ok
මචන් good news එකයි bad news එකයි දෙකක් තියෙනවා.

good news එක මම හරි ගැස්ස ගත්ත. bad news එක මොකකින්ද කියලා sure නැහැ මම කරපු හැම දේම කියන්නම් ඔයාට කරලා බලන්න.
iobit unlocker එක දාල iskola potha font එක Unlock කරන්න බලුවා. ඊට පස්සේ එක delete කරන්න හැදුවා delete උනේ නැහැ.

ඊට පස්සේ Extensis Suitcase Fusion font manager එක තිබ්බ මගේ pc එකේ install කරලා එකෙන් සිංහල ෆොන්ට්ස් ඔක්කොම disable කරලා බැලුවා. එත් එක පාරටම හරි ගියේ නැහැ. පස්සේ පොඩි වෙලාවකින් browser එක close කරලා තිබිලා open කරහම මෙන්න පේනවා.
ඔයත් ඔය ටික කරලා බලන්න පුලුවන්නම්. එක පාරටම හරි ගියේ නැති උනාට කිප සැරයක් කරලා බලන්න.
font manager එක crack version එක හොයාගන්න බැරි උනොත් කියන්න මගේ එක එවන්නම් upload කරලා.
------
Post added on Sep 19, 2022 at 2:41 PM