුදැ
    ඇනුරාදය නේදැ ඇහ් :D
     
    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    ube awla law quality video balana eka. pay karala high quality balana kota venama feeling ekak thiyenna. metaverse avata passe geniyek oneth na kelinma real feeling eka ganna puluwan.
    තමුසේ හැමදාම බලනවාද? Porn dopamine ගොඩක් රිලීස් කරනවා.එහෙම උනාම කෙල්ලෙක් එක්ක කතා කරන්න කැමකට යන්න තියෙන ආසාව වගේ දේවල් අඩු වෙනවා. Porn බලන ගොඩක් උන් එක තැන පල් වෙන ඩයල්
    තමුසේ කවුදැ
    ඇනුරාදය නේදැ ඇහ් :D
    නෑ ලහිරු
     
    • Wow
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,991
    19,450
    113
    Miami
    mulin uba kiyapanko kawda Porn balanne neththe kiyala :lol: Everyone is watching Porn
    බලන්නෙ නැති උන් ඕනතරම් ඉන්නවා.

    ඕක ලොකු ටොපික් එකක්. මම නම් අත්දැකීමෙන් කියන්නෙ වෙනස
     
    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    mulin uba kiyapanko kawda Porn balanne neththe kiyala :lol: Everyone is watching Porn

    same logic from 1992 :lol:
    ------ Post added on Sep 17, 2022 at 1:22 PM
    Porn බලන එකයි ඇබ්බැහි වීමයි දෙකක්. 1992 කියලා නැහැ dopamine කියන්නේ රිවෝර්ඩ් සයිකල් එකේ කෙමිකල් එකක් නේ. තක්ෂන් දියුණු උනාට අපේ මොල ගෙඩි තාම ගල් යුගේ තිබ්බ විදිහටම නේ වැඩ. ගෑණු මිලියන ගානක් හෙළුවෙන් දැක්කම ඉවරයි ඉතිං
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    තක්ෂන් දියුණු උනාට
    :lol:

    How porn has been secretly behind the rise of the internet and other technologies​

    businessinsider

    without porn there is no technologies or history.

    onna balapan meteverse horizon world ekata porn genavada nedda kiyala. Porn genave nethnam metaverse failed kiyala un dannava. lagadi update karapu term of service ekin Nude allow karala iwarai officially
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,539
    1
    99,726
    113
    33
    Kalutara
    තමුසේ හැමදාම බලනවාද? Porn dopamine ගොඩක් රිලීස් කරනවා.එහෙම උනාම කෙල්ලෙක් එක්ක කතා කරන්න කැමකට යන්න තියෙන ආසාව වගේ දේවල් අඩු වෙනවා. Porn බලන ගොඩක් උන් එක තැන පල් වෙන ඩයල්
    මේක ඇත්තක්. feels like a fucking retarded 😣😣😣

    සහනයක් ලස්සනක් නෑ. ඕන දේකට තියෙන උනන්දුව වැඩියි මුස්පේන්තු ගතිය අඩුයි
    කොහොමද නවත්තගත්තේ? මැසිම ඉස්සරහම ඉඳගත්තම තමා ඕක පටන් ගැනෙන්නේ. ෆෝන් එකෙන් බලලා පුරුද්දක් නැති නිසා කවදාවත් මැසිම නැතුව බැලෙන්නේ නෑ. අක්කලාගේ ගෙදර ගියාම එහෙම කොහොමටත් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: GobbaSira

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,991
    19,450
    113
    Miami
    කොහොමද නවත්තගත්තේ? මැසිම ඉස්සරහම ඉඳගත්තම තමා ඕක පටන් ගැනෙන්නේ. ෆෝන් එකෙන් බලලා පුරුද්දක් නැති නිසා කවදාවත් මැසිම නැතුව බැලෙන්නේ නෑ. අක්කලාගේ ගෙදර ගියාම එහෙම කොහොමටත් වෙන්නේ නෑ.
    Lifestyle change එකක් නැතුව අමාරුයි බං. අපි මේ යන පීල්ලෙම යන ගමන් ඕක විතරක් නතර කරන්න බෑ. ඔය සබ්ජෙක්ට් එකේ කෙරුමො නම් කියන්නෙ දින 90ක් හිටියම පුරුද්ද කැඩෙනවයි කියලා. ඒක එහෙම නෑ කියල තමා මට හිතෙන්නෙ. කොහොමත් දින 90ක් අදින්න බෑ lifestyle change එකක් නැතුව. අතේ ගහන එක නතර කිරීම වෙනුවෙන් lifestyle එක වෙනස් කරන්න යන්න එපා කරන්න බෑ. වෙන මොකක් හරි අරමුණක් වෙනුවෙන් ෆෝකස් කරල ඒ වෙනුවෙන් කරන lifestyle change එකේ කොටසක් ලෙස අතේ ගැසීම නවත්තපං. එතකොට කරන්න ලේසියි, වැඩේ සාර්ථකයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,539
    1
    99,726
    113
    33
    Kalutara
    Lifestyle change එකක් නැතුව අමාරුයි බං. අපි මේ යන පීල්ලෙම යන ගමන් ඕක විතරක් නතර කරන්න බෑ. ඔය සබ්ජෙක්ට් එකේ කෙරුමො නම් කියන්නෙ දින 90ක් හිටියම පුරුද්ද කැඩෙනවයි කියලා. ඒක එහෙම නෑ කියල තමා මට හිතෙන්නෙ. කොහොමත් දින 90ක් අදින්න බෑ lifestyle change එකක් නැතුව. අතේ ගහන එක නතර කිරීම වෙනුවෙන් lifestyle එක වෙනස් කරන්න යන්න එපා කරන්න බෑ. වෙන මොකක් හරි අරමුණක් වෙනුවෙන් ෆෝකස් කරල ඒ වෙනුවෙන් කරන lifestyle change එකේ කොටසක් ලෙස අතේ ගැසීම නවත්තපං. එතකොට කරන්න ලේසියි, වැඩේ සාර්ථකයි.
    තේරුනේ නෑ. දවස 90ක් නෙමෙයිනේ. දවස් 21ක් එක දිගට ඇති නේද එක දෙයක් නතර කරගන්න හරි එක දෙකට පුරුදු වෙන්න හරි කරනවා නම්. 🤔

    මොකක්ද ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ? 🤔
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,991
    19,450
    113
    Miami
    තේරුනේ නෑ. දවස 90ක් නෙමෙයිනේ. දවස් 21ක් එක දිගට ඇති නේද එක දෙයක් නතර කරගන්න හරි එක දෙකට පුරුදු වෙන්න හරි කරනවා නම්. 🤔

    මොකක්ද ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ? 🤔
    ඒ මොන බයිලද. මොළේ කොනක හරි තියෙනවනම් මේ වැඩේ ආතල් කියල, කාලයක් නොකර හිටිය කියල නෑ. නිමිත්තක් සෙට් උන ගමන් ආයෙ ඒකට ඔලුව යොමු වෙනවා. Willpower එකත් ගොඩක් වැදගත්.

    ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරනව කියන්නෙ දැන් ජීවත්වෙන පිළිවෙල වෙනස් කරපං. ඒක කරන්න ඕන වෙන අරමුණක් ගැන හිතලා. Nofap කරනව කියල හිතන්න එපා. ඉගෙනගන්නවනම් එක්සෑම් එකක් ගැන. ජොබ් එකක් කරනව නන් ඒකෙ ඉහලට යාම ගැන.