macro එකක් රන් කරල cells වල පාට වෙනස් කලා කියමු
ආයෙ ඒක undo කරන්න බෑ නේද...
ආයෙ ඒක undo කරන්න බෑ නේද...


Hi Anu,
Don't know BUMP

ඒක කොහොමද බං කරන්නෙ?ඉතින් අනිත් පැත්තටත් අලුත් මැක්රෝ එකක් දාපන්
අලුත් මක්රෝ එකක් ලියපන් සෙල් වල පාට වෙනස් කරලාඒක කොහොමද බං කරන්නෙ?
නිකං undo කලාම මොකුත් වෙන්නෙ නෑnikan undo kalama hari yanne nadda ?? ehenam macro ekak record karapan pata wenas karala.
ehenam macro ekak record karaganna..නිකං undo කලාම මොකුත් වෙන්නෙ නෑ
cell format වගේ දෙයක්නං කරගන්න පුලුවන්. අලුතේ මැක්රෝ එකක් රෙකෝඩ් කරලehenam macro ekak record karaganna..