Toyota axio wxb 2018 or Honda Grace 2018.

arunakr

Active member
  • Jul 20, 2011
    203
    164
    43
    ගුණ අගුන පොඩ්ඩක් කියාගෙන යමුද මේව පාවිච්චි කරන යාලුවො ඇතිනෙ ඕනැ තරම් අතදැකීමක් බෙදාගමු…..ගන්න යන්නෙ හිත කියන්නෙ නම් Grace 2018 එක. සාමාන්‍යයෙන් මගෙ අවශයතාව දවසකට උපරිම 25km ඉදල හිටල ට්‍රිපක් යන එක අරුනාම
     
    • Like
    Reactions: KrishanL89

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    Dual ක්ලච් උනාට ඔව්වා හදන උන් ඉන්නවා බන් දැන් ලක්ශ 7ක් වගෙ අඩුව හදා ගන්න පුලුවන්
    permanent ම හදන්න පුලුවන්ද ඔය issue එක? නැත්තං ආය කාලයක් දුවලා උස්සන් යන්න වෙයිද හදන්න?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    permanent ම හදන්න පුලුවන්ද ඔය issue එක? නැත්තං ආය කාලයක් දුවලා උස්සන් යන්න වෙයිද හදන්න?

    ආය එන්න පුලුවන්. සදාකාලිකව හදන්න බෑ. මම දැක්කා එකෙක් හදලා ආයම අවුරුද්දකට පස්සෙ ඇවිල්ලා. Warranty එකත් අවුරුද්දයි දීල තිබ්බෙ කියලා තිබ්බා. දුක තමා ඉතිං
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,623
    1
    6,328
    113
    mmath asama and price ekt wtinnem grace eka thmaa bn... features godk pack krla thynv un.. ekm awul dua clutch seen eka... eka ube luck ek mtha depend wenv.. awurudu 3-4n dual clutch kelwelaa dapu unuth innv... awurudu 5-6 thma awulk tnhuw duwana unuth innv.. smhrunm kynv hriyt maintains oil change ehem krnvnm oya issue ek enne nha kylth... GL
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ආය එන්න පුලුවන්. සදාකාලිකව හදන්න බෑ. මම දැක්කා එකෙක් හදලා ආයම අවුරුද්දකට පස්සෙ ඇවිල්ලා. Warranty එකත් අවුරුද්දයි දීල තිබ්බෙ කියලා තිබ්බා. දුක තමා ඉතිං
    grace vezel පට්ට වාහන ලුක් එක ඔප්ශන් ඔක්කොම හොදයි ඒත් ඔහොම ගරාජ් ගානෙ චාටර් වෙන්නයි අවුරුද්දක් ගානෙ උස්සන් දුවන්නයි කරුම ගෙවන්න වාහන ගන්නෙ මොකටද බං ලක්ශ 100කට ආසන්න ගානක් දීලා? ඇක්සියෝ එක ගනින් හිතේ බයක් නැතුව ඕන ගමනක් ගිහිල්ලා පාඩුවෙ ඉන්න පුලුවන් වෙයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    grace vezel පට්ට වාහන ලුක් එක ඔප්ශන් ඔක්කොම හොදයි ඒත් ඔහොම ගරාජ් ගානෙ චාටර් වෙන්නයි අවුරුද්දක් ගානෙ උස්සන් දුවන්නයි කරුම ගෙවන්න වාහන ගන්නෙ මොකටද බං ලක්ශ 100කට ආසන්න ගානක් දීලා? ඇක්සියෝ එක ගනින් හිතේ බයක් නැතුව ඕන ගමනක් ගිහිල්ලා පාඩුවෙ ඉන්න පුලුවන් වෙයි

    එහෙම සින් එකක් නම් තියෙනවා බන්.
    Fit GP 5 එහෙමත් එකෙන් පස්සේ ඒවත් ඔහොමම තමා බන් . ඒ උනාට මිනිස්සු ගන්නවා.
    නොදන්නා කමට ද දන්නේත් නෑ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,708
    2,186
    113
    මන් ගාව කලින් axio wxb 2018 එකක් තිබ්බා. වාහනේ නම් ඇත්තටම සුපිරි. හැබැයි කන්ෆර්ටබල් එකනම් මදි.

    Grace 2016 වලින් පස්සේ ඩුවල් ක්ලච් ඊසු එක නැ කියනවා නෙද.

    කොහොමත් දැන් ඔය දෙකම 120ක් විතර කියනවා නෙද? ප්‍රිමියෝ එකක්ම ට්‍රයි කරපන්කො. ලුක් එකත් පට්ට