Porn isn't the issue

ritalin

Well-known member
  • May 16, 2022
    247
    365
    63
    මේක ඇත්තක්. feels like a fucking retarded 😣😣😣



    කොහොමද නවත්තගත්තේ? මැසිම ඉස්සරහම ඉඳගත්තම තමා ඕක පටන් ගැනෙන්නේ. ෆෝන් එකෙන් බලලා පුරුද්දක් නැති නිසා කවදාවත් මැසිම නැතුව බැලෙන්නේ නෑ. අක්කලාගේ ගෙදර ගියාම එහෙම කොහොමටත් වෙන්නේ නෑ.
    නවත්තන්න ලේසිම ක්‍රමේ තමා කෙල්ලෙක්ට ලව් කරන එක. ඒක වත් කරන්න පන නැහැ නේද තමුසෙට? උදේට නැගිටින්නෙත් මහා කාලකන්නියෙක් වගේ නේද?

    One word: M O N E Y
    Nothing else attracts women as that one does



    Eh, in my experience it mostly depends on genetics and nutrition
    පිස්සුද තමුසෙට? සල්ලි වලටත් එනවා තමා. ඒත් බෝල්ස් ෆුල් උනාම කෙල්ලොන්ට ඒ පරමොන්ස් ස්මෙල් කරන්න පුළුවන්. ජීවින් බිහි කිරීම තමා අපේ ප්‍රදාන අරමුණ ඉතින් බෝල්ස් ෆුල් කියන්නේ ගැනියෙක්ව බ්රිඩ් කරන්න අපි ෆුල් පර්ෆෝමන්ස් දාල වැඩ කරනවා. හැමදාම අතේ ගහද්දි වැල බලද්දී මොලේ හිතන්නේ උබ හෙන සක්සස් කියලා. ඉතින් අපි ෆුල් පර්ෆෝමන්ස් දෙන්නේ නැහැ.
    ------ Post added on Sep 17, 2022 at 4:02 PM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ටොක් කර්ලා කැල්ලක් සෙට් කරගන්න පුලුවන් මිනිසුන්ට - ගැනු යක්කු වගෙ නොවෙන රටවල උන්ට ප්‍රොන් බලන එක ලෙඩක් වෙන්න පුලුවන්, එත් ලන්කාවෙ සයිකො ගැනියෙක්ට අහුවෙනවාට වඩා සැහෙන්න සුවදායකයි ප්‍රොන් බලන එක
     

    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    අමෝ අමෝ සයන්ස්
    තමුසේ පිළිගන්න නොගන්න එක තමුසේගේ වැඩක්. dopamine ෆුල් කියන්නේ ඕන වැඩක් ආසාවෙන් කරන්න පුළුවන්. තමුසේ ඔය වැල බැලිල්ල නවත්තලා බලනවකො වෙනස
     
    • Haha
    Reactions: Hyaenidae

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    තමුසේ හැමදාම බලනවාද? Porn dopamine ගොඩක් රිලීස් කරනවා.එහෙම උනාම කෙල්ලෙක් එක්ක කතා කරන්න කැමකට යන්න තියෙන ආසාව වගේ දේවල් අඩු වෙනවා. Porn බලන ගොඩක් උන් එක තැන පල් වෙන ඩයල්
    Dopamine ගොඩක් release උනහම මොකද වෙන්නේ..?
    Porn බලන එකයි ඇබ්බැහි වීමයි දෙකක්. 1992 කියලා නැහැ dopamine කියන්නේ රිවෝර්ඩ් සයිකල් එකේ කෙමිකල් එකක් නේ. තක්ෂන් දියුණු උනාට අපේ මොල ගෙඩි තාම ගල් යුගේ තිබ්බ විදිහටම නේ වැඩ. ගෑණු මිලියන ගානක් හෙළුවෙන් දැක්කම ඉවරයි ඉතිං
    ඔය අබ්බහි වීම කියන්නේ මොන අවස්ථාවද? Margin එක මොකක්ද?
    ගෑනු ගොඩක් හෙළුවෙන් දැක්කහම වෙන්න පුළුවන් මොකක්ද?
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,906
    2,695
    113
    මාසයක් වගේ නතර කරල බැලුව, ගැහැණු ලමයි දැක්කම නිකන් අමුතු හැගීමක් වගෙ දැනුනා sex සිතුවිලි වැඩිවුණා වගෙ දැනුන. ඔය වගෙ තාම දැනුනෙ. කියන්න තරම් ලොකු වෙනසක් නැති නිසා ආය පටන් ගත්තා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    lifestyle change එකේ කොටසක් ලෙස අතේ ගැසීම නවත්තපං. එතකොට කරන්න ලේසියි, වැඩේ සාර්ථකයි.
    *තේ ගහන එකයි වැල බැලිල්ලයි දෙකක්නෙ බන්. වැල බලන එක නතර කරගත්තාම ඇති. *තේ ගහන එකේ බෙනිෆිට්ස් තියෙනවනෙ. ඒත් වැල බැලිල්ලෙ එහෙම බෙනිෆිට් එකක් නෑනෙ.
    නවත්තන්න ලේසිම ක්‍රමේ තමා කෙල්ලෙක්ට ලව් කරන එක.
    පිස්සුද බන්. උබට කෙල්ලෙක් ඉදලම නැද්ද? අර තට්ට කොල්ලෙක් ඉන්න ෆිල්ම් එකකුත් ආවෙ. ඒ වගේ තමා කෙල්ලෙක් හිටිය කියල නවතින්නෙ නෑ. ඒකි රූම් යන්න වරෙන් කියද්දිත් ගෙදර ඉදන් සොකඩෙ හොලවන එක සැපක් වෙනව ඇබ්බැහි උනොත්.
    ඔය අබ්බහි වීම කියන්නේ මොන අවස්ථාවද? Margin එක මොකක්ද?
    පෝර්න් බලන්නෙ නැතුව පෝර්න් ස්ටාර්ලව ඉමේජිනේශන් එකෙන් සොකඩෙ අතට ගන්න එක.
    රියල් සෙස් ෆීලින්ග් නැතුව යන එක. ඊට වඩා පෝර්න් ආතල් වෙන එක. මේක වෙන්නෙ අපේ POV එක නිසා. ගොඩක් වෙලාවට පෝර්න් බලන්නෙ 3rd person view එකෙන්නෙ. ඒත් ඇත්තට කරද්දි ඔය මෙලෝ ලබ්බක් පේන්නෙ නෑනෙ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    තේ ගහන එකයි වැල බැලිල්ලයි දෙකක්නෙ බන්. වැල බලන එක නතර කරගත්තාම ඇති. *තේ ගහන එකේ බෙනිෆිට්ස් තියෙනවනෙ. ඒත් වැල බැලිල්ලෙ එහෙම බෙනිෆිට් එකක් නෑනෙ.
    අතේ ගහන එක අවුලක් නෑ වන්ස් අ වීක් වගේ. පෝන් නිසා ගැහිල්ල වැඩි වෙනවා. දැන් මේ @Heshan Daminda කියන්නෙ උ දවසට දෙපාරක් ගහනවා කියල. අන්න ඒක අවුල්.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    ගැනිගෙන්/කෙල්ලගෙන් වැඩේ කරමුද ඇහුවම බෑ කියනවනේ ඉතින් porn බලලා අත වනලා නිදාගන්නවා :(

    අතේ ගහන එක අවුලක් නෑ වන්ස් අ වීක් වගේ. පෝන් නිසා ගැහිල්ල වැඩි වෙනවා. දැන් මේ @Heshan Daminda කියන්නෙ උ දවසට දෙපාරක් ගහනවා කියල. අන්න ඒක අවුල්.
    තුන හතර යනවා සමහර දවස් වලට හයක් වගෙත් යනවා:ROFLMAO:
    ------ Post added on Sep 18, 2022 at 7:15 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    පෝර්න් බලන්නෙ නැතුව පෝර්න් ස්ටාර්ලව ඉමේජිනේශන් එකෙන් සොකඩෙ අතට ගන්න එක.
    රියල් සෙස් ෆීලින්ග් නැතුව යන එක. ඊට වඩා පෝර්න් ආතල් වෙන එක. මේක වෙන්නෙ අපේ POV එක නිසා. ගොඩක් වෙලාවට පෝර්න් බලන්නෙ 3rd person view එකෙන්නෙ. ඒත් ඇත්තට කරද්දි ඔය මෙලෝ ලබ්බක් පේන්නෙ නෑනෙ.
    රියල් sex feelings නැතුව යන එකේ නම් අහලා තියනවා.
    වෙන මොනවද වෙන්න පුළුවන්.