ane meheme wenne ay?

gehan9229

Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    ane meheme wenne ay? haadaganna tikak kiyala denawada?
    edge open kalath ohomay!
    extention ayn kalt wedakne.
    explorer open kalot hariyata enawa.
    error.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Sinhala fonts okkoma (Specially FM, FN Series) uninstall karala (Delete from C:\Windows\Fonts)
    Malithi Web font eka witharak install karanna.
     
    • Like
    Reactions: HAneo

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    elakiri sahodarawarune... danna kenek kiyala denawada?hadaganna...
    ෆයර්ෆොක්ස් වලට නම් විසඳුමක් හම්බ වුනා.ඒත් සයිට් වල වෙන අවුල් එන්නත් පුලුවන් මේක කලාට පස්සේ.

    1.ෆයර්ෆොක්ස් ඇඩ්‍රස් බාර් එකේ මේක ගහපන් about:references#general

    (ස්ක්‍රීන් ෂොට් එකේ අකුරක් හැලිලා ඇති ගණන් ගන්න එපා)

    5ki7vOL.png

    2.Fonts එකට ඉස්සරහයින් තියෙන Advanced ක්ලික් කරලා ඇතුලට යන්න

    AImdBrN.png

    3.Allow Web Sites To Choose Their Own එකේ ටික් එක අයින් කරලා Ok දීලා අවුල තියෙන සයිට් එක බලන්න.

    මට නම් මේක හරි ගියා ෆයර්ෆොක්ස් වලට
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,396
    16,190
    113
    mata idea ekak ne ekay tikak denaghattoth kiyanawada?
    ok (y)

    මචන් good news එකයි bad news එකයි දෙකක් තියෙනවා. :baffled:
    good news එක මම හරි ගැස්ස ගත්ත. bad news එක මොකකින්ද කියලා sure නැහැ මම කරපු හැම දේම කියන්නම් ඔයාට කරලා බලන්න.

    iobit unlocker එක දාල iskola potha font එක Unlock කරන්න බලුවා. ඊට පස්සේ එක delete කරන්න හැදුවා delete උනේ නැහැ. :rolleyes:
    ඊට පස්සේ Extensis Suitcase Fusion font manager එක තිබ්බ මගේ pc එකේ install කරලා එකෙන් සිංහල ෆොන්ට්ස් ඔක්කොම disable කරලා බැලුවා. එත් එක පාරටම හරි ගියේ නැහැ. පස්සේ පොඩි වෙලාවකින් browser එක close කරලා තිබිලා open කරහම මෙන්න පේනවා.
    ඔයත් ඔය ටික කරලා බලන්න පුලුවන්නම්. එක පාරටම හරි ගියේ නැති උනාට කිප සැරයක් කරලා බලන්න.

    font manager එක crack version එක හොයාගන්න බැරි උනොත් කියන්න මගේ එක එවන්නම් upload කරලා.
    ------ Post added on Sep 19, 2022 at 2:41 PM
     
    Last edited:

    elakiri ane godak watinawa mehema support karanawata...
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,079
    2,407
    113
    මුතු ඇටේ
    iobit unlocker එක දාල iskola potha font එක Unlock කරන්න බලුවා. ඊට පස්සේ එක delete කරන්න හැදුවා delete උනේ නැහැ. :rolleyes:
    Unlock > Delete නැතුව කෙලින්ම arrow එක click කරලා Unlock & Delete දෙන්න. එතකොට හරියනවා