අපි එළකිරියත් එක්ක

අපි එළකිරියත් එක්ක

  • ඉන්නවා

    Votes: 35 71.4%
  • සිරි අයිය එක්ක යනවා

    Votes: 14 28.6%

  • Total voters
    49
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @siri_ayya අපේ අපේ ඇඩ්මින් කිසි දෙයක් කරන්නේ නැහැයි කියල හිතන නිසා අලුතින් එළකිරි වගේ virtual collaborative community එකකට Platform එකක් හදන් යනවලු.

    ඉතින් ඕගොල්ලෝ සිරි අයිය එක්ක යනවද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    මට එහෙම ඒවා නෑ @Walter White ටනම් තියනවා.
    lie lying GIF
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,995
    113
    දෙහිවල
    මාසෙකට කලින් බීජයක් පැලකලා.දැන් වතුර දානවා. රිදෙනවනම් මොනා කරන්න බැරිද 🤭

    හොදයි හොදයි.
    තමුසෙගෙ බිජ, කිරියේ කෙලින පිස්සු ලස්සනයි.

    අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. කිරිය දාල වෙන වෙන රෙද්දවල වලට මම යන්නේ නැහැ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇත්ත කියපන් උබේ නේද අර Pipe කියන fake එක. 🤭

    මොන fake ද යකෝ.ආයේ fake නෑ . fake හදන්න verify කරන system එක අපිට වැඩ කරන්නේ නෑ.

    හොදයි හොදයි.
    තමුසෙගෙ බිජ, කිරියේ කෙලින පිස්සු ලස්සනයි.

    අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. කිරිය දාල වෙන වෙන රෙද්දවල වලට මම යන්නේ නැහැ.

    රිදිලා 🤭
    ------ Post added on Sep 20, 2022 at 9:15 AM
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කිරිය තරම් ඔන්ලයින් ආතල් ගන්ඩ පුලුවන් තැනක් වෙන කොහෙද තියෙන්නෙ කලු කැත කුරුමිට්ටෝ :lol: :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරියගේ නුල බලලා පොරක් නුලක් දාලා, ඉතින් බලපන්කො අපිට රිදිලා තියෙන තරම්. 🤭

    ඔය ඉතින්. උඹල වගේ Media Unit ප්‍රධිනියෝ නිතරම big picture එක බලන්න ඕනේ.

    උදාහරනෙකට බලපන් මේක නිසා දත කට පූට්ටුවෙන set එක, ඒ වගේම another nail on the coffin ........

    තව පැත්තකින් බැලුවොත් අපේ ඇඩ්මින් ටත් යමක් ගන්න පුළුවන් වෙයි. එක ගලකින් කුරුල්ලෝ 5-6 ක් වත් මරාගන්න තමයි බලන්න ඕනේ. 🤭

    වැල share කරන කොල්ල ගොඩ කාලෙකින් දැක්කේ.
    වැල ක් වත් බලන්නේ නැති උන් ඉන්නවා කියන්නේ ඉතින්
    ------ Post added on Sep 20, 2022 at 9:25 AM
     

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    @pipe @Thota_dislike_dha_onee
    @EVC @2osama
    🤣🤣🤣🤣🤣🤣
    මේක දාලා ගිහින්
    උබෙනුයි
    උබේ මේ රෙකෲට් පොන්න
    ෆේක් කබ්බොන්ගෙනුයි
    ආතල් කඩන්න
    බෑ මචං....
    🤣🤣🤣🤣🤣
    මහත්තයෝ මේවා කරලා නං මාව එලවන්න බැහැ ඔබලා වගේ බත් බැලන්ට. මං සටන් කරන්නේ ආදරෙන් මෛත්‍රියෙන්. ඔබලා දන්නේ වාචාල කමට කියවන්න විතරයි. බුදු හාමුදුරුවෝ කිව්වා කතාව මතකද? ආගන්තුකයෝ එන නිසා කෑම හදලා ඔවුන් නොආවොත් ඔබටම ඒ කෑම කන්න සිදු වෙන බව. ලැජ්ජා වෙන්න එපා ඔය අපහාස ටික ඔබම විද ගන්න.
     
    • Love
    • Haha
    Reactions: EVC and nicjosh83