ගුණ අගුන පොඩ්ඩක් කියාගෙන යමුද මේව පාවිච්චි කරන යාලුවො ඇතිනෙ ඕනැ තරම් අතදැකීමක් බෙදාගමු…..ගන්න යන්නෙ හිත කියන්නෙ නම් Grace 2018 එක. සාමාන්‍යයෙන් මගෙ අවශයතාව දවසකට උපරිම 25km ඉදල හිටල ට්‍රිපක් යන එක අරුනාම
Thank you brother.......ගෙවන ගානට නම් grace එක තමා . Axio එකට වඩා features තියනවා, handling, pickup හොදයි. Try Honda GRACE EX model.
ow banGrace dual clutch neda![]()
Dual clutch case enawa neda bn? Balala ganin den owa hadanna giyama patta kattak kanna wei. Mama nam axio ekata yanawaThank you brother.......
ow ban
------ Post added on Sep 19, 2022 at 2:13 PM
Grace dual clutch neda![]()
permanent ම හදන්න පුලුවන්ද ඔය issue එක? නැත්තං ආය කාලයක් දුවලා උස්සන් යන්න වෙයිද හදන්න?Dual ක්ලච් උනාට ඔව්වා හදන උන් ඉන්නවා බන් දැන් ලක්ශ 7ක් වගෙ අඩුව හදා ගන්න පුලුවන්
permanent ම හදන්න පුලුවන්ද ඔය issue එක? නැත්තං ආය කාලයක් දුවලා උස්සන් යන්න වෙයිද හදන්න?
permanent ම හදන්න bapermanent ම හදන්න පුලුවන්ද ඔය issue එක? නැත්තං ආය කාලයක් දුවලා උස්සන් යන්න වෙයිද හදන්න?
grace vezel පට්ට වාහන ලුක් එක ඔප්ශන් ඔක්කොම හොදයි ඒත් ඔහොම ගරාජ් ගානෙ චාටර් වෙන්නයි අවුරුද්දක් ගානෙ උස්සන් දුවන්නයි කරුම ගෙවන්න වාහන ගන්නෙ මොකටද බං ලක්ශ 100කට ආසන්න ගානක් දීලා? ඇක්සියෝ එක ගනින් හිතේ බයක් නැතුව ඕන ගමනක් ගිහිල්ලා පාඩුවෙ ඉන්න පුලුවන් වෙයිආය එන්න පුලුවන්. සදාකාලිකව හදන්න බෑ. මම දැක්කා එකෙක් හදලා ආයම අවුරුද්දකට පස්සෙ ඇවිල්ලා. Warranty එකත් අවුරුද්දයි දීල තිබ්බෙ කියලා තිබ්බා. දුක තමා ඉතිං
grace vezel පට්ට වාහන ලුක් එක ඔප්ශන් ඔක්කොම හොදයි ඒත් ඔහොම ගරාජ් ගානෙ චාටර් වෙන්නයි අවුරුද්දක් ගානෙ උස්සන් දුවන්නයි කරුම ගෙවන්න වාහන ගන්නෙ මොකටද බං ලක්ශ 100කට ආසන්න ගානක් දීලා? ඇක්සියෝ එක ගනින් හිතේ බයක් නැතුව ඕන ගමනක් ගිහිල්ලා පාඩුවෙ ඉන්න පුලුවන් වෙයි